කැරියෝ ටික හදට බැහැලා ලයිව්

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    අපිට මේ විශ්වයේ survive වෙන්න නන් පෘතුවියෙන් එලියට යන්න වෙනව කොයි වෙලේ හරි
    මං නං කියන්නෙ ඔය යන්න හදන විදිහ වැරදියි කියල.
    අපි ට්‍රයි කරන්න ඕන ක්වන්ටම් මොකක් හරි මගුලක් හරහා ටෙලිපෝර්ට් මැකැනිසම් එකකින්. නැතිව තෙල් පුච්චං රොකට්ස් වලින් නෙමේ..
    (තාම බැරි එක වෙනම කතාවක්)
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    539
    662
    93
    Inna eke hariyata indala iwara wela eliyata yanna one kiyala huttak na survival waladi

    එහෙම නෙමෙයි මේ තියන එකෙත් කන්ට්‍රොල් එක මිනිස්සු අතේ නෑනෙ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,881
    8,219
    113
    Kotahena
    @astrin
    එහෙම නෙමෙයි මේ තියන එකෙත් කන්ට්‍රොල් එක මිනිස්සු අතේ නෑනෙ
    Control කරන්න දෙයක් නෑ නෙ. නාම rupa.
    @Emios mehe wara. Vitamin D adu wela muta
     
    • Haha
    Reactions: astrin