කැලණියේ ආචාර්ය තුමාට උපකුලපති පදවියක්

hpk89

Member
Dec 22, 2010
593
37
0
එහෙනම් කමක් නෑ. මං මේ හිතුවේ අදත් ඇවිත් නාගෙනද කියල. ඕකත් ඕකගේ තාත්ත වගේමයි,යන තැන මාව මතක් කරවලමයි ගෙදර එන්නේ.


LOL:lol::lol::lol::lol::lol::lol::lol::lol:
 

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    අපේ පුතා එහෙම මේ පැත්තට ආවෙ නැද්ද?

    එහෙනම් කමක් නෑ. මං මේ හිතුවේ අදත් ඇවිත් නාගෙනද කියල. ඕකත් ඕකගේ තාත්ත වගේමයි,යන තැන මාව මතක් කරවලමයි ගෙදර එන්නේ.

    :yes::yes::yes::yes:

    ඒකම නොවැ පුතේ මමත් මේ තකහනියෙම පොරෝපයිල් එකක් හදාගෙන ආවෙ.

    :lol::lol::lol::lol::lol::lol::lol:

    erozan මදිවට දැන් උගේ අම්මත් ඇවිත්ද?
     

    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    රත්තරං;13680090 said:
    පැපරාසියා - එතකොට දුටුගැමුනුගේ සම්පූර්න නම හේවාකොප්පරගේ දුටුගැමුණු සිල්වාද?

    :lol::lol::lol::lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl: