මම නිහතමානි වෙලා වැඩක් නැ උබ ඔලුවට අත හොදන්ඩ එද්දි, ෆේක් බස්සගෙන රගනන්ඩ නම් එන්ඩ එපා බන් උබට වැඩ්ය ෆේක් අනාතයො දැකල තියෙනව,
මට උබේ සීන් වලින් වැඩක් නැහැ බන්..උබ එක්කල පුද්ගලික කේස් එකකුත් නැහැ...මම ෆේක් බැස්සුවේ නැහැ...
කියන දෙයක් මේකෙන් ම තමා කිව්වේ...ෆේක් හදන් කියන්න තරම් දේවල් මට නැහැ...එහෙම තරම් රුදාවකුත් නැහැ...මොකෝ මම මේකේ ෆේක් හදන් කිව්ව කියල කැම්පස් වහන්නද?
උබට මම මේ කොලවරි අකවුන්ට් එකෙන් කියන්න තියෙන දෙයක් කිව්ව කියල මගේ අහවල් එකක් නැති වෙන්නද?
ෆේක් හදන්නේ අහවල් එකටද බන්? උබල හිතන් ඉන්නේ මහා අමුතුම කෝණ වලින්..

උබ තමා ගිරිය පුප්පගෙන ආවේ...මම තාමත් සන්සුන් විදිහෙන් තමා ඉන්නේ...කතා කරනවානම් හරියට කරුණු කතා කරමු...
උබ කියපන් ඇයි කැම්පස් රැග් එක නවත්වන්න අවශ්‍ය නොවෙන්නේ කියල...එක උපසංස්කෘතිය කියල නම් හරියන්නේ නැහැ...මම කියන්නම් මට කියන්න තියෙන දේ...තරහක් අරගන්න තරම් කිසි දෙයක් නැහැ...මේ ෆෝරම් එක තියෙන්නේ කතා බහ කරන්න තමා...

මගේ උගත් කමෙන්, මම කරන කියන රස්සාවෙන් උබට අදාලත්වයක් නැහැ...උබ මම උසස් පෙළ සමත්ද, මට තියෙන සුදුසුකම්, මම කරන රැකියාව මොකක්ද කියල දන්නෙත් නැහැ..එහෙම උබ කියන දේවල් ගණන් ගන්න තරම් මගේ මනස දුර්වල තත්වෙකත් නැහැ
ඒවා මම කෙලින්ම බැහැර කරනවා..


දන්නා රෙද්දක් කියෝපන්..මට උබට කොහොමත් ඔප්පු කරන්න ඕනෙත් නැහැ ඕක මගේ ෆේක් ද මොකක් ද කියල...

. උඹේ උපාදි සහතිකේ පුච්චලා නළලේ අළු ටික ගාගනින් 