කැරිම සීන් එකක්, හොර නෝට්ටුව...
පොය්න්ට්ස් 1000 පැන්නා කොටු 8ක් එක්කම, අනික දැන් ඉදන් රෙප් 4 ගානේ දිය හැකි. රෙප් ටික අරන් බැන්කුවේ ඩෙපොසිට් කරන්නැය් අහය් හැබැය්, ඒකෙන් පොඩි සන්තෝසයක් ඇති වෙනව හිතට. හරි අද කඩේ වෙච්ච ජරා සිද්දියක් දාන්න හිතුන මොකද එලකිරියට කිසි දෙයක් නොකියා බැරි හින්දා. කොහොමහරි කෑශ් බොක්ස් එකට මැලේශිය රින්ගිත් 50ක හොර කොලයක් ඇවිල්ලා තිබුනා ඒකත් කොලේ තිබුනේ ඉස්සරහය් පිටිපස්සය් කනපිට. ඔන්න ඔය වගේ. මගේ අතින් අද රින්ගිත් 50ක දඩයක්. 






umba malayasiyda..


