කැරි කොටාට දෛවයේ සරදම් නේද දිගට හරහට..😅😅

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    කොරෝනා ලෝක වසංගතය වෙලාවේ ඇති වුණ ආර්ථික හැකිලීම පාවිච්චි කරලා

    මිනිස්සු පාරට බස්සවලා

    රජය කඩා වට්ටපු කොට පකයාටත් දැන් ඒ වගේම එකකට මුහුණ දෙන්න වෙනවා නේද..

    කැරි කොටා..
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,690
    8,380
    113
    කැරී කොටා විපක්ෂයේ ඉන්නකොට කොරෝනා ලෝක වසංගතයක් උනත් ලංකාවේ ආන්ඩුවට පුළුවන් වෙන්න ඔන කොරෝනා පාලනය කරන්න.

    කැරි කොටා අන්ඩු කරනකොට ලෝක යුද්දයක් වෙනකොට ලංකාවේ තෙල් මිල පාලනය කරන්න බෑ මාස ගානකට තෙල් ඇනවුම් කරල තියාගෙන. චන්ද කාලෙ පොරොන්දු උන විදියට ත්‍රීකුනාමලයේ තෙල් ටැංකී ප්‍රයෝජනයට ගත්තා නම් අවුරුද්දකට හරි යන්න තෙල් තියා ගන්න පුළුවන්
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,568
    2,438
    113
    කොරෝනා ලෝක වසංගතය වෙලාවේ ඇති වුණ ආර්ථික හැකිලීම පාවිච්චි කරලා

    මිනිස්සු පාරට බස්සවලා

    රජය කඩා වට්ටපු කොට පකයාටත් දැන් ඒ වගේම එකකට මුහුණ දෙන්න වෙනවා නේද..

    කැරි කොටා..
    1773118937814.png

    hoda wadeeeeeeeeee :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌
     
    • Haha
    Reactions: supun_sg

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    කතාව රට හදන්න .රටට කෙලවෙනකොට සතුටු වෙන තොපි නම් අමු සක්කිලි බල්ලෝ .උඹල හරියන්නේ මේ දේශපාලුවන්ටම තමය් .රටේ ලොක්ක මොකා උනත් මේ රට ගොඩ යනවා බොරු .එහෙම ගොඩ දානවා නම් අරාබි රටවල නීති ගේන්නම වෙනවා .මේකේ උන් හුරතල් කරලා වැඩක් නැහැ
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,560
    3,366
    113
    කතාව රට හදන්න .රටට කෙලවෙනකොට සතුටු වෙන තොපි නම් අමු සක්කිලි බල්ලෝ .උඹල හරියන්නේ මේ දේශපාලුවන්ටම තමය් .රටේ ලොක්ක මොකා උනත් මේ රට ගොඩ යනවා බොරු .එහෙම ගොඩ දානවා නම් අරාබි රටවල නීති ගේන්නම වෙනවා .මේකේ උන් හුරතල් කරලා වැඩක් නැහැ
    Ratata keleuwe kaduda kiyala ithihase beluwanam nikanma therei Keri Jeppo
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,798
    15,113
    113
    කතාව රට හදන්න .රටට කෙලවෙනකොට සතුටු වෙන තොපි නම් අමු සක්කිලි බල්ලෝ .උඹල හරියන්නේ මේ දේශපාලුවන්ටම තමය් .රටේ ලොක්ක මොකා උනත් මේ රට ගොඩ යනවා බොරු .එහෙම ගොඩ දානවා නම් අරාබි රටවල නීති ගේන්නම වෙනවා .මේකේ උන් හුරතල් කරලා වැඩක් නැහැ
    Ithin bn jeppo neh a kaale patta boru gahala rata kawe ?
    Corona asse teacher strike kara ara dan inna Amathiya. Thel polim hadewwa hora PhD kaaraya. Dan redde revila innawa.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    කර්ම
    දැන් මුන්ට කරපු කැ#රි වැඩ එකින් එක පල දෙනවා.

    සජියට, නාමලයට කොන් දක් නෑ. මුන් ව්පක්‍ෂයේ ජොබ් එක හරියට කරන්නෙත් නෑ. ඒ නිසා දිගටම අනුර තමයි බලේ ඉන්නේ.

    නිකමට හිතපන් CEBඑක ප්‍රතිව්‍යහගත කරද්දි JVP විපක්‍ෂයේ හිටිය නම් මොනවා වෙයිද
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,547
    3,280
    113
    කතාව රට හදන්න .රටට කෙලවෙනකොට සතුටු වෙන තොපි නම් අමු සක්කිලි බල්ලෝ .උඹල හරියන්නේ මේ දේශපාලුවන්ටම තමය් .රටේ ලොක්ක මොකා උනත් මේ රට ගොඩ යනවා බොරු .එහෙම ගොඩ දානවා නම් අරාබි රටවල නීති ගේන්නම වෙනවා .මේකේ උන් හුරතල් කරලා වැඩක් නැහැ
    උබලත් මරු ඩයල් බං... යකෝ එහෙනම් කොවිඩ් කාලෙත් මෙහෙම කියන්න එපැයි උබල... එතකොට මරාගෙන කන්න හදලා දැන් මුන් හානකොට වෙනම එකක් කියනවා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    කතාව රට හදන්න .රටට කෙලවෙනකොට සතුටු වෙන තොපි නම් අමු සක්කිලි බල්ලෝ .උඹල හරියන්නේ මේ දේශපාලුවන්ටම තමය් .රටේ ලොක්ක මොකා උනත් මේ රට ගොඩ යනවා බොරු .එහෙම ගොඩ දානවා නම් අරාබි රටවල නීති ගේන්නම වෙනවා .මේකේ උන් හුරතල් කරලා වැඩක් නැහැ
    රට වට්ටන්න එක ඩොලර් එකක් වත් එවන්න එපා කියපු උන් මොක්කුද එතකොට ? 🤌🤌

    added on Mar 10, 2026 at 11:38 AM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    awurudu ekaha marak janadipathi

    monawada ban ubalata labune!

    trump nakiya stockt market eka nagguwa nahutheta
    AI Centers genawa / crypto legalize kara / stock market eka tokanize karnaawa dan
    marudo ussan awa
    kuddange bottu moodu pathulata bassuwa
    irane kunuthullata duma danna dunna - thawa denawa. B-52 bassanna hadanne next round ekata

    Save act eka genna yanne hora chanda dana eka nawaththana!

    lapa kota monawada kale?
     
    • Like
    Reactions: Inigo Montoya