කැලණවැලි ලයින් එක ආයි දික් කරයිද ??

CaptonNemo

Well-known member
  • Aug 2, 2021
    1,767
    2,298
    113
    Chi-Lanka
    www.Capton.nemo
    සල්ලි නෑ, කැඩෙන රේල් පාරවල් හදාගන්නත් බෑ 🥲
    කෝච්චිවල යන්නෙ නිකන් ඈ
    උන්ට ඕනෙ නම් ලාබෙත් තියාගෙන ටිකට් වික්කහම ඉවරනෙ
    කීය දීලා ගියත් ලාබයි නේද
    CSRP eka moda Gota balla nathara kara.
    නාරාහේන්පිට පැත්තෙ CGR එකේ ඉඩම්වල තියන ගෙවල් කඩනවා නේත

    Procurement​

    S. No.DetailsDownload
    1Procurement of Design manufacture Supply handing over of No. 5000 EN-45-E-1 Rails of R 260 and 5000 EN-45-E-1 Rails of R 350HT
    Package Code: REIP/ADB/ICB/G/12 | Method: International Competitive Bidding | Type: Goods
    Published on: 2022-07-25
    Pre-bid meeting: 2022-08-16 at 10:00
    Pre-bid meeting venue: Ministry of Transport and Highways, 7th Floor, Sethsiripaya, Battaramulla
    Bid closing/opening: 2022-09-08 at 14:00 Extended Bid closing/opening: 2022-09-22 at 14:00
    Bid opening venue: Ministry of Transport and Highways, 7th Floor, Sethsiripaya, Battaramulla
    Procurement of Design manufacture Supply handing over of No. 5000 EN-45-E-1 Rails of R 260 and 5000 EN-45-E-1 Rails of R 350HT

    https://www.csrp.lk/procurement.php?id=4
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,648
    50,017
    113
    සේදවත්ත
    කෝච්චිවල යන්නෙ නිකන් ඈ
    උන්ට ඕනෙ නම් ලාබෙත් තියාගෙන ටිකට් වික්කහම ඉවරනෙ
    කීය දීලා ගියත් ලාබයි නේද
    ලංකාවේ ලාභ ලබන රාජ්‍ය වයාපාර කෝ
    ලාභ ලැබුනම ඒ ප්‍රථිලාභ දුන්නේ කවද්ද
    තාම ටැබ්ලට් මාරු කරන කෝච්චි සිස්ටම් එක්ක දියුනුවක් ගැනද උබ කියන්නේ

    🥲
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ලංකාවේ ලාභ ලබන රාජ්‍ය වයාපාර කෝ
    ලාභ ලැබුනම ඒ ප්‍රථිලාභ දුන්නේ කවද්ද
    තාම ටැබ්ලට් මාරු කරන කෝච්චි සිස්ටම් එක්ක දියුනුවක් ගැනද උබ කියන්නේ

    🥲
    Tablet maru karana system eka nam dan ituru wela tiyenne rush ekak neti upcountry wage areas wala witarai.
    Eka nam kamak ne. Mokada e peti wala duwana trains ganata color light system walata invest karana eka padui
     
    • Like
    Reactions: CaptonNemo

    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,767
    2,298
    113
    Chi-Lanka
    www.Capton.nemo
    ලංකාවේ ලාභ ලබන රාජ්‍ය වයාපාර කෝ
    ලාභ ලැබුනම ඒ ප්‍රථිලාභ දුන්නේ කවද්ද
    තාම ටැබ්ලට් මාරු කරන කෝච්චි සිස්ටම් එක්ක දියුනුවක් ගැනද උබ කියන්නේ

    🥲
    ඕවගේ ලොකුතැන්වල ඉන්න පරණ අදහස් තියන නාකි ටික ඉන්නකන් ඔහොම තමා ඉතිම්
    උනුත් හැමදාම ඉන්නෙ නෑනෙ

    එක්කො ප්‍රයිවට් කරන්න ඕන ඒකට විරුද්ධ සමිති පින්නයන්ට වෙඩි තියන්න ඕන 🙂

    Tablet maru karana system eka nam dan ituru wela tiyenne rush ekak neti upcountry wage areas wala witarai.
    Eka nam kamak ne. Mokada e peti wala duwana trains ganata color light system walata invest karana eka padui
    කැලණිවැලි ලයින් එකත් ටැබ්ලට් නේද
    Csrp එකෙන් පස්සෙ ටැබ්ලට් අයින් වෙයි
    ------ Post added on Jan 24, 2023 at 11:45 AM
     
    • Like
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,648
    50,017
    113
    සේදවත්ත
    Tablet maru karana system eka nam dan ituru wela tiyenne rush ekak neti upcountry wage areas wala witarai.
    Eka nam kamak ne. Mokada e peti wala duwana trains ganata color light system walata invest karana eka padui
    වෙන රටවල යන්නේ gps බේස්ඩ් සිස්ටම් . අනික ඉලෙක්ට්‍රික් ට්‍රේන් . ඉන්දියාවෙත් පරණ කොච්චි ඉලෙක්ට්‍රික් වලට මාරු. ඒම වෙද්දි කියනවා සිග්නල් ලයිට් එක්කට ආයෝජනය කරන එක තේරුමක් නෑ කියලා . වෙන රටවල රුමෝට්ලි ට්‍රේන් එක ශට් ඩවුන් කරන්න උනත් පුලුවන් දැන් . ඉස්සරට ඔටෝනමස් ට්‍රේන් ආවම ටැබ්ලට් එක ගන්නේ රොබෝ කෙනෙක් ද . අපි දියුණු වෙන්න ඕනේ නැද්ද

    ඕවගේ ලොකුතැන්වල ඉන්න පරණ අදහස් තියන නාකි ටික ඉන්නකන් ඔහොම තමා ඉතිම්
    උනුත් හැමදාම ඉන්නෙ නෑනෙ

    එක්කො ප්‍රයිවට් කරන්න ඕන ඒකට විරුද්ධ සමිති පින්නයන්ට වෙඩි තියන්න ඕන 🙂

    කැලණිවැලි ලයින් එකත් ටැබ්ලට් නේද
    Csrp එකෙන් පස්සෙ ටැබ්ලට් අයින් වෙයි
    ------ Post added on Jan 24, 2023 at 11:45 AM
    ඔබ හරි
    වෘත්තිය සමිති කියලා රටේ දනිස් පොලු වලට අවුරුදු 60 විතරම කෙලියේ ජෙප්පො කියලා අමතක කරන්න එපා. උන් අද මේ ද්‍රෙශපාලන බලය ගන්න අද මේ රැල්ල ගේන්න ඔය අවුරුදු ගානක් වෘතිය සමිති විශ්ව විද්‍යාල අමු අමුවේ භාවිත කරා. ඕකුන්ට දීලා අනික් උන් කකුලෙන් අදිනකොට කරන කොමියුනිස්ට් ජඩ පාලනය බලන්න ඕනේ
    ------ Post added on Jan 24, 2023 at 11:56 AM
     
    • Like
    Reactions: kevin_levin

    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,767
    2,298
    113
    Chi-Lanka
    www.Capton.nemo
    වෙන රටවල යන්නේ gps බේස්ඩ් සිස්ටම් . අනික ඉලෙක්ට්‍රික් ට්‍රේන් . ඉන්දියාවෙත් පරණ කොච්චි ඉලෙක්ට්‍රික් වලට මාරු. ඒම වෙද්දි කියනවා සිග්නල් ලයිට් එක්කට ආයෝජනය කරන එක තේරුමක් නෑ කියලා . වෙන රටවල රුමෝට්ලි ට්‍රේන් එක ශට් ඩවුන් කරන්න උනත් පුලුවන් දැන් . ඉස්සරට ඔටෝනමස් ට්‍රේන් ආවම ටැබ්ලට් එක ගන්නේ රොබෝ කෙනෙක් ද . අපි දියුණු වෙන්න ඕනේ නැද්ද

    Csrp eken passe electric

    Up Odyssey train එකක් දාල ඕකටත්
    ඒක විතරයි අඩුවෙලා තිබ්බෙ
    ------ Post added on Jan 24, 2023 at 12:17 PM
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    වෙන රටවල යන්නේ gps බේස්ඩ් සිස්ටම් . අනික ඉලෙක්ට්‍රික් ට්‍රේන් . ඉන්දියාවෙත් පරණ කොච්චි ඉලෙක්ට්‍රික් වලට මාරු. ඒම වෙද්දි කියනවා සිග්නල් ලයිට් එක්කට ආයෝජනය කරන එක තේරුමක් නෑ කියලා . වෙන රටවල රුමෝට්ලි ට්‍රේන් එක ශට් ඩවුන් කරන්න උනත් පුලුවන් දැන් . ඉස්සරට ඔටෝනමස් ට්‍රේන් ආවම ටැබ්ලට් එක ගන්නේ රොබෝ කෙනෙක් ද . අපි දියුණු වෙන්න ඕනේ නැද්ද
    Diyunu wenna one.
    Wedi frequency ekakin train duwana loku capacity ekak handle wena areas walata new tech ekka alut trains danna one.
    Ex: Colombo suburban area.
    Ewage danatat tablet use wenne ne.

    Tablet use wena haputhale wage areas walata alut tech wedak ne. Natinam antimata wenne Hambanthota convention centre ekak haduwa wage wedak.

    කැලණිවැලි ලයින් එකත් ටැබ්ලට් නේද
    Csrp එකෙන් පස්සෙ ටැබ්ලට් අයින් වෙයි
    ------ Post added on Jan 24, 2023 at 11:45 AM
    Ow, CSRP eka loku project ekak. Eka wenna one project ekak.
    Ara Gunaruwan badu patawanna be kiwe oka gena. Pissu yakek!
    ------ Post added on Jan 24, 2023 at 12:29 PM
     
    • Like
    Reactions: kevin_levin

    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,767
    2,298
    113
    Chi-Lanka
    www.Capton.nemo
    Ow, CSRP eka loku project ekak. Eka wenna one project ekak.
    Ara Gunaruwan badu patawanna be kiwe oka gena. Pissu yakek!
    මොකක් හරි හොද දෙයක් වෙනකොට කොහෙන්හරි ඉදන් ආපු එකෙක් ඇවිල්ල වැඩේ විනාස කරලා යනවා

    @monson ගෝතා කෙලියෙ LRT එකට නේද මේකට නෙමෙයි නේ
    නැත්නම් ගිය අවුරුද්දෙත් සයිට් එකේ procurement section එක අප්ඩේට් කරලා තිබ්බා
    ------ Post added on Jan 24, 2023 at 12:36 PM
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,933
    113
    මුහුදුබඩ දුම්රිය මාර්ගේ හැදුව මීට වසර ගනනාවකට කලින්. එතකොට කිව්වා දැන් කෝච්චියට පැයට100Km වේගයෙන් යන්න පුළුවන් කියල. ටික දවසක් ගියාට පස්සේ ඒක 50 Km වුනා. ඊට පස්සේ 40. දැන් මුලින් තිබුනටත් වඩා හෙමින් යනවා. :lol: :lol: හලාවත පැත්තට යන ඒවායේ නම් විසි දැලක් ගෙනිච්චම රේල් පාරේ තියන ගඟවල් වල මාළුත් අල්ලන් යන්න පුළුවන්. :lol::lol:

    ලංකාව ගැන ඉගෙන ගන්න පිටරට එකෙකුට කරන්න තියන හොදම දේ තමයි කොටුවේ ස්ටේෂන් එකට ගිහින් හලාවත පැත්තටයි, පාදුක්ක පැත්තටයි කෝච්චියේ යන එක.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,648
    50,017
    113
    සේදවත්ත
    Diyunu wenna one.
    Wedi frequency ekakin train duwana loku capacity ekak handle wena areas walata new tech ekka alut trains danna one.
    Ex: Colombo suburban area.
    Ewage danatat tablet use wenne ne.

    Tablet use wena haputhale wage areas walata alut tech wedak ne. Natinam antimata wenne Hambanthota convention centre ekak haduwa wage wedak.

    සෙන්ට්‍රලයිස්ඩ් සිස්ටම් යන එක නේද ලේසි . ලොකේ දැන් සෙන්ට්‍රලයිඩ් සවිස් වලටනේ සිස්ටම් හදන්නේ . කොච්චි බස් බොට් සවිස් ඔක්කම එකම තැනක කන්ට්‍රොල් වෙන්න හදන්න ඕනේ . බහු කාර්ය ප්‍රවාහණ මද්‍යාස්ථාන කියන කන්සෙප්ට් එකේ කැල්ලක් නේද

    Csrp eken passe electric

    මෙන්න බඩු . අවුල මෙවා ප්‍රඩක්ශන් ලොන්ච් වෙන්න කොච්චර කල් යයිද බන්
    ------ Post added on Jan 24, 2023 at 12:49 PM
     
    • Like
    Reactions: CaptonNemo

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    ජාතික රූපවාහිනියේ තමා ටික දවසක ඉදන් ඕක ගැන කතා වෙන්නේ. වෙන කොහෙවත් දැක්කේ නෑ
     
    • Like
    Reactions: CaptonNemo