කැරට් කීලෝව රැපියල් 2000

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හොදම සින් එක අපේ ගෙදර ලග එළවලු කඩේට එළවලු දාන්නේ එතනම තියෙන කොටුවකින් ඌගෙන් එළවලු ගණන් ඇයි කියද්දී කිව්වා, නුවරඑලියට ගං වතුර ලු. එළවලු කොටු සේරම යටවෙලා ලු.

    නුවරඑළියේ නිකම්වත් නොගිය එකෙක් ද කොහෙද
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    කැරට් මොන පකක්ද බන්
    ත්‍රින්කො කට්ටාව කරොල කිලොවම 1300යි
    ගෙනාව කට්ටාව කිලො 2යි, අගුලු කිලො 1යි, උම්බලකඩ කිලො 1යි

    මෙහෙ 3000 පැනල කට්ට කිලොව

    අයිසෙ කරෝල කනව නන් ට්‍ර්‍රින්කො යමන් @PHBhagya
    යකො වෙනම තෙල් ගහං කරෝල ශොපිං කරන්න යනවද බං :dull: නැත්තම් කරෝල බිස්නස් එකක් කරනවද
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    @erozan හිටියනං "වඳ පොනිලා වැඩ පෙන්නයි, කැරට් බාගේ 1000යි" කියල ත්‍රෙඩ් එකක් හරි වැටෙනවා... RIP :sorry:
     
    • Haha
    Reactions: ruchira55

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    කරොල බිස්නස් එකට බහින්න හිතුන කියහන්කො එ ගනන් අහල.

    උම්බලකඩ කෑලි, කිලොව 1500යි.
    කිලො එකෙ බෝතල් තියෙන්නෙ,
    මුලින් ඔය වගේම විසිට් දෙක තුනක් දාල තියන කරවල ටික කැටලොග් කරගනින්
    ට්‍රින්කෝ වගේම කල්පිටිත් පලයන්. මදුරන්කුලියෙන් හැරිලා ලේසියෙන්ම යන්න පුළුවන්. මම ඉස්සර ඔය පැත්තේ කරක් ගැහුවා
    ඊට පස්සේ ෆේස්බුක් පේජ් එකක් හදලා කැටලොග් එක දාපන්
    වට්ස් ඇප් එකෙන් ඔර්ඩර් ටික අරගෙන ඩිලිවරි කරපන්.
    පටන් ගත්තා නම් ගොඩ බන්

    අඩෝ... මරු නේ...
    පෙරේදා ගත්තා බල කරවල ග්‍රෑම් 500 රුපියල් 800/=
    මෙහෙට ගෙන ලංකාවේ එකෙක් ඉන්නවා බන් බල කරවල 100 ක් 6 Euro.
    ඔන්න බිස්නස් කරනවා නම්.
    ------ Post added on Jan 16, 2024 at 1:23 PM