කැරියෙක් ට පාඩමක්

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ඔෆිස් එකේ ඉන්නවා එකෙක්....පොරව මොකෙක්ටවත් අල්ලන්නේ නැහැ.....කොටින්ම කිව්වොත් කැරිම පිම්පියෙක්....ගැනු එක්කවත් හැසිරෙන්න දන්නැති කාඩයෙක්....ගෑනුන්ගේ එහෙන් මෙහෙන් අල්ලනවා....උන්ටත් පට්ට අන්කම්ෆටබල්....

    මුගේ නම්බරේ තියනවා මන් ගාව....මූට ගේමක් දෙන්න ඕනේ....නෝට් නොවෙන ගානට.....ඩිරෙක්ට්ලි මුකුත්ම කරගන්න බැහැ ඌ මට වඩා ලොකු ප්ලේසක ඉන්නේ...

    මුගේ නම්බරෙන් මොකද්ද දෙන්න පුලුවන් ගේම?
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621

    හොද මදාවි සෙට් එකකට number එක දීලා කියවපන්, ගෑනු ඇල්ලුවොත් බිජ්ජ කපනවා කියලා
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    kantha ha lamarakashaka ekata paminillak dapan , athawara karanawa kiyala baya nisa job nathi wenawata kawuruth complaint nokaranne
     
    • Wow
    Reactions: elakiriaddict

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,559
    13,157
    113
    🤍
    uge phone ekata spyware ekk dala spy krhan .. it passe leak krpon

    vinadi 5kata phone ek gattnam athi
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,579
    113
    උඹෙත් ඇල්ලුවද?

    අල්ලන එකෙක්ට අල්ලන්න බැරි නම් මිරිකගනින් කියල පාඩුවෙ ඉදිං. කවුද දන්නෙ ගෑනුත් අල්ලනවට ආසද කියල. ගෑනුන්ගෙත් ආතල් කඩන්න යනව උබ මෙතන
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    විඩියෝ සාක්ෂි එකතු කරලා ඒ ලොක්කගේ ගෙදර අයටත් පෙන්නලා සමාජ මාධ්‍ය වල ප්‍රසිද්ධ කරන එක තමයි කරන්න පුලුවන් හොඳම වැඩේ. එතකොට කියන්න බෑ බොරුවට මඩගහනවා කියලා.