Cargills online 500g 700 pons also free delivery and coupons available.දැන් නම් හොඳටම
යකො වෙනම තෙල් ගහං කරෝල ශොපිං කරන්න යනවද බංකැරට් මොන පකක්ද බන්
ත්රින්කො කට්ටාව කරොල කිලොවම 1300යි
ගෙනාව කට්ටාව කිලො 2යි, අගුලු කිලො 1යි, උම්බලකඩ කිලො 1යි
මෙහෙ 3000 පැනල කට්ට කිලොව
අයිසෙ කරෝල කනව නන් ට්ර්රින්කො යමන් @PHBhagya
නැත්තම් කරෝල බිස්නස් එකක් කරනවදමුලින් ඔය වගේම විසිට් දෙක තුනක් දාල තියන කරවල ටික කැටලොග් කරගනින්කරොල බිස්නස් එකට බහින්න හිතුන කියහන්කො එ ගනන් අහල.
උම්බලකඩ කෑලි, කිලොව 1500යි.
කිලො එකෙ බෝතල් තියෙන්නෙ,
මෙහෙට ගෙන ලංකාවේ එකෙක් ඉන්නවා බන් බල කරවල 100 ක් 6 Euro.අඩෝ... මරු නේ...
පෙරේදා ගත්තා බල කරවල ග්රෑම් 500 රුපියල් 800/=