කොහොමද බන් හිල් වහන්නෙ දැන දැන ඇතුලෙ සත්තු ඉන්නව කියලPest control company එකකට කියන්න වෙනවා. මොකද උන් ගෙදර පැත්තකට විතරක් සීමා කරන්න බෑ. පොකුරු පිටින් බිත්තර දාලා බෝවෙනවා. ඩ්‍රේන් වලවල් ටොයිලට් වලවල් ඇතුලේ ලක්ෂ ගනන් හැදිලා උන් එලියට එනවා. රූම් එකට සීලිමක් ගහලා හොද සුද්දයක් දීලා බිම හිල් තියෙනවනම් වහලා දාන්න සිමෙන්ති දාලා.
කොච්චර හිතුවත් කරන්න බෑ
