මරන්න ගිය සිද්දිය බොරුවක් කියන්නේPonila karanna giya balu wadeda tama u mehema kale
ඔය මනුස්සය මරල මක් කරන්නද බන් මරන්න ගිය සිද්දිය බොරුවක් කියන්නේPonila karanna giya balu wadeda tama u mehema kale
ඔය මනුස්සය මරල මක් කරන්නද බන්
ඔව් ඊලඟට ජනාධිපතිවරණයක් තියෙනවානෙ
සිරිසෙන උගෙ ඔළුව බෙරගත්තා කොහොම හරි
රනිල් ජෙප්පෝ එක්ක ඩීල් දාලා අනුරකුමාර දිසානායකව පොදු අපෙක්ෂකයා කරාවි. බලපන්කො බොරුද කියලා



මරන්න ගිය සිද්දිය බොරුවක් කියන්නේඔය මනුස්සය මරල මක් කරන්නද බන්
පැය 24ක් ඇතුලත අගමැති ජනාදිපති විදිහට දිවුරුම් දෙන්ඩ ඕන බන්මරන්න ගිය සිද්දිය බොරුවක් කියන්නේඔය මනුස්සය මරල මක් කරන්නද බන්
හිත නිවන කතාමේකනන් පිස්සුවක් ඔයි.. මාරා රැවටුනා දෙවනි පාරටත් මන් හිතන්නේ..



අනිවා මැරෙනකම් ඌ විපක්ෂ නායක
ඔව් ඊලඟට ජනාධිපතිවරණයක් තියෙනවානෙ
සිරිසෙන උගෙ ඔළුව බෙරගත්තා කොහොම හරි
රනිල් ජෙප්පෝ එක්ක ඩීල් දාලා අනුරකුමාර දිසානායකව පොදු අපෙක්ෂකයා කරාවි. බලපන්කො බොරුද කියලා



අනිවා මැරෙනකම් ඌ විපක්ෂ නායක
අනිවාර්යෙන් ඩමියක් දාලා පරදුනහම කියයි මම ඉල්ලුවානම් දිනනවා කියලා
![]()
as i have said before in different thread " so many flowers in the garden.Some grow tallest some bloom brightest but sooner or later they all get plucked but wickramasinghe wants to remain in the garden.
"big fish eats little fish and i am keep on paddling"
If Ranil wins election he is the prime minister if he lost he is a opposition leader.
මරන්න ගිය සිද්දිය බොරුවක් කියන්නේඔය මනුස්සය මරල මක් කරන්නද බන්
Keri wede ne bn ranil ta kare.eka tikak nondi wediy![]()
Keri wede ne bn ranil ta kare.eka tikak nondi wediy![]()