කැලණිය ඇත්ත සිද්ධිය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කඳු කිව්වේ අර ගෑනුන්ගේ සායවල් උස්සන්න ගිහින් remand එකේ ඉන්න අමන හැත්තටද :lol::lol: . කඳු කෙසේ වෙතත් මැටි මොල්ලු ටිකක් කියල නම් තේරෙනවා :dull:
    a/l ෆේල් උබල වගේ ගොන්නු හිතාගෙන ඉන්නෙ උබල මහ කෙරුමො a/l පාස් වෙලා කැම්පස් ගිය උන් මොඩයි කියල.:lol::lol: උබල වගේ ගොන්නු කියන දේවල් කවුද බන් ගන්නෙ, :baffled: කොන්ද පන නැතුව අනාත කොලවරිය ෆේක් අටොගෙන සායවල් ගැන කියනව උබත් සායක් ඇදගනින් ගැලපෙනව,a/l ෆේල් ගොබ්බය.:dull:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේ නංගි ලොකු ආදර්ශයක් රටට දීලා තියෙනවා.
    මම හවසක් කැලණි යුනි යද්දි මමත් ඇස් දෙකින්ම දැක්කා කෙල්ල්ලෝ දෙන්නේක් අඬද්දි උන් දෙන්නව රැග් කරනවා.එක කෙල්ලෙක් අඬ අඬ හාෆ් ෂීට් එකක් කනවා.
    පවු කියලා හිතුනා.
    අපේ යුනි වලත් ඕක තිබුනා තරමක්.
    ඒත් කොයිම වෙලාවක හරි කෙල්ලෙක් ඇඬුවොත් එහෙම ඒ වෙලාවෙම රැග නවත්තනවා.
    සින්නෝ බයයි කෙල්ලෙක් ඇඬුවොත් එහෙම..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඒ උනාට කොලවරි බලු වෙලා ෆේක් අටොගෙන ආවාම කැතයි නේද, පොලිස් හොරු ගෑවට වැඩක් නැනෙ උබල වගේ නිවට කුහක බල්ලො බිරුව කියල කදුපාත් වෙන්නෙ නැ බන්,

    දන්න රෙද්දක් කියවපන් ගොබ්බයො :lol::lol::(:lol:

    අන්න අරහේ අහන ඒවාට උබට උත්තර නැතුව දැක්කේ නැහැ වගේ යනවා කියල උබට නෝන්ඩිය දානවා...:rofl::rofl: තැන් තැන් වල රිදිලා කියවන්නේ නැතුව එක තැනක හරියට කතා කරනවානම් කතා කරමු...එතන කට උත්තර නැති දෙයක් ඇහුවම වෙන ත්‍රෙඩ් එකකට ගිහින් කියෝනව...:lol: මට මේකේ ෆේක් නැහැ බොසා ;) කියන දෙයක් මේකෙන් ම තමා කියන්නේ :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    a/l ෆේල් උබල වගේ ගොන්නු හිතාගෙන ඉන්නෙ උබල මහ කෙරුමො a/l පාස් වෙලා කැම්පස් ගිය උන් මොඩයි කියල.:lol::lol: උබල වගේ ගොන්නු කියන දේවල් කවුද බන් ගන්නෙ, :baffled: කොන්ද පන නැතුව අනාත කොලවරිය ෆේක් අටොගෙන සායවල් ගැන කියනව උබත් සායක් ඇදගනින් ගැලපෙනව,a/l ෆේල් ගොබ්බය.:dull:

    රිදිලා නහුතෙට :lol::lol: රැග් ගැන කතා කරන්න ආවම අලගිය මුලගිය තැනුයි, සේරම කියවල, අන්තිමේ නතර වෙන්නේ පුද්ගලික විශ්වවිද්‍යාල වහන්න ඕනේ කියල...අනේ උබේ උගත්කම...:lol::lol:
     
    අනේ පලයන් කොලවරියො යන්ඩ හොදට බලල මේ කියන්නෙ අර පස්සෙ ඇවිත් *ක දෙන එකවුන්ට් එක උබේ උබ නිකන් බබා වෙන්ඩ එපා. මොකටද බන් ෆේක් මේ වගේ කතා කරපන් . එකක් ඔන්ලයින් අනික නැ ,:lol::lol: උබේ ෆේක් එකක් නෙමේ කියන්ඩනම් එපා,මොකද යකො මිනිහෙක් වගේ වැඩ කරපන්කො ගෑනියෙක් වගේ ෆේක් බස්සන් නැතුව, මේක ඉවරයි උබේ තෙර්ඩ් එකට එන්නම් , ෆේක් එපා කෙලින් වරෙන් චිත්ත අදින්නෙ නැතුව,, මම හිතන් හිටියෙනම් කොන්දක් තියෙන එකෙක් කියල අදයි දැන ගත්තෙ චීත්තයක් කියල කමක් නැ ඒක දැනගත්ත එකත් හොදයි අනිත් උනුත් දැනගනී, ඒ ඇති ඒකට,
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මගේ ලමයක් නම් කවදාවත් රජයේ කැම්පස් එකකට ජීවිතේට යවන්නේ නැහැ. දෙමව්පියෝ දහදුක් විදලා ළමයිව කැම්පස් යවන්නේ එක එක නපුන්සකයින්ට කියල කලිසන් ගලෝ ගන්නද.

    මං නොදන්නා තැනුත් ඇති
    දාන්න තැන ගැන කියන්නම්
    දාන්න තැන්වල ඔය ගන්න පොල්ලේ අතල් ගන්න බා මචන් rag වලින්
    එකටත් නීති වගයක් තියනවා
    මෙතන හැමෝම කැ ගහන නිසා ඒවත් කියන්නම්
    ඔතන rag එකේ කවුරු හරි හිටගෙන ඉන්න කියනවා නම්
    ඒ කියන වෙලාවම කියන කෙනා කලින් හිටගෙන ඉදල බලන්න ඕන ඕක කරන්න කලින්
    බනින එකක් උනත් ඔහොම අම්මල තාත්තල අල්ලන් කුණු හරප කියන්න බෑ මචන්
    කොටින්ම කෙනෙක්ට ඇත තියන්න බෑ
    ඒවාට ඉන්න union leader වග කියන්න ඕන
    ඔහොම නීති පද්දතියක් ඇතුලේ
    ළමයින්ගේ කුලෑටි ගති ඇත අරවන්න
    එකිනෙක එක්ක සාමුහිකව වැඩ කරන්න පුරුදු කරන්න වගේ තමා ඕව කරන්නේ
    ගොඩක්ම ඔය වගේ kaddenma දෙසන කෙල්ලෙක් හිතනවද එකෙක්ටවත් උදවුවක් කරයි කියලා
    අයි ඒ කෙල්ල සිංහල දැන් නැද්ද?
    ඔය කෙල්ල ලොකු ළමයිට ඔහොම කතා කරද්දී තමන්ගේ ළමයින්ට කොහොම කතා කරයිද?

    අනිත් ඒක දෙයක් ඔහොම දැම්මට ඇත්තද දැන් නැ
    ඇත්ත නම්
    lec hall එකක් කියන්නේ campus එකක පුජනිය තැනක
    ඔය වගේ ඕන අතල් ගන්න බෑ
    අනික academic staff ඒක බල්ලට දාල ඔහොම වැඩ කරන campus ළමයින්ට අනාගතෙකුත් නැ
    පිරිමි ළමයෙක ගැහුවා කියලනේ කියන්නේ
    කොල්ලෙක් තිය කෙල්ලෙක්ටවත් එහෙම ගහන්න බැ
    ගහල තියනවා නම්
    campus එකේ union president ඒකට වග කියන්න ඕන
    ඔතන කෝක උනාද දැන් නැ මචන්ලා
    fb post නම් කොහොමවත් විස්වාස නැ

    ඔය නීති ගැනවත් දැන් නැතිව සමහර පොතේම ගිලිච්ච උන්ට campus ආවම මහා ලොකුකමක් එනවා ඔලුවට
    මේකෙත් හිටියනේ එහෙම උන්
    තමන්ගේ අඩු පාඩු වහගන්න අනිත් උන්ට නිකන් සද්දේ දන්වා නිකන් තමන් dean වගේ
    අනේ මන්ද හරියට කාටවත් බනින්නවත් මොනම දෙයක්වත් කියන්න බැ බන්
    ඔය වෙච්ච සිද්දිය දන්නෙත් නැ හරියට
    ඔය කෙල්ල කොයි වගේද දන්නෙත් නැ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    a/l ෆේල් උබල වගේ ගොන්නු හිතාගෙන ඉන්නෙ උබල මහ කෙරුමො a/l පාස් වෙලා කැම්පස් ගිය උන් මොඩයි කියල.:lol::lol: උබල වගේ ගොන්නු කියන දේවල් කවුද බන් ගන්නෙ, :baffled: කොන්ද පන නැතුව අනාත කොලවරිය ෆේක් අටොගෙන සායවල් ගැන කියනව උබත් සායක් ඇදගනින් ගැලපෙනව,a/l ෆේල් ගොබ්බය.:dull:

    Al pass උන කියල හෙන ලොකුයිද?
    නිහතමානී වෙයන් සේරටම කලින්
    super senior memberලට උපදෙස් දෙන්න අපිට බෑ
    එත් දැක්ක දේට මොකවත් නොකිය ඉන්න හිතුන නෑ
     
    • Like
    Reactions: kolavari

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේ නංගි ලොකු ආදර්ශයක් රටට දීලා තියෙනවා.
    මම හවසක් කැලණි යුනි යද්දි මමත් ඇස් දෙකින්ම දැක්කා කෙල්ල්ලෝ දෙන්නේක් අඬද්දි උන් දෙන්නව රැග් කරනවා.එක කෙල්ලෙක් අඬ අඬ හාෆ් ෂීට් එකක් කනවා.
    පවු කියලා හිතුනා.
    අපේ යුනි වලත් ඕක තිබුනා තරමක්.
    ඒත් කොයිම වෙලාවක හරි කෙල්ලෙක් ඇඬුවොත් එහෙම ඒ වෙලාවෙම රැග නවත්තනවා.
    සින්නෝ බයයි කෙල්ලෙක් ඇඬුවොත් එහෙම..

    එහෙම එකක් නෙමෙයි මචන්
    අඩුවොත් එතන තව අදවන්නේ නැ
    අරන් ගිහින් සනසවන්වා
    මොකද ඕවට හුරුවක් දෙන්න ඕන
    දැන් කරන්නේ නිකන් marine army එකට ගන්නවා වගේනේ rag කරන්නෙ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Al pass උන කියල හෙන ලොකුයිද?
    නිහතමානී වෙයන් සේරටම කලින්
    super senior memberලට උපදෙස් දෙන්න අපිට බෑ
    එත් දැක්ක දේට මොකවත් නොකිය ඉන්න හිතුන නෑ

    ඌ ඔය මටනේ බන් කියල තියෙන්නේ...:rofl: ඕක මගේ ෆේක් එකක් නෙමෙයි..එත් ඌ කියවන්නේ මොනාද කියල ඌවත් දන්නේ නැහැ...ඌත් එක්ක රිප්ලයි කරනකොට එක පේනවා...:baffled::rofl:

    මම නම් ඔය කිව්ව ඒවා ගණන් වත් ගන්නේ නැහැ..:yes: මොකද ඕව මට අදාළ වෙන්නෙත් නැති නිසා...;)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    තොපිත් ඉතිං බොරු නමකින් නේ account එක හදාගෙන ඉන්නේ :nerd: .

    කොහොමත් rag දෙන එවුන්ට මෙදා සැරේ හොඳ පරිප්පුවක් ලැබෙනවා :) .මේ පටන් ගැනීම විතරයි :) දැන් වත් ඔය මානසික විකෘතියෙන් පෙලෙන එවුන්ට කඩේ යන්නේ නැතිව හිටපිය :rofl:. උන්ට කඩේ ගියොත් උඹටත් බැටන් පාර තමයි :)

    උබ ඕක කියන්නෙම දුවල ගිහින් fake එකක් හැදුවද?
    පලයන් අම්මට කියලා කොන්දේ තෙල් ටිකක් ගාගෙන වරෙන්
    නැත්තම් කොන්ද නැති එකෙක් හැදුව කියලා අම්මට දුක හිතෙයි
    මොනවද යකෝ කෙලින් කියන එකක් කියන්න නොන්ජල්කම නොදකින්
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මං නොදන්නා තැනුත් ඇති
    දාන්න තැන ගැන කියන්නම්
    දාන්න තැන්වල ඔය ගන්න පොල්ලේ අතල් ගන්න බා මචන් rag වලින්
    එකටත් නීති වගයක් තියනවා
    මෙතන හැමෝම කැ ගහන නිසා ඒවත් කියන්නම්
    ඔතන rag එකේ කවුරු හරි හිටගෙන ඉන්න කියනවා නම්
    ඒ කියන වෙලාවම කියන කෙනා කලින් හිටගෙන ඉදල බලන්න ඕන ඕක කරන්න කලින්
    බනින එකක් උනත් ඔහොම අම්මල තාත්තල අල්ලන් කුණු හරප කියන්න බෑ මචන්
    කොටින්ම කෙනෙක්ට ඇත තියන්න බෑ
    ඒවාට ඉන්න union leader වග කියන්න ඕන
    ඔහොම නීති පද්දතියක් ඇතුලේ
    ළමයින්ගේ කුලෑටි ගති ඇත අරවන්න
    එකිනෙක එක්ක සාමුහිකව වැඩ කරන්න පුරුදු කරන්න වගේ තමා ඕව කරන්නේ
    ගොඩක්ම ඔය වගේ kaddenma දෙසන කෙල්ලෙක් හිතනවද එකෙක්ටවත් උදවුවක් කරයි කියලා
    අයි ඒ කෙල්ල සිංහල දැන් නැද්ද?
    ඔය කෙල්ල ලොකු ළමයිට ඔහොම කතා කරද්දී තමන්ගේ ළමයින්ට කොහොම කතා කරයිද?

    අනිත් ඒක දෙයක් ඔහොම දැම්මට ඇත්තද දැන් නැ
    ඇත්ත නම්
    lec hall එකක් කියන්නේ campus එකක පුජනිය තැනක
    ඔය වගේ ඕන අතල් ගන්න බෑ
    අනික academic staff ඒක බල්ලට දාල ඔහොම වැඩ කරන campus ළමයින්ට අනාගතෙකුත් නැ
    පිරිමි ළමයෙක ගැහුවා කියලනේ කියන්නේ
    කොල්ලෙක් තිය කෙල්ලෙක්ටවත් එහෙම ගහන්න බැ
    ගහල තියනවා නම්
    campus එකේ union president ඒකට වග කියන්න ඕන
    ඔතන කෝක උනාද දැන් නැ මචන්ලා
    fb post නම් කොහොමවත් විස්වාස නැ

    ඔය නීති ගැනවත් දැන් නැතිව සමහර පොතේම ගිලිච්ච උන්ට campus ආවම මහා ලොකුකමක් එනවා ඔලුවට
    මේකෙත් හිටියනේ එහෙම උන්
    තමන්ගේ අඩු පාඩු වහගන්න අනිත් උන්ට නිකන් සද්දේ දන්වා නිකන් තමන් dean වගේ
    අනේ මන්ද හරියට කාටවත් බනින්නවත් මොනම දෙයක්වත් කියන්න බැ බන්
    ඔය වෙච්ච සිද්දිය දන්නෙත් නැ හරියට
    ඔය කෙල්ල කොයි වගේද දන්නෙත් නැ

    එහෙම එකක් නෙමෙයි මචන්
    අඩුවොත් එතන තව අදවන්නේ නැ
    අරන් ගිහින් සනසවන්වා
    මොකද ඕවට හුරුවක් දෙන්න ඕන
    දැන් කරන්නේ නිකන් marine army එකට ගන්නවා වගේනේ rag කරන්නෙ

    සිරාවටම..මමත් මේ ඔය ටික කියන්න ගියේ.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඌ ඔය මටනේ බන් කියල තියෙන්නේ...:rofl: ඕක මගේ ෆේක් එකක් නෙමෙයි..එත් ඌ කියවන්නේ මොනාද කියල ඌවත් දන්නේ නැහැ...ඌත් එක්ක රිප්ලයි කරනකොට එක පේනවා...:baffled::rofl:

    මම නම් ඔය කිව්ව ඒවා ගණන් වත් ගන්නේ නැහැ..:yes: මොකද ඕව මට අදාළ වෙන්නෙත් නැති නිසා...:lol:;)

    කාට කිව්වද කියන ඒක නෙමෙයි මචෝ
    තමන් pass උනානම් නිහතමානී වෙන්න ඕන
    කාට උනත් එහෙම කතා කරන ඒක හරි නැ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේ නංගි ලොකු ආදර්ශයක් රටට දීලා තියෙනවා.
    .

    කෙල්ල කොහොම කෙනෙක්ද දැන් නැතුව කාටවත් බැනල වැඩක නෑනේ බං
    කෙල්ල බන් ඔය බය හිතෙන අවසතවෙත් පට්ට kaddakne දීල තියෙන්නේ :(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කාට කිව්වද කියන ඒක නෙමෙයි මචෝ
    තමන් pass උනානම් නිහතමානී වෙන්න ඕන
    කාට උනත් එහෙම කතා කරන ඒක හරි නැ

    ඇත්ත මචන්..මොන උගත්කමෙන් වත් වැඩක් නැහැ නිහතමානී නැත්තම්...:) කෝ දැන් මේ ඉගෙන ගත්තුවා එතකොට මුන් ළඟ? සමානව සැලකීම? :baffled:...කැලණියේ ගිහින් මෙහෙමනම් හාවඩ් වගේ ගියොත් කොහොමට හිටීද :rolleyes::rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Al pass උන කියල හෙන ලොකුයිද?
    නිහතමානී වෙයන් සේරටම කලින්
    super senior memberලට උපදෙස් දෙන්න අපිට බෑ
    එත් දැක්ක දේට මොකවත් නොකිය ඉන්න හිතුන නෑ
    සුපර් සිනියර් නම් විහිලුවට කියපු දෙයක් මචන් අන්තිම වෙලාවෙ වලියක් දාගන්ඩ, ඒකට රිදොගන්ඩ දෙයක් නැ.:).ඔක කොලවරි කියන ෆේක් අනාතයට කියපු දෙයක්. අනිත් උන්ට අදාල නැ ඌ කියනවනම් අපිටත් ඌට වැඩිය හොදට කියල දෙන්ඩ පුලුවන් එච්චරයි, මේ කෙල්ලෙක්ට රැග් කරා කියල ඔකට සමස්ත කැම්පස් පද්දත්යටම ඉන්නෙ බනින්ඩ දෙයක් නැ.:no::no:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්ත මචන්..මොන උගත්කමෙන් වත් වැඩක් නැහැ නිහතමානී නැත්තම්...:) කෝ දැන් මේ ඉගෙන ගත්තුවා එතකොට මුන් ළඟ? සමානව සැලකීම? :baffled:...කැලණියේ ගිහින් මෙහෙමනම් හාවඩ් වගේ ගියොත් කොහොමට හිටීද :rolleyes::rolleyes:
    මම නිහතමානි වෙලා වැඩක් නැ උබ ඔලුවට අත හොදන්ඩ එද්දි, ෆේක් බස්සගෙන රගනන්ඩ නම් එන්ඩ එපා බන් උබට වැඩ්ය ෆේක් අනාතයො දැකල තියෙනව,
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සුපර් සිනියර් නම් විහිලුවට කියපු දෙයක් මචන් අන්තිම වෙලාවෙ වලියක් දාගන්ඩ, ඒකට රිදොගන්ඩ දෙයක් නැ.:).ඔක කොලවරි කියන ෆේක් අනාතයට කියපු දෙයක්. අනිත් උන්ට අදාල නැ ඌ කියනවනම් අපිටත් ඌට වැඩිය හොදට කියල දෙන්ඩ පුලුවන් එච්චරයි, මේ කෙල්ලෙක්ට රැග් කරා කියල ඔකට සමස්ත කැම්පස් පද්දත්යටම ඉන්නෙ බනින්ඩ දෙයක් නැ.:no::no:

    campus පද්දතියට බැන්න කියලා උ නුගතා අනම් මනං කියද්දී කෝ උබේ උගත්කම ??

    සුපර් සිනියර් නම් විහිලුවට කියපු දෙයක් මචන් අන්තිම වෙලාවෙ වලියක් දාගන්ඩ,

    මාත් අතල් එකට තමා කියන්නේ
     
    • Like
    Reactions: subspace

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    කෙල්ල කොහොම කෙනෙක්ද දැන් නැතුව කාටවත් බැනල වැඩක නෑනේ බං
    කෙල්ල බන් ඔය බය හිතෙන අවසතවෙත් පට්ට kaddakne දීල තියෙන්නේ :(

    මම දන්න විධියට කැළණියේ තියෙනවා නේද IR උපාධිය.
    ඒක කරන අය බොහෝවෙලාවට කතා කරන්නේ කඩ්ඩෙන්.
    තව දෙයක් මචං,
    මේ අපි කතා කරන්නේ විශ්ව විද්‍යාලයක් ගැන මිසක් බඩුපොට් එකක් හරි වැයික්කියක් ගැන හරි නෙවෙයි.
    එහෙම තැනක ඉංග්‍රීසි කියන්නේ හෝටලේ පරිප්පු වගේ සාමාන්‍ය දෙයක්.
    රැග දෙන එවුන් ජුන්නන්ට දෙවෙනි වෙන මට්ටමේ වෙලා බැ.
    මාවත් වාත වුනා.
    හැබැයි මචං අපේ අයියලා ඔක්කොම මාර මීටර්.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම දන්න විධියට කැළණියේ තියෙනවා නේද IR උපාධිය.
    ඒක කරන අය බොහෝවෙලාවට කතා කරන්නේ කඩ්ඩෙන්.
    තව දෙයක් මචං,
    මේ අපි කතා කරන්නේ විශ්ව විද්‍යාලයක් ගැන මිසක් බඩුපොට් එකක් හරි වැයික්කියක් ගැන හරි නෙවෙයි.
    එහෙම තැනක ඉංග්‍රීසි කියන්නේ හෝටලේ පරිප්පු වගේ සාමාන්‍ය දෙයක්.
    රැග දෙන එවුන් ජුන්නන්ට දෙවෙනි වෙන මට්ටමේ වෙලා බැ.
    මාවත් වාත වුනා.
    හැබැයි මචං අපේ අයියලා ඔක්කොම මාර මීටර්.

    කඩ්ඩෙන් කතා කරන්න එපා කියනවනේ campus වල මුල් ටිකේ
    මොකද කියන්නේ?වැරදිද?
    මං නම් කියන්නේ හරි කියලා
    මචන් ඉංග්‍රීසි අකුරක්වට් නොදැන එන උන් ඉන්නවා
    උන්ට සිරාම විකාර වගේ මුල් ටිකේ
    ගොඩ එඋන් වටෙනවා
    නැ නම් කියන්න එපා ඕන තරම් ඇත ඇරපු උන් දැකල ත්යනව
    එහෙම උන් මහන්සියෙන් ටික කාලයක් යද්දී යම ලෙවෙල් එකකට එනවා
    ඊට කලින් උ වැටෙන ඒක නවත්තන්න තමා ඔය කඩ්ඩ සින් ඒක නම්