*කැලණිවැලි
CSRP එකෙන් හදන්නෙ අවිස්සාවේල්ල වෙනකන් විතරයි නේද ?
හැදුවොත් හොදයි
CSRP එකෙන් හදන්නෙ අවිස්සාවේල්ල වෙනකන් විතරයි නේද ?
හැදුවොත් හොදයි
කෝච්චිවල යන්නෙ නිකන් ඈසල්ලි නෑ, කැඩෙන රේල් පාරවල් හදාගන්නත් බෑ![]()
නාරාහේන්පිට පැත්තෙ CGR එකේ ඉඩම්වල තියන ගෙවල් කඩනවා නේතCSRP eka moda Gota balla nathara kara.
| S. No. | Details | Download |
|---|---|---|
| 1 | Procurement of Design manufacture Supply handing over of No. 5000 EN-45-E-1 Rails of R 260 and 5000 EN-45-E-1 Rails of R 350HT Package Code: REIP/ADB/ICB/G/12 | Method: International Competitive Bidding | Type: Goods Published on: 2022-07-25 Pre-bid meeting: 2022-08-16 at 10:00 Pre-bid meeting venue: Ministry of Transport and Highways, 7th Floor, Sethsiripaya, Battaramulla Bid closing/opening: 2022-09-08 at 14:00 Extended Bid closing/opening: 2022-09-22 at 14:00 Bid opening venue: Ministry of Transport and Highways, 7th Floor, Sethsiripaya, Battaramulla Procurement of Design manufacture Supply handing over of No. 5000 EN-45-E-1 Rails of R 260 and 5000 EN-45-E-1 Rails of R 350HT |
ලංකාවේ ලාභ ලබන රාජ්‍ය වයාපාර කෝකෝච්චිවල යන්නෙ නිකන් ඈ
උන්ට ඕනෙ නම් ලාබෙත් තියාගෙන ටිකට් වික්කහම ඉවරනෙ
කීය දීලා ගියත් ලාබයි නේද
Tablet maru karana system eka nam dan ituru wela tiyenne rush ekak neti upcountry wage areas wala witarai.ලංකාවේ ලාභ ලබන රාජ්‍ය වයාපාර කෝ
ලාභ ලැබුනම ඒ ප්‍රථිලාභ දුන්නේ කවද්ද
තාම ටැබ්ලට් මාරු කරන කෝච්චි සිස්ටම් එක්ක දියුනුවක් ගැනද උබ කියන්නේ
![]()
ඕවගේ ලොකුතැන්වල ඉන්න පරණ අදහස් තියන නාකි ටික ඉන්නකන් ඔහොම තමා ඉතිම්ලංකාවේ ලාභ ලබන රාජ්‍ය වයාපාර කෝ
ලාභ ලැබුනම ඒ ප්‍රථිලාභ දුන්නේ කවද්ද
තාම ටැබ්ලට් මාරු කරන කෝච්චි සිස්ටම් එක්ක දියුනුවක් ගැනද උබ කියන්නේ
![]()
කැලණිවැලි ලයින් එකත් ටැබ්ලට් නේදTablet maru karana system eka nam dan ituru wela tiyenne rush ekak neti upcountry wage areas wala witarai.
Eka nam kamak ne. Mokada e peti wala duwana trains ganata color light system walata invest karana eka padui
වෙන රටවල යන්නේ gps බේස්ඩ් සිස්ටම් . අනික ඉලෙක්ට්‍රික් ට්‍රේන් . ඉන්දියාවෙත් පරණ කොච්චි ඉලෙක්ට්‍රික් වලට මාරු. ඒම වෙද්දි කියනවා සිග්නල් ලයිට් එක්කට ආයෝජනය කරන එක තේරුමක් නෑ කියලා . වෙන රටවල රුමෝට්ලි ට්‍රේන් එක ශට් ඩවුන් කරන්න උනත් පුලුවන් දැන් . ඉස්සරට ඔටෝනමස් ට්‍රේන් ආවම ටැබ්ලට් එක ගන්නේ රොබෝ කෙනෙක් ද . අපි දියුණු වෙන්න ඕනේ නැද්දTablet maru karana system eka nam dan ituru wela tiyenne rush ekak neti upcountry wage areas wala witarai.
Eka nam kamak ne. Mokada e peti wala duwana trains ganata color light system walata invest karana eka padui
ඔබ හරිඕවගේ ලොකුතැන්වල ඉන්න පරණ අදහස් තියන නාකි ටික ඉන්නකන් ඔහොම තමා ඉතිම්
උනුත් හැමදාම ඉන්නෙ නෑනෙ
එක්කො ප්‍රයිවට් කරන්න ඕන ඒකට විරුද්ධ සමිති පින්නයන්ට වෙඩි තියන්න ඕන
කැලණිවැලි ලයින් එකත් ටැබ්ලට් නේද
Csrp එකෙන් පස්සෙ ටැබ්ලට් අයින් වෙයි
------ Post added on Jan 24, 2023 at 11:45 AM
වෙන රටවල යන්නේ gps බේස්ඩ් සිස්ටම් . අනික ඉලෙක්ට්‍රික් ට්‍රේන් . ඉන්දියාවෙත් පරණ කොච්චි ඉලෙක්ට්‍රික් වලට මාරු. ඒම වෙද්දි කියනවා සිග්නල් ලයිට් එක්කට ආයෝජනය කරන එක තේරුමක් නෑ කියලා . වෙන රටවල රුමෝට්ලි ට්‍රේන් එක ශට් ඩවුන් කරන්න උනත් පුලුවන් දැන් . ඉස්සරට ඔටෝනමස් ට්‍රේන් ආවම ටැබ්ලට් එක ගන්නේ රොබෝ කෙනෙක් ද . අපි දියුණු වෙන්න ඕනේ නැද්ද
ඒක විතරයි අඩුවෙලා තිබ්බෙUp Odyssey train එකක් දාල ඕකටත්
Diyunu wenna one.වෙන රටවල යන්නේ gps බේස්ඩ් සිස්ටම් . අනික ඉලෙක්ට්‍රික් ට්‍රේන් . ඉන්දියාවෙත් පරණ කොච්චි ඉලෙක්ට්‍රික් වලට මාරු. ඒම වෙද්දි කියනවා සිග්නල් ලයිට් එක්කට ආයෝජනය කරන එක තේරුමක් නෑ කියලා . වෙන රටවල රුමෝට්ලි ට්‍රේන් එක ශට් ඩවුන් කරන්න උනත් පුලුවන් දැන් . ඉස්සරට ඔටෝනමස් ට්‍රේන් ආවම ටැබ්ලට් එක ගන්නේ රොබෝ කෙනෙක් ද . අපි දියුණු වෙන්න ඕනේ නැද්ද
Ow, CSRP eka loku project ekak. Eka wenna one project ekak.කැලණිවැලි ලයින් එකත් ටැබ්ලට් නේද
Csrp එකෙන් පස්සෙ ටැබ්ලට් අයින් වෙයි
------ Post added on Jan 24, 2023 at 11:45 AM
මොකක් හරි හොද දෙයක් වෙනකොට කොහෙන්හරි ඉදන් ආපු එකෙක් ඇවිල්ල වැඩේ විනාස කරලා යනවාOw, CSRP eka loku project ekak. Eka wenna one project ekak.
Ara Gunaruwan badu patawanna be kiwe oka gena. Pissu yakek!
හලාවත පැත්තට යන ඒවායේ නම් විසි දැලක් ගෙනිච්චම රේල් පාරේ තියන ගඟවල් වල මාළුත් අල්ලන් යන්න පුළුවන්. 

සෙන්ට්‍රලයිස්ඩ් සිස්ටම් යන එක නේද ලේසි . ලොකේ දැන් සෙන්ට්‍රලයිඩ් සවිස් වලටනේ සිස්ටම් හදන්නේ . කොච්චි බස් බොට් සවිස් ඔක්කම එකම තැනක කන්ට්‍රොල් වෙන්න හදන්න ඕනේ . බහු කාර්ය ප්‍රවාහණ මද්‍යාස්ථාන කියන කන්සෙප්ට් එකේ කැල්ලක් නේදDiyunu wenna one.
Wedi frequency ekakin train duwana loku capacity ekak handle wena areas walata new tech ekka alut trains danna one.
Ex: Colombo suburban area.
Ewage danatat tablet use wenne ne.
Tablet use wena haputhale wage areas walata alut tech wedak ne. Natinam antimata wenne Hambanthota convention centre ekak haduwa wage wedak.
Csrp eken passe electric