කැරම් තරගවලට ප්ලේ කරන හොදම කැරම් බෝඩ් පොල් ලීවලින් හදන්නෙ කියලා මම අහලා තියනවා. ඒකේ ඇත්ත නැත්ත දන්නෙ නැ. ඒ බෝඩ් එක පවුඩර් දාගෙන නටන්න ඕනි නැ. අගේට ඩීස්ක් එක යනවා. champion කැරම් බෝඩ් එකකුත් දැන් 30000ක් විතර වෙයි. ඊට අඩුවට තියෙන්නෙ නෝමල් කැරම් බෝඩ් එක. ඒකක් 10000-15000ක් විතර වෙයි.