මිනිස්සු කරන්න පුලුවන් දේ කරනවා..ඒත් ඉතින් ආණ්ඩුවකට බලේ දෙන්නේ අවුරුදු5 කට..ඒ මදිවට 2/3 ත් දුන්නා..දැන් ඉතින් හිතුන ගමන් යවන්න බෑ..ගෝල්ෆේස් එකේ කානිවල් එකෙන් මෙලෝ රෙද්දක් වෙන එකක් නෑ වගේ.
Agreedමෙච්චර දුරකට හරි මේ රටේ මිනිස්සු ඇහැරුනේ එදා මිරිහානෙදි ගෝටාගේ ගෙදරට මිනිස්සු ගහන්න පැනපු නිසා.
------ Post added on Apr 25, 2022 at 12:24 PM
