සිරස සපෝර්ට් සජිත්ට. සිරසට ඕන සජිත් අගමැති කරවන්න. කලින් සිරස සපෝර්ට් කලේ UNP එකට. සජිත් කැඩුනට පස්සේ සිරස සජිත් පස්සේ වැටුනා. මනූෂ, මරික්කාර්, තව කීප දෙනෙක් පාර්ලිමේන්තු ගෙනාවේ සිරස. උන් වැඩ කලේ සිරසේ මාධ්‍යවේදින් විදිහට. රනිල්ගෙ සපෝර්ට් එකෙන් නොමිනේෂන් අරගෙන් මහරජා අරුන්ව UNP එකෙන් පාර්ලිමෙන්තු යැව්වා. යුද්දේ කාලේ මහරජා LTTE එකට එලිපිට කඩේ ගියා. 2000 න් පස්සේ ඉපදුනු උන් ඕවා දන්නේ නෑ. ලපටි සිපයියෝ. කිලී මහරාජා නම් මැරුණා. ඒත්, දැන් ඉන්න උනුත් අරූගේ පාරෙම යනවා.ඒ උනාට උන් නේද අරගලේ මුල ඉදලා හිටියේ.
STF is the one who set fire on house, that's why they remove any media
සිරස සපෝර්ට් සජිත්ට. සිරසට ඕන සජිත් අගමැති කරවන්න. කලින් සිරස සපෝර්ට් කලේ UNP එකට. සජිත් කැඩුනට පස්සේ සිරස සජිත් පස්සේ වැටුනා. මනූෂ, මරික්කාර්, තව කීප දෙනෙක් පාර්ලිමේන්තු ගෙනාවේ සිරස. උන් වැඩ කලේ සිරසේ මාධ්‍යවේදින් විදිහට. රනිල්ගෙ සපෝර්ට් එකෙන් නොමිනේෂන් අරගෙන් මහරජා අරුන්ව UNP එකෙන් පාර්ලිමෙන්තු යැව්වා. යුද්දේ කාලේ මහරජා LTTE එකට එලිපිට කඩේ ගියා. 2000 න් පස්සේ ඉපදුනු උන් ඕවා දන්නේ නෑ. ලපටි සිපයියෝ. කිලී මහරාජා නම් මැරුණා. ඒත්, දැන් ඉන්න උනුත් අරූගේ පාරෙම යනවා.
Eh? E kiyanne un digatama hitiye Rajapaksalath ekkada?සිරස කවදත් එකතු වුනෙ ලංකාවට කෙලවෙන පිලත් එක්ක.
True.. They are now supporting gon putha.. if everyone get in to their heads that every media station has their own agenda & there are NO independent media in the world... Better for everyoneහිරු දෙරණ ගැන කියන්න දෙයක් නැහැ නෙ ?
රාජපක්ෂ කක්කුස්සි දෙකක් නෙ ඒක ?
එත් සිරස ඊට වඩා හානියක් කරනව්ඣ් මෙතන .
සිරස පීක් ටයිම් එක තමා අර රන් දෙපැය ගූ මෙගා නට්ටි ගිය කාලෙ.
පස්සෙ මුන් ජේ වී පී එකට ගැහැව්ව සොම වන්ශ අමරසින්හගෙ සහොදරි කරන් ගිය ගණික මඩමක් ගැන කියල .
ජේ වී පී උන් උන්ගෙ කටවුට් කපනව කියල වීඩියො කර කර පෙන්නල ජේ වී පී එක පල් කරා.
පස්සෙ යු ඇන් පී එක නැති බන්ගස්ථාන කරන්න පට්ට මඩක් ගැහැව්ව සිරිකොතට ගලුත් ගැහැව්ව.
රාජපක්ෂල පට්ට චූන් එකෙ උන්ගෙ දෙවල් කරන් ගියෙ ශක්තිමත් විපක්ෂයක් නැහැ කියන මතය සිරසෙන් සමජ ගත කරපු නිසා.
දැන් වෙන ආතල් එකක් දෙනව.
මොකක්ද ඔය අරගලෙ ? ගෝල්ෆේස් ආතල් ගමද ? මිරිහානෙදි ගල් ගහපු එකද ?ඒ උනාට උන් නේද අරගලේ මුල ඉදලා හිටියේ.
Uba ta mola Audi bn. Oya wage pora tama Gota ta apav chanda dene. Huttek. Grow up.කලින් වතාවෙත් කහඳගම සොන්නයා ගොල්ෆේස් පිට්ටනියෙ කරපු දෙ ලයිව් දීලා මිනිස්සු ඇවිස්සුවෙ සිරසෙන් නෙද ?
පස්සෙ දැන් රනිල්ගෙ ගෙදරට ගිහින් මුන් ආයෙ ගේම ඇවිස්සුවා නෙද ?
මොට්ට පුතාණොව රට පුටුවෙ ඉඳවන්න සිරස දෙනව යටින් ගේම .
බයියොන්ට රෙවිලා බේරේ නෑවේ. ආන් ඒ අරගලේ.මොකක්ද ඔය අරගලෙ ? ගෝල්ෆේස් ආතල් ගමද ? මිරිහානෙදි ගල් ගහපු එකද ?
ඔව් උන් අරගලයෙ මුල ඉඳලාම හිටියා.
උන් බැලුවෙ එකෙ වාසිය විපක්ෂ නායක වෙච්ච පුතාණොට දෙන්න .
එත් පුතාණොත් ගුටි කෑවා නොසිතු ලෙස.
උන් ඒත්තු ගන්වනව උන් ජනතාවගෙ පැත්තෙ කියලා.
පුතානොගෙ ඇජෙන්ඩා එක මුන් ගෙනියන්නෙ.
රනිල් රටින් පිට උනා කියමු .එත් හිතන්න එප පුතාණොට පුළුවන් කියලා රටෙ ප්‍රශ්න හැබ්ඩල් කරන්න .
sirawata nombara eke ponna patiyekCAPITAL AKUREN DAPAN MELO REDDAK THERENNE NAහැම එකටම "උඹ බයියන්ට උඹ බයියා" ගාන්න විතරයි දන්නේ
![]()
Hari neda onna ada proof dammaSirasa issara idan ma Sajiya ge pathee neda?
hama ekatama agenda thiyanawa bung. America walath penne nadda news channel, owa ohoma thama
@nikdw පොන්ස් dislike එකකුත් දාලා.. අද තේරෙන්න ඇතිකලින් වතාවෙත් කහඳගම සොන්නයා ගොල්ෆේස් පිට්ටනියෙ කරපු දෙ ලයිව් දීලා මිනිස්සු ඇවිස්සුවෙ සිරසෙන් නෙද ?
පස්සෙ දැන් රනිල්ගෙ ගෙදරට ගිහින් මුන් ආයෙ ගේම ඇවිස්සුවා නෙද ?
මොට්ට පුතාණොව රට පුටුවෙ ඉඳවන්න සිරස දෙනව යටින් ගේම .