හොඳ කැරම් බෝඩ් එකකුයි එකට හරියන stool එකයි බංකු 4කුයි ගන්න තැනක් කියපන්කො.
Nelza Well-known member Mar 31, 2017 1,022 1,297 113 Colombo, Sri Lanka Oct 21, 2023 #1 හොඳ කැරම් බෝඩ් එකකුයි එකට හරියන stool එකයි බංකු 4කුයි ගන්න තැනක් කියපන්කො. Reactions: kinkon
R rawatenna nam epa Well-known member Feb 3, 2023 4,288 9,639 113 Joburg Oct 21, 2023 #2 කළු හමට ගැළපෙන ක්රීඩාව Reactions: MR.YOLO, PoweruseR and B.Chat
I imhotep Well-known member Mar 29, 2017 14,856 8 35,444 113 Oct 21, 2023 #3 There were two or more threads in here about this. Please search. Reactions: Nelza and Solo Rider
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Oct 21, 2023 #5 වෙන වෙනම ගන්න වෙන්නෙ ස්පොට්ස් බඩු කඩවල පුටු බන්කු විකුනනෙ නෑනෙ ආර්පිකො වල ඇති සමහර විට ඔක්කොම එ කට. Reactions: kinkon
Geshi95 Well-known member Jun 21, 2015 8,640 14,638 113 ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ.. Oct 21, 2023 #6 බම්ප්
vibhashana Well-known member Aug 26, 2015 7,079 12,490 113 ලග පාත Oct 21, 2023 #7 බෝර්ඩ් එක තික්නස් එක වැඩි එකක් ගනින් , නැත්තන් කාලයක් යනකොට ඇද ගහනවා Reactions: Nelza
jusi Well-known member Sep 2, 2012 984 870 93 Oct 21, 2023 #8 Koralawelle paththe galle road eka kittuwa than deka thunak thiyanawa.. FB group ekak thiyanawa moratugam karayo kiyala.. (sinhala typed) eke search karanna Reactions: Nelza
Koralawelle paththe galle road eka kittuwa than deka thunak thiyanawa.. FB group ekak thiyanawa moratugam karayo kiyala.. (sinhala typed) eke search karanna
kinkon Well-known member Aug 5, 2007 115,892 2 115,940 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 21, 2023 #10 කැරම් බෝඩ් Reactions: Nelza
wingman Well-known member Oct 3, 2009 7,691 2,741 113 In this moment Oct 21, 2023 #11 https://www.facebook.com/Rusiroocarromboards Reactions: Nelza