කෝ භාජනයක් මෙතන නෑනේ මහත්තයාමේ භාජනය හදල තියෙන්නෙ ඔය රටාවට අනන්තයට යනකම් කෑලි සෙට් කරලා.
භාජනේ පුරවන්න තීන්ත ඝන මීටර් එකකින් පුළුවන්. ඒත් ඒකෙ වර්ගඵලයෙ තීන්ත ගාලා ඉවර කරන්න බෑ. මේ අවුල ඇති වෙන්නෙ ඇයි?
ඇතුලයි පිටයි පෘෂ්ඨ වර්ගඵළයෙ එකතුව, තින්ත ඝණ මීටරේකින් ගාන්න පුලුවන් වර්ගඵළයට වඩා වැඩි ඇති.
නැත්තං ඕක අනන්තයට යනකල් උස් වෙනකොට සිලින්ඩරේ ඇතුලට රිගවල ගාන්න පුලුවන් තරම් පොඩි පින්සලක් හොයාගන්න බැරුව ඇති.
onna oka nisaa neda
මේකෙ උඩ පැත්ත., කෙලින් බැලුවම වම් පැත්ත නේද? W කියන්නෙ මොකක්ද?


------ Post added on May 31, 2021 at 1:31 PMපාඩම් කරපන්. විබාගෙ ඉවරවෙල වරෙන් මේවට උත්තර දෙන්නම්
------ Post added on May 31, 2021 at 1:32 PMonna oka nisaa neda
r අනන්තයට යනකොට පරිමාව නියතක් කරා යනවා ඇති.
වර්ගපලය අනන්තය කරා යනවා ඇති.
r අනන්තයට යනකොට පරිමාව නියතක් කරා යනවා ඇති.
වර්ගපලය අනන්තය කරා යනවා ඇති.
ඉතින් බන් එකක් අභිසාරී නේ.. (පරිමාව)එක තැනක දි වර්ගඵලය අනන්තය උණාට තව තැනක දි අනන්තය වෙන්නෙ නෑ. එහෙම උණෙ කොහොමද ? පරිමාව ඝන මීටර් එක වෙන කොට වර්ගඵලයත් තීන්ත වලින් වැහිල ඉවරනෙ
එක තැනක දි වර්ගඵලය අනන්තය උණාට තව තැනක දි අනන්තය වෙන්නෙ නෑ. එහෙම උණෙ කොහොමද ? පරිමාව ඝන මීටර් එක වෙන කොට වර්ගඵලයත් තීන්ත වලින් වැහිල ඉවරනෙ
ඉතින් බන් එකක් අභිසාරී නේ.. (පරිමාව)
අනික වැඩිවෙන එකක්
උබට අවුල උත්තර දෙක එහෙම එන්නේ කොහොමද කියලනම්, මැතෙන් පෙන්නන පුලුවන්.
------ Post added on Jun 1, 2021 at 10:29 AM
------ Post added on Jun 1, 2021 at 10:44 AMඒක කීයටවත් වෙන්න බෑ. ඔප්පු කරපන්.
පරිමාව කියන එක අඩු වෙලා අඩු වෙලා 0 කරා යනවා. පරිමා එකතුව 1ට යනවා.. හිතපන් ඔය පෘෂ්ට 4ම එක ලක්ෂයක් වගේ.ගාන හදල මන් ඔප්පු කර ගත්ත බන්. ඒක නෙමෙයි ප්‍රශ්නෙ ඇයි එහෙම උණේ කියන එක? භූතාර්ථයක් තියෙනවා ද මේ ගාණේ?