කැරි ගෝටව මරාගෙන මැරෙන්න හිතෙනව.

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,239
    9,138
    113
    ගෝල්ෆේස් එකේ කානිවල් එකෙන් මෙලෝ රෙද්දක් වෙන එකක් නෑ වගේ.
    මිනිස්සු කරන්න පුලුවන් දේ කරනවා..ඒත් ඉතින් ආණ්ඩුවකට බලේ දෙන්නේ අවුරුදු5 කට..ඒ මදිවට 2/3 ත් දුන්නා..දැන් ඉතින් හිතුන ගමන් යවන්න බෑ..

    මෙච්චර දුරකට හරි මේ රටේ මිනිස්සු ඇහැරුනේ එදා මිරිහානෙදි ගෝටාගේ ගෙදරට මිනිස්සු ගහන්න පැනපු නිසා.
    Agreed
    ------ Post added on Apr 25, 2022 at 12:24 PM
     
    • Like
    Reactions: hitter

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    යාන්තම් ජොබ් එක ස්තාවර උනා විතරයි
    ගෙයක් හදල, වාහනයක් අරගෙන, අම්මට තාත්තට සලකන්න, කසාදයක් එහෙම බැඳගන්න ප්ලෑන් කරල තිබ්බෙ මේ වෙනකොට. ඒ හැම හීනයක්ම බොඳවේගෙන යනව වගේ. මේ මාසෙ පඩි ගෙව්වෙත් හරි අමාරුවෙන්. ලබන මාසෙ පඩිය ගෙවයිද දන්නෙත් නෑ. ජොබ් එකත් නැතිවෙන්න ඉඩ තියෙනව. අම්මගෙ තාත්තගෙ බේත් ටිකවත් අරන් දෙන්න ක්‍රමයක් තිබ්බොත් ලොකු දෙයක්.
    වෙලාවකට හිතෙනව මේ කැරි ගෝටව මරාගෙන මැරෙන්න. ගෝල්ෆේස් එකේ කානිවල් එකෙන් මෙලෝ රෙද්දක් වෙන එකක් නෑ වගේ. මෙච්චර දුරකට හරි මේ රටේ මිනිස්සු ඇහැරුනේ එදා මිරිහානෙදි ගෝටාගේ ගෙදරට මිනිස්සු ගහන්න පැනපු නිසා.
    එක විරෝධයකින් වෙන දෙයක් නෑ.. මේ වෙනකං ගත්ත හැමදේම ගත්තේ ගෝල්ෆේස් ඇතුලුව ලංකාව පුරා හැමදාම දිගටම කරගෙන යන අරගල හින්දා තමයි

    ප්‍රයිවට් විතරක් නෙමෙයි, අපි කරගෙන යන බිස්නස් හිටන් අමාරුවෙන් තමයි ඇදගෙන යන්නේ..

    රාජපක්ෂ ඇතුලු පොහොට්ටු ආණ්ඩුව යනකන් පිටරට ඉන්න උන් සල්ලි බැංකු හරහා එවන්නේ නෑ.. අරගල තියෙනකන් ටුවරිස්ට්ලා එන්නෑ..

    දැන් තියෙන්නේ 21 සම්මත කරගෙන, නන්දෙගේ බලේ අඩු කරලා, විශ්වාසභංගයකින් ආණ්ඩුව පෙරළන්න ප්‍රෙශර් දාන එක
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,302
    5,908
    113
    සූසයිඩ් ඇටෑක් එකකට යන්න එපා මචං. එකක් අටෑක් එකෙන් උබේ ජීවිතය නැතිවෙනවා.. අනික අටෑක් එකට ලෑස්ති වෙනකොට උඹව බුද්ධි අංශ වලට අහුවෙන්න පුළුවන්. හොදම දේ පුළුවන් තරම් උත්සාහ කරපන් මේ රටෙන් යන්න.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    apo be kiyagatta gaman inna epa manussayo.... meka minissu kochara mahansi wenwada patakata wela idan be kiyana type karanna hari lesiy...HELP EKAK DEEPANKO ... beri wenne kohamda hamoma eka wage innawanam...

    this negative mindset is the most unfortunate thing that happened to Sri Lanka.

    Look at these countries

    ලක්ෂ 69ක් එක්ක 2/3ක් දීල බලේට ගෙනාවම උන් යයිද බන්.
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    638
    768
    93
    ගොඩක් උන් අහල තිබ්බ ගෝල්ෆේස් ගියේ නැද්ද කියල පුලුවන් තරම් එතන්ට යනව බං සහයෝගය දෙනව. ඒ උනාට මේ වල් පරයො එක්ක කන්න තරහක් එනව.😡😡😡

    සිරාවට කියන්නෙ ඔය රාජපක්ෂ පවුල පහුගිය කාලෙ හැංගිහොරා හිටපු කෑම්ප් එකග වගේ සෙබලෙක් වෙලා හිටිය නම් ඕකුන්ට සදාතනිකව ඇස් පියාගන්න වැඩේ දෙනව... 😡😡😡
    ------ Post added on May 20, 2022 at 1:55 AM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami

    සිරාවට කියන්නෙ ඔය රාජපක්ෂ පවුල පහුගිය කාලෙ හැංගිහොරා හිටපු කෑම්ප් එකග වගේ සෙබලෙක් වෙලා හිටිය නම් ඕකුන්ට සදාතනිකව ඇස් පියාගන්න වැඩේ දෙනව... 😡😡😡
    ------ Post added on May 20, 2022 at 1:55 AM
    අනේ අනේ මේ ප්ලීස් 🙏
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    සැනකෙලියෙන් මොකක්ද බන් වෙන්නේ. මේ කාලකන්නි සැනකෙලි පටන් ගත්ත දා ඉදලා රටටත් වගතුවක් නැතිඋනා. ඔය කාලකන්නි වැඩක් පලක් කරන් කීයක් හරි හම්බකරන් කන්නේ කවදද බන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක

    කැරි ගෝටව මරාගෙන මැරෙන්න හිතෙනව.

    අන්තිම තුරුම්පුව මේක .

    පුල්ලා හුවක්බුරි ..... කියාගෙන suicide bomber එකෙන්කුට කැරි ගෝටව මරාගෙන මැරෙන්න කොන්තතරකුවක් දෙන්න ඕනේ.

    chapter close

    රාජපක්ෂ පවුලෙ එකෙක්ට හරි ඕක වෙනකන් කිසිම වෙනසක් නැත.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678

    bump