ඔෆිස් එකේ ඉන්නවා එකෙක්....පොරව මොකෙක්ටවත් අල්ලන්නේ නැහැ.....කොටින්ම කිව්වොත් කැරිම පිම්පියෙක්....ගැනු එක්කවත් හැසිරෙන්න දන්නැති කාඩයෙක්....ගෑනුන්ගේ එහෙන් මෙහෙන් අල්ලනවා....උන්ටත් පට්ට අන්කම්ෆටබල්....
මුගේ නම්බරේ තියනවා මන් ගාව....මූට ගේමක් දෙන්න ඕනේ....නෝට් නොවෙන ගානට.....ඩිරෙක්ට්ලි මුකුත්ම කරගන්න බැහැ ඌ මට වඩා ලොකු ප්ලේසක ඉන්නේ...
මුගේ නම්බරෙන් මොකද්ද දෙන්න පුලුවන් ගේම?
මුගේ නම්බරේ තියනවා මන් ගාව....මූට ගේමක් දෙන්න ඕනේ....නෝට් නොවෙන ගානට.....ඩිරෙක්ට්ලි මුකුත්ම කරගන්න බැහැ ඌ මට වඩා ලොකු ප්ලේසක ඉන්නේ...
මුගේ නම්බරෙන් මොකද්ද දෙන්න පුලුවන් ගේම?