කැරිම පොලිටිකල් ගේම ගැහුවේ රනිලා

JuIcE_wRld

Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    @hesian99 oyage quote eka podi wenas kireemak krnna wenawa suduuu , kari gema gahuwe Ranila saha Mahinda mattiya kiyala

    FB_IMG_1652361796099.jpg


    Dan sapatheeeeeeeeeeeeeeeeee
     
    • Like
    Reactions: Yakka putha

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    ඔව් රටට නම් ඇති පලක් නෑ ඒකෙන්.. මූ බලතන්හාවේ අවුරුදු ගාණක් තිස්සෙ අල්ලගෙන ඉදලා මහින්දල කල වගේම මහා හානියක් රටට කලේ.. මුගේ ගේම්1 රජ වෙන්න මිසක් රටට වැඩ කරන්න නෙවෙයි..ඔහොම ගේමක් ගැහුවොත් තමා, ජනබලයක් නෑ පරයට.. මහින්දයලගේ ආර්ක්ෂාව වෙනුවෙන් මූට ජනපති වෙන්න දුන්න
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113

    නාකි මයිනා පන්සලකට ගිහින් වත් වැඳලා ගාථා කියන්නේ නෑ ... හැබැයි අද පාර්ලිමේන්තුව ඇතුලේ වැදගෙන නානක්කගේ කවි කියනවා 😂 😂 😂
    Karima Mithya Dushtikayek thama oka
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ඌ ගහපු ගේමක් නෑ. නාකි මයිනා අත දිගෑරලා වියදම් කරා. එච්චරයි :lol:
    :yes:
    රනිල් කපටියා. ඒක මහින්දලා ප්‍රයෝජනේට ගත්තා වගේ තමයි
     
    • Like
    Reactions: hasithayad

    vito

    Well-known member
  • May 5, 2008
    10,973
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    rajapakshas must have spent a considerable amount of money and their political influence to get ranil the presidency
    they've probably negotiated their safety and political support in exchange
    a great example of mutual backscratching
     
    • Like
    Reactions: ThisaraMalintha

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,007
    8,795
    113
    In Your Heart
    mama nam kalin ma dannawa .. oya manussaya awurudu gaanak kaapu katta nikan atha hari na .. moda sinhallu uda pannata mata 100% sure thibba ranil enawa kiyala ,, mona magula unath me welawe hatiyata 1 and only hope ranil witharai ,, apith business karanne a nisa rata stable wenawai balanna ona. pinata kanna bonna dena president kenek wedak na me welawe wedak thiyenne rata stable karanna puluwan kenek . pinata kana bona kaalakanni inna nisai me rata goda yan naththe .. okunta kela welaa yanna ona,, katin bathala hitawala wedak na
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    ඌ ගහපු ගේමක් නෑ. නාකි මයිනා අත දිගෑරලා වියදම් කරා. එච්චරයි :lol:
    Billion ganan hora kaapu unta berida ban 225 ma unath ganna , ekatama $ million gaane dunnath ati
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    :yes:
    රනිල් කපටියා. ඒක මහින්දලා ප්‍රයෝජනේට ගත්තා වගේ තමයි
    රාජපස්සලා රනිල්ගෙ ආසාවෙන් ප්‍රයෝජන අරගෙන හිරේ විලංගුවේ නොවැටෙන්නයි, නාමල් බේබිගේ අනාගතේටයි ඉන්වෙස්මන්ට් එකක් කරා.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    රාජපස්සලා රනිල්ගෙ ආසාවෙන් ප්‍රයෝජන අරගෙන හිරේ විලංගුවේ නොවැටෙන්නයි, නාමල් බේබිගේ අනාගතේටයි ඉන්වෙස්මන්ට් එකක් කරා.
    ඕවා කිව්වට තේරුම් ගන්නේ නෑ බන් මේ පොන්න සිංහලු.