කැරිම සීන් එකක්, හොර නෝට්ටුව...

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කැරිම සීන් එකක්, හොර නෝට්ටුව...

    පොය්න්ට්ස් 1000 පැන්නා කොටු 8ක් එක්කම, අනික දැන් ඉදන් රෙප් 4 ගානේ දිය හැකි. රෙප් ටික අරන් බැන්කුවේ ඩෙපොසිට් කරන්නැය් අහය් හැබැය්, ඒකෙන් පොඩි සන්තෝසයක් ඇති වෙනව හිතට. හරි අද කඩේ වෙච්ච ජරා සිද්දියක් දාන්න හිතුන මොකද එලකිරියට කිසි දෙයක් නොකියා බැරි හින්දා. කොහොමහරි කෑශ් බොක්ස් එකට මැලේශිය රින්ගිත් 50ක හොර කොලයක් ඇවිල්ලා තිබුනා ඒකත් කොලේ තිබුනේ ඉස්සරහය් පිටිපස්සය් කනපිට. ඔන්න ඔය වගේ. මගේ අතින් අද රින්ගිත් 50ක දඩයක්. :(:(:(

    img1203go.jpg

    img1204lf.jpg

    img1200t.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    යකො මොන ගොන් බුරු හොරෙක්ද ඒ !! අපෙ රටෙ ඉන්න බුද්දිමත් ප්‍රොෆෙශනල් හොර මහත්වරු ටිකක් යවන්න වෙනව ඔය වැරදි හදල දෙන්න. නැත්තන් ඔය අහින්සකය කනපිට ගහපු නොට්ටු එක්ක මාට්ටු වෙයි පොලිසියට :P :P :rofl: :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    යකො මොන ගොන් බුරු හොරෙක්ද ඒ !! අපෙ රටෙ ඉන්න බුද්දිමත් ප්‍රොෆෙශනල් හොර මහත්වරු ටිකක් යවන්න වෙනව ඔය වැරදි හදල දෙන්න. නැත්තන් ඔය අහින්සකය කනපිට ගහපු නොට්ටු එක්ක මාට්ටු වෙයි පොලිසියට :P :P :rofl: :rofl:
    :yes::rofl:
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    macahn :) umba malayasiyda..
    ඔව් මචන් :D:D:D
    යකො මොන ගොන් බුරු හොරෙක්ද ඒ !! අපෙ රටෙ ඉන්න බුද්දිමත් ප්‍රොෆෙශනල් හොර මහත්වරු ටිකක් යවන්න වෙනව ඔය වැරදි හදල දෙන්න. නැත්තන් ඔය අහින්සකය කනපිට ගහපු නොට්ටු එක්ක මාට්ටු වෙයි පොලිසියට :P :P :rofl: :rofl:
    :lol::lol::lol:
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    යකො මොන ගොන් බුරු හොරෙක්ද ඒ !! අපෙ රටෙ ඉන්න බුද්දිමත් ප්‍රොෆෙශනල් හොර මහත්වරු ටිකක් යවන්න වෙනව ඔය වැරදි හදල දෙන්න. නැත්තන් ඔය අහින්සකය කනපිට ගහපු නොට්ටු එක්ක මාට්ටු වෙයි පොලිසියට :P :P :rofl: :rofl:
    :yes::rofl::rofl: