කැලණිය ඇත්ත සිද්ධිය

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    13177266_509474339253183_5301682438628097483_n.jpg
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    Bra අදින්න එපයි කියල කිව්වෙ නෑනෙ. කලිසම් වෙනුවට සායවල් අදින්නනෙ කිව්වෙ. කරන්න බැරි කමකුත් නෑනෙ. කරයි කියල කිසි ප්‍රශ්නෙකුත් නෑනෙ. ඉන්න ලමයි ඔක්කොම කිසි ප්‍රශ්නයක් නැතුව අදිනවත්නෙ. අඩුම ගානෙ ඕකට රැග් එකක් කියන්නවත් බෑනෙ. :lol:

    ඉතින් ඒකි කියල තියෙන දේවල් වලිනුයි,ඉන්ග්‍රීසි ටෝක් වලිනුයි මට තේරුනේ ඒකි ජීවිතේට සායක් ඇදල නැති ඔලුව උදුම්මගත්ත පොශ් කෑල්ලක් කියල. ඔය වගේ ඒවා නැති කරන්න තමා dress code වගේ පොඩි පොඩි දේවල් කැම්පස් වල කරන්නෙ.

    :):)
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    උඹ කියන්නෙ කුප්පි නැතුව කැම්පස් එකේ ගොඩ යන්න බෑ කියලද ? :oo:
    කැම්පස් එකේ විභාග AL ට වඩා අමාරුද ? :oo:

    tharahakata neme mchn kiyanne ohoma katha ahana uba campus gana post dana eka wihiluwak bn..:baffled::baffled::baffled:
     
    Lucifer Dhanasinghe

    Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala
    මෙකේ රතු පාටින් පාට කරලා තියන ටික විතරක් අරන් බැළුවත් මෙි කෙල්ල ගැන හිතන්න පුළුවන්.

    මමත් එකගයි (කොළ පාට කොටස් වළට) , දාහක් ළමයි එක විදිහට ඉදිද්දි එක් කෙනේ වෙනස් ව හිටියොත් එයා කැපිලා පේනවා එකේන එයා කොන්වෙන්නත් , අනිත් අයගෙන් පහර වැදිමත් කියන දෙකම වෙනවා.

    මේකේ සමහර ඔස්ථාර්ලා හිතන් ඉන්නේ උන් වගේම හොද් ඉස්කොල වලට / ටියුසන් වලට ගියපු , රටේ ලොකේ හොදට දන්න, නිවාඩුවට හොද පික්නික්/ටුවර් යන මිනිස්සු තමා ලංකාවේ ඉන්න ඔක්කොම කියලා. අපි ඉන්නේ සුරංගනා ලොකෙක නෙව් මචංලා,
    අපි ගිය අවුරැදු 7ට මාසෙට රුපියල් 5000 ගානේ දිලා කැමිපස් යවපු ළමයි ඉන්නවා , උන් අතරේ මාසේ මහපොළ හම්බුනාම සල්ලි ගෙදරට දිලා මල්ලිලා නංගිලා ඉස්කොලේ යවපු උන් හිටියා. ඒ වගේ ළමයිව කොන් වෙන එකටයි/එකපාර උඩට ගන්නවටයි වඩා උඩ ඉන්න අයව පොඩ්ඩක් පහලට ගෙනාවට කමක් නෑ, මොකද මේ ලොකේ විෂමයිනේ අද රජ හෙට හිගන්නා වෙන්න පුළුවන්නේ.:sorry::(:(:(

    අනිවා මටත් හිතනවා :P:D:yes:

    ඔව් එහෙම දුප්පත් උන් ඉන්නව තමා. එහෙමයි කියලා ඕයි අනික් උන්ව පහලට දැම්මට කමක් නෑ කියන එක මාර කතාවක්නෙ ඕයි. හැමෝම තමන්ගෙ සීමාව දැනගන්න ඕනෙ. ඔය වගේ හිතන උන් නිසා තමා තාමත් ලංකාව පහල ඉන්නෙ. අනික් උන්ගෙ කකුලෙන් ඇදල උන්වත් පහත් කරගන්න මාර ආසයි නෙ? ඒක තමා හීන මානෙ කියන්නෙ.
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Bra අදින්න එපයි කියල කිව්වෙ නෑනෙ. කලිසම් වෙනුවට සායවල් අදින්නනෙ කිව්වෙ. කරන්න බැරි කමකුත් නෑනෙ. කරයි කියල කිසි ප්‍රශ්නෙකුත් නෑනෙ. ඉන්න ලමයි ඔක්කොම කිසි ප්‍රශ්නයක් නැතුව අදිනවත්නෙ. අඩුම ගානෙ ඕකට රැග් එකක් කියන්නවත් බෑනෙ. :lol:

    ඉතින් ඒකි කියල තියෙන දේවල් වලිනුයි,ඉන්ග්‍රීසි ටෝක් වලිනුයි මට තේරුනේ ඒකි ජීවිතේට සායක් ඇදල නැති ඔලුව උදුම්මගත්ත පොශ් කෑල්ලක් කියල. ඔය වගේ ඒවා නැති කරන්න තමා dress code වගේ පොඩි පොඩි දේවල් කැම්පස් වල කරන්නෙ.

    ethin moko kauru posh unath kohewath yana ekakta mokakda ?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මං නොදන්නා තැනුත් ඇති
    දාන්න තැන ගැන කියන්නම්
    දාන්න තැන්වල ඔය ගන්න පොල්ලේ අතල් ගන්න බා මචන් rag වලින්
    එකටත් නීති වගයක් තියනවා
    මෙතන හැමෝම කැ ගහන නිසා ඒවත් කියන්නම්
    ඔතන rag එකේ කවුරු හරි හිටගෙන ඉන්න කියනවා නම්
    ඒ කියන වෙලාවම කියන කෙනා කලින් හිටගෙන ඉදල බලන්න ඕන ඕක කරන්න කලින්
    බනින එකක් උනත් ඔහොම අම්මල තාත්තල අල්ලන් කුණු හරප කියන්න බෑ මචන්
    කොටින්ම කෙනෙක්ට ඇත තියන්න බෑ
    ඒවාට ඉන්න union leader වග කියන්න ඕන
    ඔහොම නීති පද්දතියක් ඇතුලේ
    ළමයින්ගේ කුලෑටි ගති ඇත අරවන්න
    එකිනෙක එක්ක සාමුහිකව වැඩ කරන්න පුරුදු කරන්න වගේ තමා ඕව කරන්නේ
    ගොඩක්ම ඔය වගේ kaddenma දෙසන කෙල්ලෙක් හිතනවද එකෙක්ටවත් උදවුවක් කරයි කියලා
    අයි ඒ කෙල්ල සිංහල දැන් නැද්ද?
    ඔය කෙල්ල ලොකු ළමයිට ඔහොම කතා කරද්දී තමන්ගේ ළමයින්ට කොහොම කතා කරයිද?

    අනිත් ඒක දෙයක් ඔහොම දැම්මට ඇත්තද දැන් නැ
    ඇත්ත නම්
    lec hall එකක් කියන්නේ campus එකක පුජනිය තැනක
    ඔය වගේ ඕන අතල් ගන්න බෑ
    අනික academic staff ඒක බල්ලට දාල ඔහොම වැඩ කරන campus ළමයින්ට අනාගතෙකුත් නැ
    පිරිමි ළමයෙක ගැහුවා කියලනේ කියන්නේ
    කොල්ලෙක් තිය කෙල්ලෙක්ටවත් එහෙම ගහන්න බැ
    ගහල තියනවා නම්
    campus එකේ union president ඒකට වග කියන්න ඕන
    ඔතන කෝක උනාද දැන් නැ මචන්ලා
    fb post නම් කොහොමවත් විස්වාස නැ

    ඔය නීති ගැනවත් දැන් නැතිව සමහර පොතේම ගිලිච්ච උන්ට campus ආවම මහා ලොකුකමක් එනවා ඔලුවට
    මේකෙත් හිටියනේ එහෙම උන්
    තමන්ගේ අඩු පාඩු වහගන්න අනිත් උන්ට නිකන් සද්දේ දන්වා නිකන් තමන් dean වගේ
    අනේ මන්ද හරියට කාටවත් බනින්නවත් මොනම දෙයක්වත් කියන්න බැ බන්
    ඔය වෙච්ච සිද්දිය දන්නෙත් නැ හරියට
    ඔය කෙල්ල කොයි වගේද දන්නෙත් නැ

    Kenek thamanta pahasu bhashawen katha kalama thiyana warada kiyapanko mata seratama kalin
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මම එක ඇහුවේ මට දැනගන්න නෙවේ බන් එක ගැන උගේ අදහස මොකද්ද කියල දැනගන්න :yes:

    ahh eka misak..anika science fac wala rag patta adui bn..nathi tharam godak ewage..pvt uni unath gov ewa tharam expand unoth kalayak yaddi owageth rag eii.. :lol::lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව් එහෙම දුප්පත් උන් ඉන්නව තමා. එහෙමයි කියලා ඕයි අනික් උන්ව පහලට දැම්මට කමක් නෑ කියන එක මාර කතාවක්නෙ ඕයි. හැමෝම තමන්ගෙ සීමාව දැනගන්න ඕනෙ. ඔය වගේ හිතන උන් නිසා තමා තාමත් ලංකාව පහල ඉන්නෙ. අනික් උන්ගෙ කකුලෙන් ඇදල උන්වත් පහත් කරගන්න මාර ආසයි නෙ? ඒක තමා හීන මානෙ කියන්නෙ.
    Heena manaya heena manaya wahallunge. Graduate wunahamath wahal gathi yanna
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,604
    113
    Auckland
    ඔව් එහෙම දුප්පත් උන් ඉන්නව තමා. එහෙමයි කියලා ඕයි අනික් උන්ව පහලට දැම්මට කමක් නෑ කියන එක මාර කතාවක්නෙ ඕයි. හැමෝම තමන්ගෙ සීමාව දැනගන්න ඕනෙ. ඔය වගේ හිතන උන් නිසා තමා තාමත් ලංකාව පහල ඉන්නෙ. අනික් උන්ගෙ කකුලෙන් ඇදල උන්වත් පහත් කරගන්න මාර ආසයි නෙ? ඒක තමා හීන මානෙ කියන්නෙ.

    දන්සැලට එනකොට ගෙදර ප්‍රශ්න ගෙදරම තියල එන්න ඕනෙ. ඊට පස්සෙ කෑවනම් බීව නම් පාඩුවෙ තොලොන්චි වෙලා යන්න ඕනෙ. :yes::yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    Screenshot_from_2016_05_12_20_37_48.png

    :lol::lol::lol:

    මේවා කැපුවා කියල මගේ ඇගේ වදින්නේ නෑ බොල.. :baffled::baffled: ඒ උනාට මුකුත් නොකියත් බෑ.. :P:P
    අත් උස්සපු එක වැරදි තමා.. :(:( හැබැයි එක පාරම ආපු දවසෙම හෙන ගහන්න වගේ ගිහින් කනට ගහල නැනේ.. :dull::dull:

    මගේ නංගි කෙනෙක්ට ඔහොම වෙන්න කලින් මම ඒකිට මුලින්ම කියන්නේ උන් කියන විදිහට (හරියට විනීතව) ඇදන් පලයන්. නැත්තම් ගෙදර හිටපන් කියල තමයි.. මොකද එතකොට ඔය කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැනේ.. :):) උන් හෙළුවෙන් එන්න කියලත් නැනේ.. :nerd::nerd: අනිත් එක ඕවා ටික කාලයයි තියෙන්නේ.. පස්සේ සෙට් එක ෆිට් උනාම එක බත් පත ලෙහාගෙන කන්නේ..
    11.gif
    11.gif
     
    • Like
    Reactions: erozan

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    උබලට මේ එක වේසියක් ලොකු වෙලා කැලනියෙ කැම්පස් එකේ කෙල්ලො කීදාහක් ඉන්නව කියලද හිතන්නෙ ඒ ඔක්කොමටම පුලුවන් ඔය වේස කෙල්ලට බැ,

    ඇත්තනේ බන්.. ඔය කතාවෙන්ම පේනවනේ ඒකිගේ ලොකුකම..:growl::growl: මමනම් කියන්නේ rag එක ඕනේ බන්. හැබැයි ඔය toilet අස්සේ බඩගාවන වගේ සින් නැතුව..:angry: යකෝ.. කෙල්ලෙක් උනහම ටිකක් සංවරව ඇදගෙන එන්න බැරිද. බලපන්කො සායක් එහෙම අන්දහම කෙල්ලෙක් කොච්චර ලස්සනද.:) අනික බන් rag season එක විතරනේ..

    අපහු කියන්නේ ඔය toilet අස්සේ බඩගාවන වගේ සින් නැතුව පුංචි ලස්සන rag එකක් තියෙන්නම ඕනේ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යකෝ.. කෙල්ලෙක් උනහම ටිකක් සංවරව ඇදගෙන එන්න බැරිද. බලපන්කො සායක් එහෙම අන්දහම කෙල්ලෙක් කොච්චර ලස්සනද.:) අනික බන් rag season එක විතරනේ..
    ගවුම කියන්නෙ සංවර ඇඳුමක් කලිසම අසංවර ඇඳුමක් වෙන්නෙ කොහොමද බන් :oo: කොල්ලෝ අඳින්නෙත් කලිසන් නෙ. අපිත් අසංවර ද එතකොට. :oo:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    හෙනයා;20133898 said:
    Screenshot_from_2016_05_12_20_37_48.png

    :lol::lol::lol:

    මේවා කැපුවා කියල මගේ ඇගේ වදින්නේ නෑ බොල.. :baffled::baffled: ඒ උනාට මුකුත් නොකියත් බෑ.. :P:P
    අත් උස්සපු එක වැරදි තමා.. :(:( හැබැයි එක පාරම ආපු දවසෙම හෙන ගහන්න වගේ ගිහින් කනට ගහල නැනේ.. :dull::dull:

    මගේ නංගි කෙනෙක්ට ඔහොම වෙන්න කලින් මම ඒකිට මුලින්ම කියන්නේ උන් කියන විදිහට (හරියට විනීතව) ඇදන් පලයන්. නැත්තම් ගෙදර හිටපන් කියල තමයි.. මොකද එතකොට ඔය කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැනේ.. :):) උන් හෙළුවෙන් එන්න කියලත් නැනේ.. :nerd::nerd: අනිත් එක ඕවා ටික කාලයයි තියෙන්නේ.. පස්සේ සෙට් එක ෆිට් උනාම එක බත් පත ලෙහාගෙන කන්නේ..
    11.gif
    11.gif

    Bra අදින්න එපයි කියල කිව්වෙ නෑනෙ. කලිසම් වෙනුවට සායවල් අදින්නනෙ කිව්වෙ. කරන්න බැරි කමකුත් නෑනෙ. කරයි කියල කිසි ප්‍රශ්නෙකුත් නෑනෙ. ඉන්න ලමයි ඔක්කොම කිසි ප්‍රශ්නයක් නැතුව අදිනවත්නෙ. අඩුම ගානෙ ඕකට රැග් එකක් කියන්නවත් බෑනෙ. :lol:

    ඉතින් ඒකි කියල තියෙන දේවල් වලිනුයි,ඉන්ග්‍රීසි ටෝක් වලිනුයි මට තේරුනේ ඒකි ජීවිතේට සායක් ඇදල නැති ඔලුව උදුම්මගත්ත පොශ් කෑල්ලක් කියල. ඔය වගේ ඒවා නැති කරන්න තමා dress code වගේ පොඩි පොඩි දේවල් කැම්පස් වල කරන්නෙ.

    හෙනයා;20132217 said:

    ithin oya tikama e kellata karanna tibbaneh bn.. :confused::confused:
    junior ewnta senior ewnwa hadanna bene. eka thamai kohe giyath aththa. :sorry::sorry:
    ithin eka dana danath oya widihata wada kalama kelawena eka ahannath deyakda? :eek::eek:
    anika oya seen eka darunuwatama yanne na.. oka awurududdak kiwwata batch eka hodata hitiyoth seniors la tak gala batch eka social karanawa.. samahara wita masa 3n wage. ethakota awlak nene.. :rolleyes::rolleyes: dan ithin kiyanna epa gawum adinna kiyala campus eken nithi dala nene arakai mekai kiyala.. api daganna one thane hatiyata ane gahanna.. :yes::yes:
    ohoma aluthen giya gaman hena gahanna wage pora talk deddi katada mala paninne naththe? :oo::oo:

    හෙනයා;20131895 said:
    wadak na bn katha karala.. puluwan nam e campus eke yana ekkenekgen ahapan mokakda hariyata une kiyala.. :rolleyes::rolleyes:

    dan oya batch ala unoth okkoma anathai

    kuppi na

    benches wala wadi wenna ba

    notes na

    functions na

    .... ekko wadak na mewa kiyala :baffled::baffled:

    eki campus ekata enne makeup ulagena. ethanin ehata katha karala wadak na..

    photo th thiyenawa. mehema prasiddiye danna ba..

    කඩ්ඩෙන් කතා කරන්න එපා කියනවනේ campus වල මුල් ටිකේ
    මොකද කියන්නේ?වැරදිද?
    මං නම් කියන්නේ හරි කියලා
    මචන් ඉංග්‍රීසි අකුරක්වට් නොදැන එන උන් ඉන්නවා
    උන්ට සිරාම විකාර වගේ මුල් ටිකේ
    ගොඩ එඋන් වටෙනවා
    නැ නම් කියන්න එපා ඕන තරම් ඇත ඇරපු උන් දැකල ත්යනව
    එහෙම උන් මහන්සියෙන් ටික කාලයක් යද්දී යම ලෙවෙල් එකකට එනවා
    ඊට කලින් උ වැටෙන ඒක නවත්තන්න තමා ඔය කඩ්ඩ සින් ඒක නම්

    මං නොදන්නා තැනුත් ඇති
    දාන්න තැන ගැන කියන්නම්
    දාන්න තැන්වල ඔය ගන්න පොල්ලේ අතල් ගන්න බා මචන් rag වලින්
    එකටත් නීති වගයක් තියනවා
    මෙතන හැමෝම කැ ගහන නිසා ඒවත් කියන්නම්
    ඔතන rag එකේ කවුරු හරි හිටගෙන ඉන්න කියනවා නම්
    ඒ කියන වෙලාවම කියන කෙනා කලින් හිටගෙන ඉදල බලන්න ඕන ඕක කරන්න කලින්
    බනින එකක් උනත් ඔහොම අම්මල තාත්තල අල්ලන් කුණු හරප කියන්න බෑ මචන්
    කොටින්ම කෙනෙක්ට ඇත තියන්න බෑ
    ඒවාට ඉන්න union leader වග කියන්න ඕන
    ඔහොම නීති පද්දතියක් ඇතුලේ
    ළමයින්ගේ කුලෑටි ගති ඇත අරවන්න
    එකිනෙක එක්ක සාමුහිකව වැඩ කරන්න පුරුදු කරන්න වගේ තමා ඕව කරන්නේ
    ගොඩක්ම ඔය වගේ kaddenma දෙසන කෙල්ලෙක් හිතනවද එකෙක්ටවත් උදවුවක් කරයි කියලා
    අයි ඒ කෙල්ල සිංහල දැන් නැද්ද?
    ඔය කෙල්ල ලොකු ළමයිට ඔහොම කතා කරද්දී තමන්ගේ ළමයින්ට කොහොම කතා කරයිද?

    අනිත් ඒක දෙයක් ඔහොම දැම්මට ඇත්තද දැන් නැ
    ඇත්ත නම්
    lec hall එකක් කියන්නේ campus එකක පුජනිය තැනක
    ඔය වගේ ඕන අතල් ගන්න බෑ
    අනික academic staff ඒක බල්ලට දාල ඔහොම වැඩ කරන campus ළමයින්ට අනාගතෙකුත් නැ
    පිරිමි ළමයෙක ගැහුවා කියලනේ කියන්නේ
    කොල්ලෙක් තිය කෙල්ලෙක්ටවත් එහෙම ගහන්න බැ
    ගහල තියනවා නම්
    campus එකේ union president ඒකට වග කියන්න ඕන
    ඔතන කෝක උනාද දැන් නැ මචන්ලා
    fb post නම් කොහොමවත් විස්වාස නැ

    ඔය නීති ගැනවත් දැන් නැතිව සමහර පොතේම ගිලිච්ච උන්ට campus ආවම මහා ලොකුකමක් එනවා ඔලුවට
    මේකෙත් හිටියනේ එහෙම උන්
    තමන්ගේ අඩු පාඩු වහගන්න අනිත් උන්ට නිකන් සද්දේ දන්වා නිකන් තමන් dean වගේ
    අනේ මන්ද හරියට කාටවත් බනින්නවත් මොනම දෙයක්වත් කියන්න බැ බන්
    ඔය වෙච්ච සිද්දිය දන්නෙත් නැ හරියට
    ඔය කෙල්ල කොයි වගේද දන්නෙත් නැ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    ගවුම කියන්නෙ සංවර ඇඳුමක් කලිසම අසංවර ඇඳුමක් වෙන්නෙ කොහොමද බන් :oo: කොල්ලෝ අඳින්නෙත් කලිසන් නෙ. අපිත් අසංවර ද එතකොට. :oo:

    අපිත් අසංවර වෙනවා බන් සාය, ගවුම අදින්න ගියෝත්නම්.:lol::lol:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මගේ ලමයක් නම් කවදාවත් රජයේ කැම්පස් එකකට ජීවිතේට යවන්නේ නැහැ

    සල්ලි තියනවා නම් අවුලක් නෑ. ඒත් සිද්දියක් දෙකක් හින්ද සමස්තය ගැන මෙහෙම තීරණ වලට එන්න එපා මචං. පාඩුව තමන්ටමයි :)
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    Hats off to this girl who had the guts to make the police entry... You like"Malala Yousafzai" of Sri Lanka