කැරියො ඉන්නව ද?

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113

    මේ භාජනය හදල තියෙන්නෙ ඔය රටාවට අනන්තයට යනකම් කෑලි සෙට් කරලා.

    භාජනේ පුරවන්න තීන්ත ඝන මීටර් එකකින් පුළුවන්. ඒත් ඒකෙ වර්ගඵලයෙ තීන්ත ගාලා ඉවර කරන්න බෑ. මේ අවුල ඇති වෙන්නෙ ඇයි?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    මේ භාජනය හදල තියෙන්නෙ ඔය රටාවට අනන්තයට යනකම් කෑලි සෙට් කරලා.

    භාජනේ පුරවන්න තීන්ත ඝන මීටර් එකකින් පුළුවන්. ඒත් ඒකෙ වර්ගඵලයෙ තීන්ත ගාලා ඉවර කරන්න බෑ. මේ අවුල ඇති වෙන්නෙ ඇයි?
    කෝ භාජනයක් මෙතන නෑනේ මහත්තයා :baffled:
     
    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    Capture.JPG
     
    • Angry
    Reactions: timetraveler1921

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඇතුලයි පිටයි පෘෂ්ඨ වර්ගඵළයෙ එකතුව, තින්ත ඝණ මීටරේකින් ගාන්න පුලුවන් වර්ගඵළයට වඩා වැඩි ඇති.

    නැත්තං ඕක අනන්තයට යනකල් උස් වෙනකොට සිලින්ඩරේ ඇතුලට රිගවල ගාන්න පුලුවන් තරම් පොඩි පින්සලක් හොයාගන්න බැරුව ඇති.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ඝන මීටරයකින් මේක පිරෙන්න පිරෙව්ව ම කොහොමත් ඇතුලෙ ගෑවිලා නෙ බන්.
    ඒක අමතක කරපන් එළියෙන් මේකෙ තීන්ත ගාන්න හිතල වර්ගපලය හෙව්ව ම අනන්තයයි. :sorry:
    ඇතුලයි පිටයි පෘෂ්ඨ වර්ගඵළයෙ එකතුව, තින්ත ඝණ මීටරේකින් ගාන්න පුලුවන් වර්ගඵළයට වඩා වැඩි ඇති.

    නැත්තං ඕක අනන්තයට යනකල් උස් වෙනකොට සිලින්ඩරේ ඇතුලට රිගවල ගාන්න පුලුවන් තරම් පොඩි පින්සලක් හොයාගන්න බැරුව ඇති.
     
    • Wow
    Reactions: Solo Rider

    vito

    Well-known member
  • May 5, 2008
    10,935
    1
    12,242
    113
    අදාළ නෑ නේ

    මේ භාජනය හදල තියෙන්නෙ ඔය රටාවට අනන්තයට යනකම් කෑලි සෙට් කරලා.

    භාජනේ පුරවන්න තීන්ත ඝන මීටර් එකකින් පුළුවන්. ඒත් ඒකෙ වර්ගඵලයෙ තීන්ත ගාලා ඉවර කරන්න බෑ. මේ අවුල ඇති වෙන්නෙ ඇයි?
    onna oka nisaa neda
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ඔව්
    පළල

    මේකෙ උඩ පැත්ත., කෙලින් බැලුවම වම් පැත්ත නේද? W කියන්නෙ මොකක්ද?

    මට ඕක අමතක වෙලා ට්‍රැක් පනිනව බන්. යූ ටියුබ් එකෙන් පාඩම් බලන නිසා නිතර ෆෝන එක එබෙනවා :(:(:(
    පාඩම් කරපන්. විබාගෙ ඉවරවෙල ව‍රෙන් මේවට උත්තර දෙන්නම්
    ------ Post added on May 31, 2021 at 1:31 PM

    Na
    Uba maths nemei da kare?

    onna oka nisaa neda
    ------ Post added on May 31, 2021 at 1:32 PM
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    එක තැනක දි වර්ගඵලය අනන්තය උණාට තව තැනක දි අනන්තය වෙන්නෙ නෑ. එහෙම උණෙ කොහොමද ? පරිමාව ඝන මීටර් එක වෙන කොට වර්ගඵලයත් තීන්ත වලින් වැහිල ඉවරනෙ
    r අනන්තයට යනකොට පරිමාව නියතක් කරා යනවා ඇති.
    වර්ගපලය අනන්තය කරා යනවා ඇති.
    r අනන්තයට යනකොට පරිමාව නියතක් කරා යනවා ඇති.
    වර්ගපලය අනන්තය කරා යනවා ඇති.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,472
    113
    එකමත් එක රටක
    එක තැනක දි වර්ගඵලය අනන්තය උණාට තව තැනක දි අනන්තය වෙන්නෙ නෑ. එහෙම උණෙ කොහොමද ? පරිමාව ඝන මීටර් එක වෙන කොට වර්ගඵලයත් තීන්ත වලින් වැහිල ඉවරනෙ
    ඉතින් බන් එකක් අභිසාරී නේ.. (පරිමාව)
    අනික වැඩිවෙන එකක්

    උබට අවුල උත්තර දෙක එහෙම එන්නේ කොහොමද කියලනම්, මැතෙන් පෙන්නන පුලුවන්.
    ------ Post added on Jun 1, 2021 at 10:29 AM
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    එක තැනක දි වර්ගඵලය අනන්තය උණාට තව තැනක දි අනන්තය වෙන්නෙ නෑ. එහෙම උණෙ කොහොමද ? පරිමාව ඝන මීටර් එක වෙන කොට වර්ගඵලයත් තීන්ත වලින් වැහිල ඉවරනෙ

    ඒක කීයටවත් වෙන්න බෑ. ඔප්පු කරපන්.
     
    • Like
    Reactions: timetraveler1921

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ගාන හදල මන් ඔප්පු කර ගත්ත බන්. ඒක නෙමෙයි ප්‍රශ්නෙ ඇයි එහෙම උණේ කියන එක? භූතාර්ථයක් තියෙනවා ද මේ ගාණේ?

    ඉතින් බන් එකක් අභිසාරී නේ.. (පරිමාව)
    අනික වැඩිවෙන එකක්

    උබට අවුල උත්තර දෙක එහෙම එන්නේ කොහොමද කියලනම්, මැතෙන් පෙන්නන පුලුවන්.
    ------ Post added on Jun 1, 2021 at 10:29 AM

    උඹ ගාණ හැදුව ද? පරිමාවයි වර්ගඵලයයි හෙව්ව ම ඇති

    ඒක කීයටවත් වෙන්න බෑ. ඔප්පු කරපන්.
    ------ Post added on Jun 1, 2021 at 10:44 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,472
    113
    එකමත් එක රටක
    ගාන හදල මන් ඔප්පු කර ගත්ත බන්. ඒක නෙමෙයි ප්‍රශ්නෙ ඇයි එහෙම උණේ කියන එක? භූතාර්ථයක් තියෙනවා ද මේ ගාණේ?
    පරිමාව කියන එක අඩු වෙලා අඩු වෙලා 0 කරා යනවා. පරිමා එකතුව 1ට යනවා.. හිතපන් ඔය පෘෂ්ට 4ම එක ලක්ෂයක් වගේ.
    හැබැයි වර්ගපල ශුන්‍ය වෙන්නේ නෑ .