කැරි.ලයින් සහ චූවා අත් අඩංගුවට....!!!!

shenat

Well-known member
  • May 13, 2007
    58,508
    86,787
    113
    ආශ්චර්යමත් රටක
    බල්ලෝ බත් කන්නේ නෑ බන්... හැබැයි අද උදේ මේක දැක්කා... අටේ පහරක් වැදුනා බන්.. ඇඬෙනවා... බලපන් උඹේ කටුස්සි වගේද මේවා? :love2:

    169224157_597879357836001_4707591012856080963_n.png
    Patta.. dahanko profile link eka 😍

    Good body.non sexy face.
    Pottaya...
    ------ Post added on Apr 8, 2021 at 3:32 PM
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    බල්ලෝ බත් කන්නේ නෑ බන්... හැබැයි අද උදේ මේක දැක්කා... අටේ පහරක් වැදුනා බන්.. ඇඬෙනවා... බලපන් උඹේ කටුස්සි වගේද මේවා? :love2:

    169224157_597879357836001_4707591012856080963_n.png
    Mehema awul mata nam.. balen eliye dagena wage..mas kadeka ellapu mas gathayak wagene
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    උඹලට ආතල් ගන්න හම්බවෙන්නෙ නෑ. ඔය කේස් එක දුර යන්නෙ නැතුව සමතයකට පත් වෙනවා. කවුරු හරි ලොක්කෙක් මැදිහත්වෙලා පුෂ්පිකාට කියන්න තියෙන්නෙ "ඔයාට දුර ගමනක් යන්න තියන කෙනෙක්, තාවකාලික සතුටකට ගේම දුර ගෙනියන්න එපා, චන්දෙට බලපානවා" කියල. එතනින් චැප්ටර් ක්ලෝස්.
     
    • Like
    Reactions: Rankira

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    property damage 🤔

    ඒකට මචං මේ ගැනූ දෙන්න සම්බන්ධය නෑ නේ.කැඩුව උන් එලියේ නේ

    අඩුම ගානේ අර පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගහ ගත්ත දවසේ පාර්ලිමේන්තුවට අලාබ හානි කරපු හරකෙක්වත් හිරේ ගියේ නෑ නේ.😳
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඒත් තරගයක් නේ බන්. අර ලංකාද සිල්වාට බෝල් දාල මැච් එක්ක හෙල්මෙට් එකෙ ඉස්සරහා කඩන් ඇවිල්ලා මුන සමතලා උනා මැච් එක්ක.

    එහෙම බැලුවොත් බෝල් කරපු එකා එල්ලුම් ගස් යවන්න ඔන 😅
    ඕකට ගන්න ඕන අනිව කාට උනත් ප්‍රසිද්දියෙ අපහාස නොකරන්න හරි ඉගනගනීනේ. ක්‍රිකට් වල මිනිස්සු මැරෙන්නෙ බෝල් වැදිල ඒව හිතල කරන්නෙ නෑනෙ නේ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕකට ගන්න ඕන අනිව කාට උනත් ප්‍රසිද්දියෙ අපහාස නොකරන්න හරි ඉගනගනීනේ. ක්‍රිකට් වල මිනිස්සු මැරෙන්නෙ බෝල් වැදිල ඒව හිතල කරන්නෙ නෑනෙ නේ

    කොහොම ද ඔය කේස් එක ඉවර උනාම කිවොත් ඇවිල්ලා,

    ඩිවොස් උනු කාන්තාවන්ගේ අයිතීන් ආරක්ශා කිරිම සදහා මම පූට්ටුවෙන් පලාත් සබා චන්දෙය ගම්පහින් ඉදිරිපත් වෙනවා කියලා.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,327
    7,223
    113
    කොහොම ද ඔය කේස් එක ඉවර උනාම කිවොත් ඇවිල්ලා,

    ඩිවොස් උනු කාන්තාවන්ගේ අයිතීන් ආරක්ශා කිරිම සදහා මම පූට්ටුවෙන් පලාත් සබා චන්දෙය ගම්පහින් ඉදිරිපත් වෙනවා කියලා.
    මේක තමා අන්තිමට වෙන්නෙ ඔන්න බලපන්....පුස්පි එන විදිය පැහැදිළී
     
    • Haha
    Reactions: lasankandy

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113