කැරපොත්තන්ගේ ආත්මේ මාරු කරමු

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,042
    8,882
    113
    Cenon
    cenon.com
    පින්වතුනි මම මේක ගත්තෙ නෑ :D ෆොටෝ එකක් විතරයි ගත්තේ :D

    මේකෙන් වෙන්නේ කැරපොත්තන් මේ කියන ජෙල් එක අරගෙන උන්ගේ කැරපොත්තන්ගේ ජනදපය වෙතට අරං යන එක. ඊට පස්සේ තමයි උන්ට අසාදනය වෙලා ආත්මේ මාරු කරන්නේ.

    Related thread by @CAPITHAN : https://elakiri.com/threads/කුඹින්ගේ-ආත්මේ-මාරු-කරමු.1969832/
    imgpsh_fullsize_anim.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    මොකක්ද බන් කැරපොත්තෝ බොලාට කරලා තියෙන වැරැද්ද. ඕකුන් දෙකෙක් දෙන්නෙක් හිටියම හෙන ගහනවැයි? මට නම් ගානක් වත් නෑ ඕකුන් පියාඹලා ඇවිල්ල ඇඟේ වැහුවත්.

    මට මල පනින්නේ කන කෑමකට, බීමකට කුඹි වැහුවම තමා. අන්න ඒක නිසා කුඹීන්ට ඕක වැඩ කරනව නම් එල.
     
    • Like
    Reactions: Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,042
    8,882
    113
    Cenon
    cenon.com
    අප්පා.. එක අතකට කොහොමද බන් ඔහොම කරන්නේ.. සංසාරයේ කවදහරි පවුල් පිටින් නැතිවෙන හැදිගෑවිලා යයි කියල බය හිතෙනවා.
    eka thama gatte natte machn, corona asse owa karala defa apaye yanna wenne.
     
    • Like
    Reactions: SLKolla2020

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මොකක්ද බන් කැරපොත්තෝ බොලාට කරලා තියෙන වැරැද්ද. ඕකුන් දෙකෙක් දෙන්නෙක් හිටියම හෙන ගහනවැයි? මට නම් ගානක් වත් නෑ ඕකුන් පියාඹලා ඇවිල්ල ඇඟේ වැහුවත්.

    මට මල පනින්නේ කන කෑමකට, බීමකට කුඹි වැහුවම තමා. අන්න ඒක නිසා කුඹීන්ට ඕක වැඩ කරනව නම් එල.
    උඹේ අවසර පිටද උන් වැඩ කරන්නේ
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කූඹින්ගෙන් නම් ශේප්... කැරපොත්තන්ට නම් ශොට් එක දෙන්න ඕන.
    මගේ ප්‍රියතම විනෝදාංශයක් තමා කැරපොත්තෙක් දුටුතැන මෝටීන් එක ගහන එක. සෙරෙප්පුවෙන් මරන්නෙ නෑ. චප්ප උනාම ජරාව

    කැරපොත්තො කොහේ ඉන්නවද මන්දා බන්. වත්තේ / ගේ අස්සේ පට්ටෙට ක්ලීන් එකේ තියෙනවා. ඒත් රෑට මුන් එනවා.

    රෑට නිදාගෙන උදේ බලද්දි අනිවා බාතෲම් එකේ නම් අනිවා අඩුම 2 - 3 ක් ඉන්නවාමයි. කොයි ලෝකෙන් එනවද මන්දා..
    තව ඔය අප්‍රේල් වගේ වෙද්දි ත් ජන ගහනය එක පාරට වැඩි වෙනවා.
     
    • Sad
    Reactions: SLKolla2020

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කූඹින්ගෙන් නම් ශේප්... කැරපොත්තන්ට නම් ශොට් එක දෙන්න ඕන.
    මගේ ප්‍රියතම විනෝදාංශයක් තමා කැරපොත්තෙක් දුටුතැන මෝටීන් එක ගහන එක. සෙරෙප්පුවෙන් මරන්නෙ නෑ. චප්ප උනාම ජරාව

    කැරපොත්තො කොහේ ඉන්නවද මන්දා බන්. වත්තේ / ගේ අස්සේ පට්ටෙට ක්ලීන් එකේ තියෙනවා. ඒත් රෑට මුන් එනවා.

    රෑට නිදාගෙන උදේ බලද්දි අනිවා බාතෲම් එකේ නම් අනිවා අඩුම 2 - 3 ක් ඉන්නවාමයි. කොයි ලෝකෙන් එනවද මන්දා..
    තව ඔය අප්‍රේල් වගේ වෙද්දි ත් ජන ගහනය එක පාරට වැඩි වෙනවා.

    පරණ තාලේ ජනෙල් තියෙයි නම් ඒ කපොලු වලින් එනවා රෑට බන්.අපේ ගෙදර තිර රෙදි ඇදලා වහලා දැම්මා.ඒත් කැරියෝ රිංගනවා .ඇතුලට ආවොත් ෂොට් එක දෙනවා වෙන කරන්න දෙයක් නෑ.නැත්නම් රෑට නින්දක් නෑ.
     
    • Like
    Reactions: prabash06