කැරිම සයිකෝ ඩයල් දැන් ඉන්නෙ.

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,459
    7,222
    113
    මටත් බයික් කාරයෝ ස්ටෑන්ඩ් එක දාගන යනකොට ඒක පෙන්නන පුකේ අමාරුවක් තියනවා. ඒක නවත්තන්න ඕනේ. නැත්තන් කොයි වෙලාවක හරි හෙල්මට් පාරක් කනවා මම.
     
    • Like
    Reactions: Thilina123

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,229
    113
    Mother Earth
    කොහොමද දන්නේ පහදා දෙන්න ගියා කියල. මැරිච්ච එකා කියලද?

    මටත් බයික් කාරයෝ ස්ටෑන්ඩ් එක දාගන යනකොට ඒක පෙන්නන පුකේ අමාරුවක් තියනවා. ඒක නවත්තන්න ඕනේ. නැත්තන් කොයි වෙලාවක හරි හෙල්මට් පාරක් කනවා මම.
    හොඳ ගති නැති කරගන්න එපා. උබලට ඒවා ආශීර්වාදයක්. මාත් ඔයවගේ කරනවා.
    ------ Post added on Feb 22, 2024 at 10:27 AM
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,579
    10,778
    113
    Nugegoda, Sri Lanka
    මටත් බයික් කාරයෝ ස්ටෑන්ඩ් එක දාගන යනකොට ඒක පෙන්නන පුකේ අමාරුවක් තියනවා. ඒක නවත්තන්න ඕනේ. නැත්තන් කොයි වෙලාවක හරි හෙල්මට් පාරක් කනවා මම.
    Mama num owa pennana gihin kunuharupen banum ahala thiyenawa.. eeta passe ona pukak preethi wesak kiyala paaduwe innawa..
     
    • Like
    Reactions: WhyNot1

    idalolu hathu

    Well-known member
  • Jan 20, 2024
    449
    192
    63
    මටත් බයික් කාරයෝ ස්ටෑන්ඩ් එක දාගන යනකොට ඒක පෙන්නන පුකේ අමාරුවක් තියනවා. ඒක නවත්තන්න ඕනේ. නැත්තන් කොයි වෙලාවක හරි හෙල්මට් පාරක් කනවා මම.
    Apo ow math bike weel karana set ekakata owa kiyanna gihin un waiyata awith mage side kannadiath kaduwa. Welawata etna tawa minissu hitiye nattan math guti kanawa hodata.
     
    • Like
    Reactions: WhyNot1

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,092
    113
    මේ ටිකේ සිංහලු එක්ක වැඩ කරද්දි පරිස්සමෙන් පට්ටම ප්‍රෙශර් එකේ උපරිම් ලෙවල් එකේ ඉන්නෙ ගොඩක් උන්. බැදලා ලමයි හදලා ලෝන් අරං ගෙවල් හදලා ෆිනෑන්ස් දාලා වාහන අරං ඉන්ෆ්ලේශන් එකත් එක්ක හිකිලා ඔලුවෙන් ගනන් හද හද අමාරුවෙන් ඉන්නෙ. ඒ අස්සෙ ඔෆිස්වල ටොක්සික් ලොක්කොන්ගෙ සීන් ගොටු අල්ලන පොන්සියො කේලම් කියන කපන් උන් හින්දා එන ප්‍රෙශර් එක, ඌ OT කර කර හැමිනෙන නිසා කොහෙවත් යන්න ශෝ ඕෆ් පාරක් දාන්න විදිහක් නැතුව සෝශල් මීඩියාවල ඒකිගෙ යාලුවන්ගෙ ලයිෆ් එක්ක කම්පෙයා කරල ගෑනි ඩිප්‍රෙස් වෙලා උගෙ ඔලුව කන්න හදන ප්‍රෙශර් එක, ලමයින්ගෙ ස්කූල් ෆීස් ඒත් එක්ක වැඩ එක්ක මැරෙන්න හෙම්බත්වෙලා නිදාගන්න යද්දිම පොඩි එකා "තාත්තෙ හෙට ඉස්කෝලෙන් ගිණිකන්දක් හදාගෙන එන්න කිව්වා" වගේ කියන සීන්, ඒ අස්සෙ තමන්ගෙ නෑයො වයිෆ්ගෙ නෑයොන්ගෙ මගුල් ගෙවල්, මල ගෙවල් වගේ සීන් වල ප්‍රෙශර් එක ඔක්කොම එක්ක ඔලුව පුපුරන්න ලන් වෙච්ච ලෙවල් එකක ඉන්නෙ. ඒ හින්දා කොහෙන්හරි ඔය ප්‍රෙශර් එක පනින්න පුලුවන්
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384

    Rata beraganna gotabaya huttige puthaata chande deela wechcha deyak 😪😪
     
    Jan wala thamai specially school fes ehema set wela tiyenne.. anika Loan ekak dala tiyeddi Apit tax ekath set unama athal kotiyay..
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,433
    67,773
    113
    මේ ටිකේ සිංහලු එක්ක වැඩ කරද්දි පරිස්සමෙන් පට්ටම ප්‍රෙශර් එකේ උපරිම් ලෙවල් එකේ ඉන්නෙ ගොඩක් උන්. බැදලා ලමයි හදලා ලෝන් අරං ගෙවල් හදලා ෆිනෑන්ස් දාලා වාහන අරං ඉන්ෆ්ලේශන් එකත් එක්ක හිකිලා ඔලුවෙන් ගනන් හද හද අමාරුවෙන් ඉන්නෙ. ඒ අස්සෙ ඔෆිස්වල ටොක්සික් ලොක්කොන්ගෙ සීන් ගොටු අල්ලන පොන්සියො කේලම් කියන කපන් උන් හින්දා එන ප්‍රෙශර් එක, ඌ OT කර කර හැමිනෙන නිසා කොහෙවත් යන්න ශෝ ඕෆ් පාරක් දාන්න විදිහක් නැතුව සෝශල් මීඩියාවල ඒකිගෙ යාලුවන්ගෙ ලයිෆ් එක්ක කම්පෙයා කරල ගෑනි ඩිප්‍රෙස් වෙලා උගෙ ඔලුව කන්න හදන ප්‍රෙශර් එක, ලමයින්ගෙ ස්කූල් ෆීස් ඒත් එක්ක වැඩ එක්ක මැරෙන්න හෙම්බත්වෙලා නිදාගන්න යද්දිම පොඩි එකා "තාත්තෙ හෙට ඉස්කෝලෙන් ගිණිකන්දක් හදාගෙන එන්න කිව්වා" වගේ කියන සීන්, ඒ අස්සෙ තමන්ගෙ නෑයො වයිෆ්ගෙ නෑයොන්ගෙ මගුල් ගෙවල්, මල ගෙවල් වගේ සීන් වල ප්‍රෙශර් එක ඔක්කොම එක්ක ඔලුව පුපුරන්න ලන් වෙච්ච ලෙවල් එකක ඉන්නෙ. ඒ හින්දා කොහෙන්හරි ඔය ප්‍රෙශර් එක පනින්න පුලුවන්
    Mata oya ekakwath nane
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කාර්කාරයා හිතන්න ඇති කලු මිට්ටො වාහනේ උස්සන්න හදනවා කියලා.

    පොලීසියත් බයික් වලින් සිවිල් ඇවිත් වෙඩි තියලා තිබුනේ

    කාවවත් විස්වාස කරන්න බැරි කාලයක්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    ස්කුටර් පදින පිරිමි තරං සක්කිලි ජාතියක් තවත් නෑ ,
    මොකද ගැනියෙක් ස්කුටරේ එනේකොට අපි කොහොමත් දන්නවා ඒකිට ඩ්‍රයිවින් බෑ පරිස්සමින් යන්න ඕනේ කියලා .
    හැබැයි ස්කුටර් පදින පිරිමි කිසිම විනයක් නෑ