කැරපොත්තො

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    කැරපොත්තො එනවට මොනවා හරි විසදුමක් කියන්න:rolleyes:
    කූඹින්ට කරාබු නැටි දැම්මාම හරි යනවා ලු. ඒ වගේ එකක් කියන්නකො.
    මරන්න අප්පිරියයි උන්:eek:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    කපුරු කැට ටිකක් ලොකුවට කඩලා ඉහළ බලන්න කාමරේ.
    ඕකුන් එන්නේ නැහැ
     
    • Like
    Reactions: SK29

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Hit Chalk Stick ekaka Kudu tikak mulu wala thiyanna
    Week ekakata passe aluth karanna

    Chlorox or Better Quality liquid Bleach 1 Tea Spoon Full dala mopping bucket ekata , polowa mop karanna

    All insecta hate the smell of bleach / chlorox
    Chlorine is the active agent
    It is a good antiseptic
     
    • Like
    Reactions: rahal jayasekara

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ge athule dachshund,beagle (hunting dogs),puso athi karanna.
    aniwa okun okkoma athurudhan wenewa..:yes:
    nithara ge athugala,mop karala,pirisiduwta thyaganna,saththu ena than,sidiru wahanna..:yes:
    saththu marana kisima bhethak gedara palathewath genna epa..:no:
     
    • Like
    Reactions: rahal jayasekara

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,125
    1,460
    113
    Pirisiduwata thiyaganna eka thamai machan karanna thiyenne. Mortein anam manam gahanna epa apitath hoda na.

    Massanta karanna puluwan deyak dannawada kawruhari? Kochchara pirisidu kalath kaama walata enawa un.
     

    foxmorio

    Active member
  • Jul 19, 2007
    315
    105
    43
    mix some milk powder and boric powder and make balls. spread it around. this trick works with small කැරපොත්තා ..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තේ ගස් වල කොළ වලට ඒ සුවදට යනවලු
    ලෙමන් සුවදට යනවලු
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උන් බෝවෙන එක නවත්තන්න බෑ. අපේ ඔය වගේ වැඩි වෙලා ගැහුවා මෝටින් ස්ප්‍රේ එක. ගොඩක්ම කුස්සියේ කබඩ් අස්සේ තමයි උන් ඉන්න බලන්නේ නිතරම අස් කරන්න ඕනේ කුස්සිය නං.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,313
    20,698
    113
    Panadura
    උන් බෝවෙන එක නවත්තන්න බෑ. අපේ ඔය වගේ වැඩි වෙලා ගැහුවා මෝටින් ස්ප්‍රේ එක. ගොඩක්ම කුස්සියේ කබඩ් අස්සේ තමයි උන් ඉන්න බලන්නේ නිතරම අස් කරන්න ඕනේ කුස්සිය නං.

    :yes: :yes: :yes: