කැරපොත්තෙක් මාව කෑවා

malibu

Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    කැරපොත්තෙක් මාව කෑවා

    යාලුවනේ මට ලොකු හෙල්ප් එකක් ඕනේ. දැනට දවස් 2 කට විතර කලින් මගේ තොල් කැරපොත්තෙක් කාලා තිබුන. මම වැඩිය ගණන් ගත්තේ නෑ. එත් දැන් තොල් ටිකක් කළු වෙලා දනවා. මේක Doctor කෙනෙක්ට පෙන්නලා බේත් ගන්න weida? නැත්තම් වෙන මුකුත් ඔයාල දන්නා බේතක් තියෙනවා නම් කියන්න ලොකු හෙල්ප් එකක්. Please අනිත් අයටත් බලන්න බම්ප් එකක්වත් danna.

    :(:(:(:(:(:(:(
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    තව දවස් දෙකකින් විතර උඹ කැරපොත්තෙක් වගේ වෙයි එතකොට කොල්ලො උඹට කැරපොතු මෑන් කියල කියයි
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,097
    113
    කැරපොතු විෂට

    කතා නොකර බුලත් සහ කන හුනු ගෙන ඇල් වතුරෙන් දියකර කැරපොතු විස තිබෙන ස්ථානයේ අසල 7 වරක් කරකවන්න. කැරපොතු විෂ තොල ප්‍රදේශයේ තිබේ නම් ඉහත ඔෟෂධය භාජනයකට දමා තොලට ගෑවෙන නොගෑවෙන සේ අල්ලා 7 වරක් කරකවන්න.
     

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    තව දවස් දෙකකින් විතර උඹ කැරපොත්තෙක් වගේ වෙයි එතකොට කොල්ලො උඹට කැරපොතු මෑන් කියල කියයි

    JOKES neme machan. danna bethak mukuth nadda?

    කැරපොත්ත කනකම් උඹ දන්නෙ නැද්ද බන්?

    naa machan raa nidagena innakota kala thiyenne...:(:(:(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කැරපොත්තා කාලා නෙමෙයි.. ඌ ඇඟේ තැවරුනත් තුවාල වෙනවා.. තොල් වල තැවරුනොත් කොහොමත් තුවාල වෙනවා.. සියුම් නිසා.. ඩොක්ටර් කෙනෙක් හම්බෙයන්..
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    කැරපොත්තා කාලා නෙමෙයි.. ඌ ඇඟේ තැවරුනත් තුවාල වෙනවා.. තොල් වල තැවරුනොත් කොහොමත් තුවාල වෙනවා.. සියුම් නිසා.. ඩොක්ටර් කෙනෙක් හම්බෙයන්..
    sira!
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    දැනට ඔලිවූ තෙල් පොඩ්ඩක් ගාපන් ..අඩු නොවුනොත් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපන්

    Ammapa nurse kenek kiyana kathawak.
    Olive oil owata hari yanne nehe bola.bakreeria nashakayak widiyata olive oil use karanne ne.
    (Dan mata widyawen kiyapan) dewi ubata king:P
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    අම්මෝ බන් ඩොකෙක් හම්බ වෙයන් මගෙත් ඉස්කොලේ යනකාලේ එක කම්බුලක කැරපොත්තෙක් ලෙවකාලා කියලා රැෂ් එකක් ආවා, මාස හයක් විතර බේත් ගැවා...
    ත්‍රෙඩ් දදා ඉනේ නැතුව, ඩොකෙක් හම්බු වෙයන්
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    ado okata takketama hari yana bethak thiyenawa chu tikak gawa nam hari.. koheda ithin eka karanne umbe tholane woota kanna deela thiyenne