අද කැරට් ටිකක් ගන්න ගියා 250g 350යි කිව්වනෙ. මන් හැරිල එන්න ආවඊයෙ කොත්තු කෑවා.. කැරට් නෑ.![]()
ළුණු නම් දානව වැඩියි තමාOnion eeta wada thibba,
වැස්ස නිසයි ලු ගණන් වැඩි බන්.2050 withara weddi kiyak weid..
අද කැරට් ටිකක් ගන්න ගියා 250g 350යි කිව්වනෙ. මන් හැරිල එන්න ආව![]()
උඩරට ට වැහැල කැරට් වගාව හානි වෙලා ලු බන්ei ban carrot ganan yanna reason eka
Free!2050 withara weddi kiyak weid..
foodcity 2400i. 100g 240ta thibbe iyekeells eke 1kg - 2390i
oyada gedara uyanne? gedara undaa nemeda?කැරට් සෙට් නෑ කොමත් මට
බීට් ගත්ත , කිලොව 960යි