කැරම් බෝඩ්

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    හොඳ කැරම් බෝඩ් එකකුයි

    එකට හරියන stool එකයි බංකු 4කුයි ගන්න තැනක් කියපන්කො.



    1697857970830.png
     
    • Like
    Reactions: kinkon

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    වෙන වෙනම ගන්න වෙන්නෙ
    ස්පොට්ස් බඩු කඩවල පුටු බන්කු විකුනනෙ නෑනෙ

    ආර්පිකො වල ඇති සමහර විට ඔක්කොම එ
    කට.
     
    • Like
    Reactions: kinkon

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    බෝර්ඩ් එක තික්නස් එක වැඩි එකක් ගනින් , නැත්තන් කාලයක් යනකොට ඇද ගහනවා

     
    • Like
    Reactions: Nelza

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    Koralawelle paththe galle road eka kittuwa than deka thunak thiyanawa.. FB group ekak thiyanawa moratugam karayo kiyala.. (sinhala typed) eke search karanna
     
    • Like
    Reactions: Nelza