කැරෝකේ_අක්‌කාගේ_කතාව

Expographic

Member
Jan 31, 2017
7
4
0
අදාල නෑනේ
කැරෝකේ_අක්‌කාගේ_කතාව

හැම නයිට්‌ ක්‌ලබ් එකකම කෙරෙන්නේ එකම දේ. කස්‌ටමර්ට පොවලා, නටවලා පිස්‌සු වට්‌ටලා පහළ හරි උඩ හරි කාමරයකට දක්‌කන එක තමයි. ඒකට ඉතිං කෙල්ලො සූර වෙන්න ඕනා. ලිකර්, බයිට්‌වලට, කාමරයට, ඇතුළට යන අපිට වෙන, වෙනම කැෂියර්වලින් අය කර ගන්නවා. පාළු කාමරයක්‌ ඇතුළේ බේබද්දෙක්‌ එක්‌ක හයිරං අල්ලන අපිට අන්තිමට ඉතුරු වෙන්නෙ ඒ මනුස්‌සයා දීලා යන සොච්චම විතරයි.

එකත් නැති නම් අරක්‌කු ගඳයි මහන්සියයි විතරයි. කස්‌ටමර් කෙනෙක්‌ එක්‌ක කාමරයකට ගියාම කමිෂන් එක ටිකක්‌ වැඩියි. එහෙමයි කියලා අපිව විකුණලා ගන්න පන්දාහ, හය දාහයෙන් බාගයක්‌ අපිට දෙන්නෙ නෑ. සීයට ගානයි. ඒක ක්‌ලබ් එකෙන් ක්‌ලබ් එකට වෙනස්‌ වෙනවා…”

ඇයගේ කතාවට දැහැන්ගතව සිටින අපිට කාලය ගෙවී යැම නොතේරෙන සේය. දැන් අප ඇයගේ පුංචි නවාතැනට පැමිණ හෝරාවකටත් වැඩිය. දවස ආලෝකවත් වීමට තව වැඩි කාලයක්‌ නැත. එහෙත් ගලා යන කතාව මැද අප කිසිවකුට ඈනුමක්‌ හෝ නොයන තරම්ය. ඇය විසින් පිළිගැන්වූ උණුසුම් කෝපි කෝප්පය ද අපගේ කතාවට මහත් උත්තේජනයක්‌ වූ බව නොකිවමනාය. ඇය මෙන්ම ගමන් සගයා වූ ත්‍රිරෝදකරු නම් ගම්වලින් දැන හැඳිනගැනීම මට පමණක්‌ සීමා වුවද, කතාව ඉදිරියට රැගෙන යැමට ඇය ‘කැරොකේ අක්‌කා’ යනුවෙන් ද ත්‍රිරෝදකරු ‘ආටා මල්ලි’ යනුවෙන් මන:කල්පිත නම්වලින් හැඳින්වීම මගේ කැමැත්තය. නැවත අපි ඇය කියන කතාවට සවන් දී සිටිමු.

”දැන් ගොඩක්‌ම නයිට්‌ ක්‌ලබ්වල කස්‌ටමර්ට හරි එයත් එක්‌ක එන කිහිප දෙනාට කැමැති විදිහට අවශ්‍ය ගානට කෙල්ලො අරගෙන වීඅයිපී රූම් එකක්‌ බුක්‌ කරගන්න පුළුවන්. වෙන අය නෑ. ඒ කිහිපදෙනයි අපියි විතරයි. ඩාන්ස්‌ කරලා, කාලා බීලා හිතේ හැටියට සතුටු වෙන්න පුළුවන්. බිල ටිකක්‌ ඩබල් වෙනවා. වීඅයිපී ගියහම අපිට ටිකක්‌ වැඩියෙන් බොන්න වෙනවා. ඒත් µන් එක වැඩියි. සම්තින් එකත් වැඩියි. නයිට්‌ ක්‌ලබ්වල වැඩ කරන හැම කෙල්ලෙක්‌ම හොඳට සිගරැට්‌, අරක්‌කු බොනවා. සමහර අය මත්ද්‍රව්‍යයත් පාවිච්චි කරනවා. විශේෂයෙන්ම මත් පෙති වර්ග. ඒ ලෝකෙට ඕන විදිහට කෙල්ලො වෙනස්‌ වෙනවා.

සිගරැට්‌, අරක්‌කු නැතිව නයිට්‌ ක්‌ලබ්වල වැඩ කරන්න බෑ. ඒක අපේ වෘත්තියේම කොටසක්‌. නයිට්‌ ක්‌ලබ් එක ඇතුළේදී අපිට තියෙන්නේ කස්‌ටමර්ට සිගරැට්‌, අරක්‌කු විකිණීම. එක කරන්න ඕන පානියෙන්. වැඩියෙන් අරක්‌කු, සිගරැට්‌ විකුණන්න ඕන නිසා එයාගේ ඇඟ දැවටීගෙන තොඳොල් වෙලා කස්‌ටමර් ගන්න බෝතලයෙන්, සොට්‌ එකෙන් වැඩි ප්‍රමාණයක්‌ අපි බොන්න ඕනෑ. කට ගාවට බිව්වත් හොඳ සිහියෙන් ඉන්න ඕන නිසා නිතරම ශක්‌තිජනක පානය බෝතලයක්‌ තොල ගානවා. ක්‌ලබ් එකේ තියෙන ඉස්‌තරම්ම වර්ගයේ බයිට්‌ වර්ග ගන්න කියලා කස්‌ටමර්ලව පොළඹවනවා. අපි මොනවා කෑවා, බිව්වත් බිල ගෙවන්නේ අපිව තුරුලු කරගෙන ඉන්න කස්‌ටමර්ලාම තමයි. ශක්‌තිජනක බෝතල් කොච්චර බිව්වත් එළිවෙනකොට කෙල්ලන්ට කෙළින් ඉන්න බැරි තරමට වැඩියි. සමහර කෙල්ලන්ව නිර්වස්‌ත්‍රයෙන් පාරේ ඇවිද්දුවත් දන්නේ නෑ…”

”මේ ෆීල්ඩ් එකට මුලින්ම එන සමහර කෙල්ලො අරක්‌කු සිගරැට්‌ අතින්වත් අල්ලලා නෑ. ඒ වුණාට නයිට්‌ ක්‌ලබ් එකේ වැඩට ආපු පළමු දවසේම කෙල්ලට බොන්න වෙනවා. සමහර කෙල්ලො සොට්‌ එක අරගෙන ටික වේලාවක්‌ යනකොට හතරගාතේ දාලා වැටිලා ඉන්නවා. පව් ඉතිං… ඊට පස්‌සේ එකීට මොනව වෙනවාද කියලා කෙල්ල දන්නෙ වෙරි හිඳිලා ඇඟ රිදෙනකොට. ඒත් අලුතින් වෙන්න දෙයක්‌ නෑ. ඔක්‌කොම සෙල්ලම් ටික කරගෙන නැති නම් ක්‌ලබ් එකට කෙල්ලව හඳුන්වා දෙන අය බලහත්කාරයෙන් සෙල්ලං කරලා තමයි නයිට්‌ ක්‌ලබ් එකකට කෙල්ලෙක්‌ව බස්‌සන්නේ. සමහර කෙල්ලො ‘මේ අපායේ ඉන්න බෑ’ කියලා මුලදි පැනලා යන්න හදනවා. ඒත් ගැලවීමක්‌ නෑ. මුලින්ම නයිට්‌ ක්‌ලබ් එකකට එන කෙල්ලෙක්‌ව එළියට දාන්නේ මාසයක්‌ දෙකක්‌ ගියාට පස්‌සෙ. ඒ කාලය හිරේ ඉන්නවා වගේ තමයි. සතියක්‌ දෙකක්‌ යනකොට කෙල්ල ගානට අරක්‌කු සිගරැට්‌වලට වගේම හැම දේකටම පදම් වෙනවා…”

”ගමේදී වන්නමක්‌වත් නටලා නැති කෙල්ලො ක්‌ලබ් එක ඇතුළේදී හින්දි නිළියො වගේ ඩාන්ස්‌ කරනවා. ඇඟ ඇතුළේ ඉන්න නැට්‌ටුක්‌කාරිව, කාමය අවුස්‌සලා ගන්නේ අරක්‌කු සහ සල්ලි. ඒ දෙක එකතු වුණාට පස්‌සෙ කෙල්ලට මොනව වෙනවද කියලා එකී දන්නෙත් නෑ. ඊට පස්‌සෙ කෙල්ල කස්‌ටමර් ළඟ කුරු, කුරු ගාන පූස්‌ පැටියෙක්‌ වගේ තමයි. වෙනස තියෙන්නෙ පූසා දෙන දේ කාලා ඇඟේ වෙලෙනවා. නයිට්‌ ක්‌ලබ් පූසි කස්‌ටමර්ට කවනවා. ඒත් කෙල්ලො නයිට්‌ ක්‌ලබ්වල වැඩ කරන්නේ ජීවත් වෙන්න ක්‍රමයක්‌ නැති නිසයි. එක කෙල්ලෙක්‌වත් රස්‌සාව ගැන සතුටින් කතා කරන්නේ නෑ. ඒත් ගමේ ගාමන්ට්‌වල බැණුqම් අහගෙන දවසම කඹුqරලා මාසෙ අන්තිමට ගන්න දහ පහළොස්‌දාහට වඩා නයිට්‌ ක්‌ලබ්වල වැඩ කරන කෙල්ලො හම්බ කරනවා. නයිට්‌ ක්‌ලබ්වලයි, ගාමන්ට්‌වලයි කියලා වෙනසක්‌ නෑ. ගාමන්ට්‌වල ඉහළට යන්නයි, ක්‌ලබ්වල වැඩියෙන් හම්බ කරන්නයි කරන්න තියෙන්නෙ එකම දෙයයි.

නයිට්‌ ක්‌ලබ්වල වැඩ කරන කෙල්ලන්ගේ ජීවිත අරක්‌කු සිගරැට්‌වලටම පිච්චිලා යනවා. ක්‌ලබ් එක විවෘත කරපු මොහොතේ ඉඳලා වහනකම් ඇතුළ සිගරැට්‌ දුම්වලින් පිරිලා. අපි හුස්‌ම ගන්නේ සිගරැට්‌ දුම. ජීවිතය කෙටියි. ලෙඩ දුක්‌ වැඩියි. ඒ වගේම තමයි නයිට්‌ ක්‌ලබ් ඇතුළේදී තියෙන අවදානම. හිටපු ගමන් කස්‌ටමර්ලා මරා ගන්නවා. එක කෙල්ලව බෙදාගන්න බැරිවත් ගහ මරා ගන්න අවස්‌ථා තියෙනවා. ඒවට මැදිවෙල අනන්තවත් කෙල්ලෝ තුවාල වෙනවා. මටත් එහෙම අත්දැකීම් දෙකක්‌ තියෙනවා. එක සිද්ධියකට මුහුණ දෙන්න වුණේ දෙහිවල නයිට්‌ ක්‌ලබ් එකක වැඩ කරන කාලේ. ඒකත් වුණේ කෙල්ලෙක්‌ව බෙදාගන්න බැරිව…’

”ඒ කෙල්ල හරිම ලස්‌සනයි. බෝල ගෙඩියක්‌ වගෙයි. කවුරුහරි එකෙක්‌ අමාරුවේ දාලා ‘දෙන්නත් එක්‌ක කොළඹ ගිහින් ජොබ් එකක්‌ කරලා සල්ලි ටිකක්‌ හම්බ කරගෙන කසාද බදිමු’ කියලා කෙල්ලව කොළඹ ගෙනත් තියාගෙන ඉඳලා නයිට්‌ ක්‌ලබ් එකකට විකුණලා කොල්ලා පැනලා ගිහිල්ලා. පොළොන්නරුව පැත්තෙ කෙල්ලෙක්‌. පවුලේ කෙල්ලොම තුන් දෙනෙක්‌. සතෙක්‌ කාලා තාත්තා නැති වෙලා. අම්මා කුලී වැඩ කරලා තමයි ජීවත් වෙලා තියෙන්නේ. මේ කෙල්ල පවුලේ දෙවෙනියා. ක්‌ලබ් එකට එනකොට අවුරුදු දාහතයි. ඒ ක්‌ලබ් එකේ ලොකු තැන ඉඳලා වටේ ඉන්න උනුqත් මාසයක්‌ දෙකක්‌ රෑ දවල් තියාගෙන ඉඳලා තමයි කෙල්ලව ක්‌ලබ් එකට අතහැරියේ. ඊට පස්‌සෙ ක්‌ලබ් එකේ වැඩ කරන අයියලත් නංගිව හොඳට බලා ගත්තා. කෙල්ලට කරන්න දෙයක්‌ නෑ. උගුලකට පැටලිච්ච සතෙක්‌ වගේ කවුරුහරි බේරගන්නකම් ඉන්නවා.

මුලදි මම පුළුවන් තරම් උත්සාහ කළේ කෙල්ලව පන්නගෙන ගිහින් ගෙදරට භාර දෙන්න. හරි ගියේ නෑ. කෙල්ලගේ ලස්‌සන ඒකිගේ ජීවිතේ අවාසනාවටම හිටියා. ටික දවසක්‌ යනකොට එකී එක්‌ක ඉන්නම කස්‌ටමර්ලා එන්න පටන් ගත්තා. ක්‌ලබ් එකේ ආදායම වැඩි වෙනකොට කෙල්ලට වැටුණු බැරියර් වැඩි වුණා. පස්‌සෙ ඒකිව පන්නගෙන යන අදහස මම අතහැර දැම්මා. ඔහොම ඉන්නකොට දවසක්‌ මුලින් ආපු කොල්ලො දෙන්නෙක්‌ ඒ කෙල්ලවයි තව කෙල්ලෙක්‌වයි අරගෙන පැත්තකට වෙලා විනෝද වෙවී හිටියා. ඊට පැයකට විතර පස්‌සෙ කෙල්ලව හැමදාම ගන්න සෙට්‌ එකක්‌ බැස්‌සා…”

”මේ අපේ කෙල්ල. මේකිව අපිට දීපල්ලා” කියලා අර කොල්ලො දෙන්නට පොඩි සත්තමක්‌ දැම්මා.

”කොල්ලො නිශ්ශබ්දව ඉඳලා ඇස්‌වලින් කතා කරලා කෙල්ලට යන්න කිව්වා. අපි හැමෝම හිතුවා කේස්‌ එක එතැනින් ඉවරයි කියලා. ඒ සිද්ධිය වෙලා පැය භාගයක්‌ ගියේ නෑ. කොල්ලෝ පහළොවක්‌ විතර ආවා. කෙල්ලව ඉල්ලගෙන ආපු සෙට්‌ එකේ එකෙකුටවත් නැඟිටින්න දෙන්නෙ නැතුව ගැහුවා. බවුන්සර්ලටවත් නතර කරගන්න බැරි වුණා. එකම යුද පිටියක්‌. එකෙක්‌ ටේබල් එකක්‌ උස්‌සලා විසි කාලා. ටේබල් එකේ වීදුරු ලෑල්ල කැඩිලා කෑල්ලක්‌ ඇවිත් මගේ වම් අතේ වැදිලා කැපුණා. මම දවස්‌ තුනක්‌ ඉස්‌පිරිතාලෙත් හිටියා. එදා එළියට පැන්න ගමන් ඒ කෙල්ල මිසින් වුණා. ඊට පස්‌සෙ වෙන ක්‌ලබ් එකක වැඩ කරද්දී මට හම්බ වුණා. ඒ වෙනකොට කෙල්ල මටත් වඩා ඇඩ්වාන්ස්‌. වෙනම කාමරයක්‌ අරගෙන නතර වෙලා ජීවිතය හොඳටම එන්ජෝයි වෙනවා. කෙල්ල හොඳට හම්බ කළා. ඒත් ඉතුරු කරන බවක්‌ පෙනුණේ නෑ. උපදෙසක්‌ දීලාවත් ගොඩ ගන්න බැරි තත්ත්වයට වැටිලා හිටපු නිසා මම කෙල්ලව අතහැරලා දැම්මා…”

”අනිත් සිද්ධිය වුණේ කොල්ලුපිටියේ නයිට්‌ ක්‌ලබ් එකකදී. එතැන වුණේ එළියේ ගැටුමක්‌ ක්‌ලබ් එක ඇතුළේදී ඇවිලී යැමක්‌. එදා නම් ක්‌ලබ් එක ඇතුළ සම්පූර්ණයෙන්ම කුඩු පට්‌ටම් වුණා. කොහොමහරි බවුන්සර්ලා හයිරන් අල්ලලා දෙපැත්තේම අය එළියට දාලා ක්‌ලබ් එක වැහුවා. එළියේදී වෙඩිත් තියා ගත්තා. වැඩ කරපු කෙල්ලො තුන් හතරදෙනකු ගැටුමට මැදිවෙලා ඉස්‌පිරිතාලෙත් හිටියා. මට නම් ඉස්‌පිරිතාලේ ඉන්න වුණේ නෑ. බෙහෙත් දාගෙන ගෙදර ගියා. ක්‌ලබ් එක අරින්න මාසයක්‌ විතර ගියා. ඒ මාසෙම මම ගෙදරට වෙලා හිටියා…”

”මේ ජොබ් එකේදි ඒ වගේ සිද්ධි සාමාන්‍යයි. ඒවට බය වෙලා මේ ජොබ් එක කරන්නත් බෑ. නයිට්‌ ක්‌ලබ් ඇතුළේ තෙම්පරාදු වෙන්න, වෙන්න ජීවිතේට ලැබෙන අත්දැකීම් වැඩියි. අපිට මුණගැහෙන සමහර කස්‌ටමර්ලා බොහෝම ගුණයහපත්. ක්‌ලබ් එක ඇතුළේදී වුණත් උමතුවෙන් හැසිරෙන්නෙ නෑ. අපිට කරදර කරන්නෙත් නෑ. අපෙන් ගන්න සේවයට අන්තිමේ හොඳ ගෙවීමකුත් කරලයි යන්නේ. එහෙම අයගේ ෆොටෝ අපේ හිතේ ඇඳිලා තියෙන්නෙ. එහෙම කස්‌ටමර්ලා ක්‌ලබ් එකේ දොරෙන් ඇතුළු වෙනකොටම කෙල්ලො බදාගෙන පිළිගන්නේ. නැති නම් අපේ ඕනෑකමට නම්බර් එක දීලා ආයිත් එනකොට කෝල් කරලා එන්න කියනවා. එහෙම කස්‌ටමර්ලා එළියේදී මීට්‌ වෙන්න කතා කළත් දෙපාරක්‌ හිතන්නෙ නෑ එන්න කියන තැනකට යනවා. ඒ මිනිස්‌සුන්ගෙන් කරදරයක්‌ වෙන්නේ නෑ කියලා අපිට විශ්වාසයි.

කොහොමත් අපි විකිණෙන එකේ හොඳ මනුස්‌සයෙක්‌ එක්‌ක ඉඳලා කීයක්‌ හම්බ වුණත් සතුටින් යන්න පුළුවන්. තව සමහර කස්‌ටමර්ලා ඉන්නවා බිව්වට පස්‌සෙ හැසිරෙන්නෙ පිස්‌සො වගෙයි. ළඟට ගන්න කෙල්ලට දස වද දෙනවා. බලෙන් අරක්‌කු පොවනවා. අරක්‌කු වීදුරුවලට හොරාට මත් පෙති දාලා දෙනවා. උන්ට ඕන අපිට වැඩි වුණාට පස්‌සෙ යට ඇඳුම් ගලවලා අපිව නටවන්න. එහෙම නටනකොට අපේ පපුව අස්‌සට සල්ලි කොළ දානවා. එක එක දේවල් කරනවා. වැඩි වෙලා සැටිවල වැතිරිලා හිටියොත් ඇඟට අරක්‌කු, වතුර වක්‌කරලා රස විඳිනවා. ඒවා උමතු රෝග. වැඩියෙන්ම ඔය වැඩ කරන්නෙ මදාවි කොල්ලො. ක්‌ලබ් ඇතුළට ඒ වගේ කස්‌ටමර්ලා ඇතුළු වෙනවා දැක්‌කම කෙල්ලො හැංගෙනවා.

නයිට්‌ ක්‌ලබ්වලට ගොඩක්‌ම එන්නේ ජීවිතය හොඳට එන්ජෝයි කරන මිනිස්‌සු. සුළු ප්‍රමාණයක්‌ තමයි උමතු රෝගීන් එන්නේ. එහෙම සෙට්‌ එකකට කොටු වෙච්ච දවසට එළිවෙනකොට සෝපාවක්‌ උඩ දොයිය පතං තමයි. කිසිම සම්තින් එකකුත් නෑ. වෙරි හිඳුනට පස්‌සෙ ඇඟේ අමාරු හොඳ කරගන්න තවත් කීයක්‌ හරි වියදම් කරන්න ඕනා…” කැරෝකේ අක්‌කාගේ කතාවට විරාමයක්‌ නැත.



උපුටා ගැනීමකි
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    967425.gif
     

    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    BASE CLUB Eke Ohommai ban

    adoo mata hitunema base eka gana kiyanne kila. ado mn wadiya club gihilla na. eekale samahara parties club w , nitro one wala ehema tibbane etakota tamai gihilla tinne! habai base ekata dawas 3k vtara ghin tinwa. entrance 500/- eke. eke godak inne regularly ena un. ara thattayek innawa mn gya dawas 3ma u hitiya. u tamai inna summama kali tika allanne! uwa talk karannat ba amutu dial ekak.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    adoo mata hitunema base eka gana kiyanne kila. ado mn wadiya club gihilla na. eekale samahara parties club w , nitro one wala ehema tibbane etakota tamai gihilla tinne! habai base ekata dawas 3k vtara ghin tinwa. entrance 500/- eke. eke godak inne regularly ena un. ara thattayek innawa mn gya dawas 3ma u hitiya. u tamai inna summama kali tika allanne! uwa talk karannat ba amutu dial ekak.

    මාත් බේස් තමයි
    තැන පෙඩි උනාට පට්ට අයිිටම්ස් ඉන්නවා
    කැකිරාව පැත්තේ කියාගෙන ඉන්න සුදු ලස්සන කෙල්ලෙක් උඹට මීටර්ද
    එච්චර උස නෑ
    සෝයි අයිටම් එකක්.ඒකී කැපිලා පේනවා සෙට් එකෙන්
    ඒ සුත්තේ ඉන්න මිල්ෆ් එකියක්ගේ නොම්බරයක් අරන් මට මාර ඇණයක් උනා
     
    • Like
    Reactions: LalaJ

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    කවුදෝ කොල්ලෙක් විස්තර ඉල්ලලා තිබුණ නිසා දාන්නේ ඕන්

    බේස් එක ලාබයි
    කෑලීත් අඩුවක් නෑ
    ඔක තියෙන්නේ කොල්ලුපිටියේ හන්දියෙන් හොල්ට් එකක් බම්බා පැත්තට වෙන්ඩ
    සී සයිඩ් එකේ
    දන්න විදියට නම් ඔකේ පොෂ් නම් දාගෙන ඉන්න ඔක්කොම උට්ටියෝ හද්ද වන්නියෙන් ආපු එව්වෝ.පටන් ගනිද්දීම 3-4ක් හතරගාතෙන් ඉන්නවා ගිය හැමදාම.මුලින් නම් උන්ගෙන් අල්ලනනත් හෙන ගණන්.අපි සෙට් එක මුලින්ම ගියේ ඔෆිස් ඔෆ් වෙලා.පස්සේ පස්සේ ගණන් නම් බැස්සා. හැබැයි අර හුරුබුහුටි එකනම් ඇද්දෙම සල්ලි තියෙන ඇති හැකි එව්වෝ.ලිකර් වලට වඩා ගාණ යන්නේ රෙඩ්බුල් වලට. උන් ඕඩර් කරන්නේ 10 -15 ඩිෂ්. තනියම යන්න එපා. හැබැයි කොච්චර ගැහුවත් කඳ කෙලින්.උන් ගහන විදියට අපිට වෙරි.ගිය එක දවසකවත් හරියට බීලා නෑ.ට්‍රේ එකෙන් අරන් කඩලා මේසෙන් තිබ්බ ගමන් එක වටයයි. බඩු ඉවරයි. උන්ගෙන් 95% විතර අනිවා ඩ්‍රග්ස් වලටත් නිකම්ම ඇබ්බැහි වෙනවා. එක තමයි ඇත්ත.

    ඔන්න සනාථන ධර්මතාවය. හැබැයි කවදාවත් ලව් / අහිංසක මූණ නම් පෙන්නන්න නම් යන්න එපා ඒ අයිටම්ස් වලට. ගලෝ ගන්න අමාරුයි එකෙන්ම.
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පටලවගෙන මේ කියන්නෙ නයිට් ක්ලබ් ගැන නෙමේ..තර්ඩ් ක්ලාස් මෙලෝරහක් නැති කැරෝකි ක්ලබ් ගැන...
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම නම් කියන්නෙ වැරදිලාවත් කැරෝකෙ ක්ලබ් වලට යන්න එපා..යන්න ඕනෙමනම් වගේ මම රෙකමන්ට් කරනෙ ක්ලියෝපැට්ට්‍රා එකෙ ගනන් අඩුයි ඇබ්සලුට්/ බකාඩි 8000/= ටිකිලබෝතලේ 7000 බ්ලැක්/චිවාස් -10,000 ඒවගේම කෙල්ලට බිල් දාන්න බෑ කස්ටමම ගිහින් ඕනෙ දේ ඕඩර් කරල ගේන්න ඕනෙ.. ඒක නිසා කෙල්ලන්ට හොරබිල් දාන්න බෑ..උබ වැඩකාරයෙක් නම් සමහර කෙල්ලො ඉන්නව ටෝක්කරල අදින්න පුලුවන්..

    ඒත් උබලට රියල් නයිට් ලයිෆ් එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕනෙනම් පලයන් කොලබ තියන නියම නයිට් ක්ලබ් එකකට...
    රේස් කෝස් එකේ ඩිස්ක්, වෙල්වට් රූම්,ඩබ්ලිව් ලොන්ජ්,ආර් ඇන්ඩ්බී, ක්ලික්, ඇමුයිසියම්, වගේ එකකට පලයන්..ඒවා තාමා ලංකාවෙ තියන හොදම් කල්බ්..කොල්ලයි බල්ලයි හැම ඒකාවම ඇතුලට ගන්නෙ නෑ..උබ කොච්චර සල්ලි කාරයෙක් උනත් උබේ මූනබලලයි ඇතුලට දාන්නෙ..

    හැබැයි මොන මගුලකට ගියත් කවදාවත් දන්නෙ නැති එකෙක් දෙන ශොට් එකක් වත් ගන්න එපා...අනිකා කවදාවත් අරක්කු සිගරට් වලට එහා ගියපුදෙයක් පාවිච්චි කරන්නත් එපා...ඔව් නයිට් ලයිෆ් එකේදි අරක්කු කියන්නෙ වතුරවගේ නෝමල් දෙයක්..ඊට වඩා සෑහෙන්න දේවල් තියනව...එක්ස්ටසි පිල් එකේ ඉදල කොකේන්වලට යනකම් සෑහෙන මත්ද්‍රවය ජාතිතියන්ව....උබට ජීවිතේ කෙලව ගන්න ඕනෙ නැත්නම් ඕව දිහා බලන්නවත් එපා