කැරි කොටි සිරස

dabba1983

Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    ඒ උනාට උන් නේද අරගලේ මුල ඉදලා හිටියේ.
    සිරස සපෝර්ට් සජිත්ට. සිරසට ඕන සජිත් අගමැති කරවන්න. කලින් සිරස සපෝර්ට් කලේ UNP එකට. සජිත් කැඩුනට පස්සේ සිරස සජිත් පස්සේ වැටුනා. මනූෂ, මරික්කාර්, තව කීප දෙනෙක් පාර්ලිමේන්තු ගෙනාවේ සිරස. උන් වැඩ කලේ සිරසේ මාධ්‍යවේදින් විදිහට. රනිල්ගෙ සපෝර්ට් එකෙන් නොමිනේෂන් අරගෙන් මහරජා අරුන්ව UNP එකෙන් පාර්ලිමෙන්තු යැව්වා. යුද්දේ කාලේ මහරජා LTTE එකට එලිපිට කඩේ ගියා. 2000 න් පස්සේ ඉපදුනු උන් ඕවා දන්නේ නෑ. ලපටි සිපයියෝ. කිලී මහරාජා නම් මැරුණා. ඒත්, දැන් ඉන්න උනුත් අරූගේ පාරෙම යනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    STF is the one who set fire on house, that's why they remove any media

    පොන්න රනිලගෙ තාප්පෙන් ජෙප්පො නැගල ඇතුලට ‍යන හැටි රටම දැක්ක පොන්නයො තෝ නොදැක්කට
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සිරස සපෝර්ට් සජිත්ට. සිරසට ඕන සජිත් අගමැති කරවන්න. කලින් සිරස සපෝර්ට් කලේ UNP එකට. සජිත් කැඩුනට පස්සේ සිරස සජිත් පස්සේ වැටුනා. මනූෂ, මරික්කාර්, තව කීප දෙනෙක් පාර්ලිමේන්තු ගෙනාවේ සිරස. උන් වැඩ කලේ සිරසේ මාධ්‍යවේදින් විදිහට. රනිල්ගෙ සපෝර්ට් එකෙන් නොමිනේෂන් අරගෙන් මහරජා අරුන්ව UNP එකෙන් පාර්ලිමෙන්තු යැව්වා. යුද්දේ කාලේ මහරජා LTTE එකට එලිපිට කඩේ ගියා. 2000 න් පස්සේ ඉපදුනු උන් ඕවා දන්නේ නෑ. ලපටි සිපයියෝ. කිලී මහරාජා නම් මැරුණා. ඒත්, දැන් ඉන්න උනුත් අරූගේ පාරෙම යනවා.
    susara-dinal.jpg

    දෙපැත්තෙන්ම කට්ටිය දැම්ම බන්
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    සිරස කවදත් එකතු වුනෙ ලංකාවට කෙලවෙන පිලත් එක්ක.
    Eh? E kiyanne un digatama hitiye Rajapaksalath ekkada? 🤔

    හිරු දෙරණ ගැන කියන්න දෙයක් නැහැ නෙ ?
    රාජපක්ෂ කක්කුස්සි දෙකක් නෙ ඒක ?
    එත් සිරස ඊට වඩා හානියක් කරනව්ඣ් මෙතන .
    සිරස පීක් ටයිම් එක තමා අර රන් දෙපැය ගූ මෙගා නට්ටි ගිය කාලෙ.
    පස්සෙ මුන් ජේ වී පී එකට ගැහැව්ව සොම වන්ශ අමරසින්හගෙ සහොදරි කරන් ගිය ගණික මඩමක් ගැන කියල .
    ජේ වී පී උන් උන්ගෙ කටවුට් කපනව කියල වීඩියො කර කර පෙන්නල ජේ වී පී එක පල් කරා.
    පස්සෙ යු ඇන් පී එක නැති බන්ගස්ථාන කරන්න පට්ට මඩක් ගැහැව්ව සිරිකොතට ගලුත් ගැහැව්ව.
    රාජපක්ෂල පට්ට චූන් එකෙ උන්ගෙ දෙවල් කරන් ගියෙ ශක්තිමත් විපක්ෂයක් නැහැ කියන මතය සිරසෙන් සමජ ගත කරපු නිසා.
    දැන් වෙන ආතල් එකක් දෙනව.
    True.. They are now supporting gon putha.. if everyone get in to their heads that every media station has their own agenda & there are NO independent media in the world... Better for everyone
    ------ Post added on Jul 10, 2022 at 12:28 AM
     
    • Dislike
    Reactions: nikdw

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    සිරසේ අයට ගහලා එතනින් අයින් කරලා ගෙට ගිනි තියා ගත්තා.මිස්ට බීන්ගේ මොලේ.රනිලට විරුද්දව විශ්වාස බංගේ ගේනකොට දිගන ප්‍රශ්නයක් හදලා ඒක යට ගැහුවා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    ඒ උනාට උන් නේද අරගලේ මුල ඉදලා හිටියේ.
    මොකක්ද ඔය අරගලෙ ? ගෝල්ෆේස් ආතල් ගමද ? මිරිහානෙදි ගල් ගහපු එකද ?
    ඔව් උන් අරගලයෙ මුල ඉඳලාම හිටියා.
    උන් බැලුවෙ එකෙ වාසිය විපක්ෂ නායක වෙච්ච පුතාණොට දෙන්න .
    එත් පුතාණොත් ගුටි කෑවා නොසිතු ලෙස.
    උන් ඒත්තු ගන්වනව උන් ජනතාවගෙ පැත්තෙ කියලා.
    පුතානොගෙ ඇජෙන්ඩා එක මුන් ගෙනියන්නෙ.
    රනිල් රටින් පිට උනා කියමු .එත් හිතන්න එප පුතාණොට පුළුවන් කියලා රටෙ ප්‍රශ්න හැබ්ඩල් කරන්න .
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    ගොං බිජ්ජට හැංගෙන්න වෙන තරමට වැඩේ කරේ සිරසයි සියතයි.. නියමයි...
     
    Skull2018

    Active member
  • Mar 18, 2019
    147
    107
    43
    කලින් වතාවෙත් කහඳගම සොන්නයා ගොල්ෆේස් පිට්ටනියෙ කරපු දෙ ලයිව් දීලා මිනිස්සු ඇවිස්සුවෙ සිරසෙන් නෙද ?
    පස්සෙ දැන් රනිල්ගෙ ගෙදරට ගිහින් මුන් ආයෙ ගේම ඇවිස්සුවා නෙද ?

    මොට්ට පුතාණොව රට පුටුවෙ ඉඳවන්න සිරස දෙනව යටින් ගේම .
    Uba ta mola Audi bn. Oya wage pora tama Gota ta apav chanda dene. Huttek. Grow up.
     
    • Haha
    Reactions: nikdw

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මොකක්ද ඔය අරගලෙ ? ගෝල්ෆේස් ආතල් ගමද ? මිරිහානෙදි ගල් ගහපු එකද ?
    ඔව් උන් අරගලයෙ මුල ඉඳලාම හිටියා.
    උන් බැලුවෙ එකෙ වාසිය විපක්ෂ නායක වෙච්ච පුතාණොට දෙන්න .
    එත් පුතාණොත් ගුටි කෑවා නොසිතු ලෙස.
    උන් ඒත්තු ගන්වනව උන් ජනතාවගෙ පැත්තෙ කියලා.
    පුතානොගෙ ඇජෙන්ඩා එක මුන් ගෙනියන්නෙ.
    රනිල් රටින් පිට උනා කියමු .එත් හිතන්න එප පුතාණොට පුළුවන් කියලා රටෙ ප්‍රශ්න හැබ්ඩල් කරන්න .
    බයියොන්ට රෙවිලා බේරේ නෑවේ. ආන් ඒ අරගලේ.
    නාකි මයිනා හැංගි හැංගි ඉඳලා බල්ලා වාගේ බැහැලා ගියපු අරගලේ බං.
    කව්රු හැන්ඩල් කළත් ගොඩාක් කටු කන බල්ලොන්ට බඩගින්නෙ මැනේන වෙනවා හාමු සෙත්තපොච්චි වෙච්චි දාට.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කලින් වතාවෙත් කහඳගම සොන්නයා ගොල්ෆේස් පිට්ටනියෙ කරපු දෙ ලයිව් දීලා මිනිස්සු ඇවිස්සුවෙ සිරසෙන් නෙද ?
    පස්සෙ දැන් රනිල්ගෙ ගෙදරට ගිහින් මුන් ආයෙ ගේම ඇවිස්සුවා නෙද ?

    මොට්ට පුතාණොව රට පුටුවෙ ඉඳවන්න සිරස දෙනව යටින් ගේම .
    @nikdw පොන්ස් dislike එකකුත් දාලා.. අද තේරෙන්න ඇති 😂
     
    • Haha
    Reactions: BruceWayne92