කැරපොත්තො එනවට මොනවා හරි විසදුමක් කියන්න
කූඹින්ට කරාබු නැටි දැම්මාම හරි යනවා ලු. ඒ වගේ එකක් කියන්නකො.
මරන්න අප්පිරියයි උන්

කූඹින්ට කරාබු නැටි දැම්මාම හරි යනවා ලු. ඒ වගේ එකක් කියන්නකො.
මරන්න අප්පිරියයි උන්



Wathura water. Tiyena tan pirisidu karapan watura tibama un bowenawa ho gala

කපුරු කැට ටිකක් ලොකුවට කඩලා ඉහළ බලන්න කාමරේ.
ඕකුන් එන්නේ නැහැ




උන් බෝවෙන එක නවත්තන්න බෑ. අපේ ඔය වගේ වැඩි වෙලා ගැහුවා මෝටින් ස්ප්‍රේ එක. ගොඩක්ම කුස්සියේ කබඩ් අස්සේ තමයි උන් ඉන්න බලන්නේ නිතරම අස් කරන්න ඕනේ කුස්සිය නං.