කැරකෙන ගහ ...

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,950
    113
    Gampaha
    පාරක් අයිනෙ වීදුරු කුටියක් ඇතුලෙ තැන්පත් කරල තිබුණ ජේසුස් වහන්සෙගෙ ප්‍රතිමාවක්, පහුවදා බලනකොට අංශක 180කින් විතර කරකැවිල පාරෙ අනික් පැත්තට හැරිල තිබුණලු. මේක දැකපු මිනිස්සු ප්‍රතිහාර්යයක් කියල පිළිමෙ බලන්න මෙතනට එන්න ගත්තලු...

    පස්සෙ ඒ පැත්තෙ පල්ලියක ෆාදර් කෙනෙක්ම තමයි පිළිමෙ කරකැවෙන්න හේතුව හොයාගෙන තිබුණෙ.

    පිළිමෙ තිබුණ තැන පාර කාපට් කරන ගමං තිබිල තියෙන්නෙ.
    රෑ එළි වෙනකල් පාරෙ වැඩ කරපු, පාර තලනන ගත්ත වයිබ්‍රේට් රෝලෙ වයිබ්‍රේට් එක නිසා තමයි ටික ටික පිළිමෙ හැරිල තියෙන්නෙ...
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,107
    10,478
    113
    ඒක එක දිගට බලන් ඉදියට පෙන්නෙ නෑ බන්. උබ පොඩියි එතකොට. ඕක උනේ සුනාමියෙන් පස්සෙ මොකක් හරි පරිසරයෙ වෙච්චවෙනසකින්. අපිත් ගියා හතර වටේ පිලිම වල් ඕක බලන්න ඒ වගෙම දැක්කා.
    අනිත් කාරනය තමයි ඒ දවස් වල අපේ පැත්තෙ ඇලවල් වල මාලු රේඩියම් පාට උනා. වතුර රේඩියම් වගේ. බුබුලු දැම්මා.
    මේ සේරම මම නම් කියන්නෙ සුනාමියෙන් පස්සෙ වෙච්ච පරිසර වෙනස් වීමක් එක්ක වෙච්චි දෙයක්. හරි හේතුවක් කිව්වෙ නෑ මන් හිතන්නෙ කවුරුත්. :yes: :yes: :yes:
    මට එහෙම එකක් පෙනුනෙ නෑ. මං බොරුවක් කිව්වෙ කියලා කිව්වෙ.
    ඇත්තටම එහෙම පෙනුනද? 🤔
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,361
    21,502
    113
    මට එහෙම එකක් පෙනුනෙ නෑ. මං බොරුවක් කිව්වෙ කියලා කිව්වෙ.
    ඇත්තටම එහෙම පෙනුනද? 🤔
    ඔව් යකෝ ඒ දවස් වලපාරෙ යන්නත් බෑ ඒතරමට ට්‍රැෆික්. ඕව බලන්න මිනිස්සු වටවෙලා. එහෙම එකක් පෙනුනා. ☺️☺️☺️