Bra අදින්න එපයි කියල කිව්වෙ නෑනෙ. කලිසම් වෙනුවට සායවල් අදින්නනෙ කිව්වෙ. කරන්න බැරි කමකුත් නෑනෙ. කරයි කියල කිසි ප්‍රශ්නෙකුත් නෑනෙ. ඉන්න ලමයි ඔක්කොම කිසි ප්‍රශ්නයක් නැතුව අදිනවත්නෙ. අඩුම ගානෙ ඕකට රැග් එකක් කියන්නවත් බෑනෙ.
ඉතින් ඒකි කියල තියෙන දේවල් වලිනුයි,ඉන්ග්‍රීසි ටෝක් වලිනුයි මට තේරුනේ ඒකි ජීවිතේට සායක් ඇදල නැති ඔලුව උදුම්මගත්ත පොශ් කෑල්ලක් කියල. ඔය වගේ ඒවා නැති කරන්න තමා dress code වගේ පොඩි පොඩි දේවල් කැම්පස් වල කරන්නෙ.

උඹ කියන්නෙ කුප්පි නැතුව කැම්පස් එකේ ගොඩ යන්න බෑ කියලද ?
කැම්පස් එකේ විභාග AL ට වඩා අමාරුද ?![]()

මම එක ඇහුවේ මට දැනගන්න නෙවේ බන් එක ගැන උගේ අදහස මොකද්ද කියල දැනගන්නtharahakata neme mchn kiyanne ohoma katha ahana uba campus gana post dana eka wihiluwak bn..![]()

මෙකේ රතු පාටින් පාට කරලා තියන ටික විතරක් අරන් බැළුවත් මෙි කෙල්ල ගැන හිතන්න පුළුවන්.
මමත් එකගයි (කොළ පාට කොටස් වළට) , දාහක් ළමයි එක විදිහට ඉදිද්දි එක් කෙනේ වෙනස් ව හිටියොත් එයා කැපිලා පේනවා එකේන එයා කොන්වෙන්නත් , අනිත් අයගෙන් පහර වැදිමත් කියන දෙකම වෙනවා.
මේකේ සමහර ඔස්ථාර්ලා හිතන් ඉන්නේ උන් වගේම හොද් ඉස්කොල වලට / ටියුසන් වලට ගියපු , රටේ ලොකේ හොදට දන්න, නිවාඩුවට හොද පික්නික්/ටුවර් යන මිනිස්සු තමා ලංකාවේ ඉන්න ඔක්කොම කියලා. අපි ඉන්නේ සුරංගනා ලොකෙක නෙව් මචංලා,
අපි ගිය අවුරැදු 7ට මාසෙට රුපියල් 5000 ගානේ දිලා කැමිපස් යවපු ළමයි ඉන්නවා , උන් අතරේ මාසේ මහපොළ හම්බුනාම සල්ලි ගෙදරට දිලා මල්ලිලා නංගිලා ඉස්කොලේ යවපු උන් හිටියා. ඒ වගේ ළමයිව කොන් වෙන එකටයි/එකපාර උඩට ගන්නවටයි වඩා උඩ ඉන්න අයව පොඩ්ඩක් පහලට ගෙනාවට කමක් නෑ, මොකද මේ ලොකේ විෂමයිනේ අද රජ හෙට හිගන්නා වෙන්න පුළුවන්නේ.
අනිවා මටත් හිතනවා
Bra අදින්න එපයි කියල කිව්වෙ නෑනෙ. කලිසම් වෙනුවට සායවල් අදින්නනෙ කිව්වෙ. කරන්න බැරි කමකුත් නෑනෙ. කරයි කියල කිසි ප්‍රශ්නෙකුත් නෑනෙ. ඉන්න ලමයි ඔක්කොම කිසි ප්‍රශ්නයක් නැතුව අදිනවත්නෙ. අඩුම ගානෙ ඕකට රැග් එකක් කියන්නවත් බෑනෙ.
ඉතින් ඒකි කියල තියෙන දේවල් වලිනුයි,ඉන්ග්‍රීසි ටෝක් වලිනුයි මට තේරුනේ ඒකි ජීවිතේට සායක් ඇදල නැති ඔලුව උදුම්මගත්ත පොශ් කෑල්ලක් කියල. ඔය වගේ ඒවා නැති කරන්න තමා dress code වගේ පොඩි පොඩි දේවල් කැම්පස් වල කරන්නෙ.
මං නොදන්නා තැනුත් ඇති
දාන්න තැන ගැන කියන්නම්
දාන්න තැන්වල ඔය ගන්න පොල්ලේ අතල් ගන්න බා මචන් rag වලින්
එකටත් නීති වගයක් තියනවා
මෙතන හැමෝම කැ ගහන නිසා ඒවත් කියන්නම්
ඔතන rag එකේ කවුරු හරි හිටගෙන ඉන්න කියනවා නම්
ඒ කියන වෙලාවම කියන කෙනා කලින් හිටගෙන ඉදල බලන්න ඕන ඕක කරන්න කලින්
බනින එකක් උනත් ඔහොම අම්මල තාත්තල අල්ලන් කුණු හරප කියන්න බෑ මචන්
කොටින්ම කෙනෙක්ට ඇත තියන්න බෑ
ඒවාට ඉන්න union leader වග කියන්න ඕන
ඔහොම නීති පද්දතියක් ඇතුලේ
ළමයින්ගේ කුලෑටි ගති ඇත අරවන්න
එකිනෙක එක්ක සාමුහිකව වැඩ කරන්න පුරුදු කරන්න වගේ තමා ඕව කරන්නේ
ගොඩක්ම ඔය වගේ kaddenma දෙසන කෙල්ලෙක් හිතනවද එකෙක්ටවත් උදවුවක් කරයි කියලා
අයි ඒ කෙල්ල සිංහල දැන් නැද්ද?
ඔය කෙල්ල ලොකු ළමයිට ඔහොම කතා කරද්දී තමන්ගේ ළමයින්ට කොහොම කතා කරයිද?
අනිත් ඒක දෙයක් ඔහොම දැම්මට ඇත්තද දැන් නැ
ඇත්ත නම්
lec hall එකක් කියන්නේ campus එකක පුජනිය තැනක
ඔය වගේ ඕන අතල් ගන්න බෑ
අනික academic staff ඒක බල්ලට දාල ඔහොම වැඩ කරන campus ළමයින්ට අනාගතෙකුත් නැ
පිරිමි ළමයෙක ගැහුවා කියලනේ කියන්නේ
කොල්ලෙක් තිය කෙල්ලෙක්ටවත් එහෙම ගහන්න බැ
ගහල තියනවා නම්
campus එකේ union president ඒකට වග කියන්න ඕන
ඔතන කෝක උනාද දැන් නැ මචන්ලා
fb post නම් කොහොමවත් විස්වාස නැ
ඔය නීති ගැනවත් දැන් නැතිව සමහර පොතේම ගිලිච්ච උන්ට campus ආවම මහා ලොකුකමක් එනවා ඔලුවට
මේකෙත් හිටියනේ එහෙම උන්
තමන්ගේ අඩු පාඩු වහගන්න අනිත් උන්ට නිකන් සද්දේ දන්වා නිකන් තමන් dean වගේ
අනේ මන්ද හරියට කාටවත් බනින්නවත් මොනම දෙයක්වත් කියන්න බැ බන්
ඔය වෙච්ච සිද්දිය දන්නෙත් නැ හරියට
ඔය කෙල්ල කොයි වගේද දන්නෙත් නැ
මම එක ඇහුවේ මට දැනගන්න නෙවේ බන් එක ගැන උගේ අදහස මොකද්ද කියල දැනගන්න![]()

ethin moko kauru posh unath kohewath yana ekakta mokakda ?

Heena manaya heena manaya wahallunge. Graduate wunahamath wahal gathi yannaඔව් එහෙම දුප්පත් උන් ඉන්නව තමා. එහෙමයි කියලා ඕයි අනික් උන්ව පහලට දැම්මට කමක් නෑ කියන එක මාර කතාවක්නෙ ඕයි. හැමෝම තමන්ගෙ සීමාව දැනගන්න ඕනෙ. ඔය වගේ හිතන උන් නිසා තමා තාමත් ලංකාව පහල ඉන්නෙ. අනික් උන්ගෙ කකුලෙන් ඇදල උන්වත් පහත් කරගන්න මාර ආසයි නෙ? ඒක තමා හීන මානෙ කියන්නෙ.
ඔව් එහෙම දුප්පත් උන් ඉන්නව තමා. එහෙමයි කියලා ඕයි අනික් උන්ව පහලට දැම්මට කමක් නෑ කියන එක මාර කතාවක්නෙ ඕයි. හැමෝම තමන්ගෙ සීමාව දැනගන්න ඕනෙ. ඔය වගේ හිතන උන් නිසා තමා තාමත් ලංකාව පහල ඉන්නෙ. අනික් උන්ගෙ කකුලෙන් ඇදල උන්වත් පහත් කරගන්න මාර ආසයි නෙ? ඒක තමා හීන මානෙ කියන්නෙ.

ඒ උනාට මුකුත් නොකියත් බෑ.. 

හැබැයි එක පාරම ආපු දවසෙම හෙන ගහන්න වගේ ගිහින් කනට ගහල නැනේ.. 

උන් හෙළුවෙන් එන්න කියලත් නැනේ.. 
අනිත් එක ඕවා ටික කාලයයි තියෙන්නේ.. පස්සේ සෙට් එක ෆිට් උනාම එක බත් පත ලෙහාගෙන කන්නේ..
උබලට මේ එක වේසියක් ලොකු වෙලා කැලනියෙ කැම්පස් එකේ කෙල්ලො කීදාහක් ඉන්නව කියලද හිතන්නෙ ඒ ඔක්කොමටම පුලුවන් ඔය වේස කෙල්ලට බැ,

මමනම් කියන්නේ rag එක ඕනේ බන්. හැබැයි ඔය toilet අස්සේ බඩගාවන වගේ සින් නැතුව..
යකෝ.. කෙල්ලෙක් උනහම ටිකක් සංවරව ඇදගෙන එන්න බැරිද. බලපන්කො සායක් එහෙම අන්දහම කෙල්ලෙක් කොච්චර ලස්සනද.
අනික බන් rag season එක විතරනේ.. ගවුම කියන්නෙ සංවර ඇඳුමක් කලිසම අසංවර ඇඳුමක් වෙන්නෙ කොහොමද බන්යකෝ.. කෙල්ලෙක් උනහම ටිකක් සංවරව ඇදගෙන එන්න බැරිද. බලපන්කො සායක් එහෙම අන්දහම කෙල්ලෙක් කොච්චර ලස්සනද.අනික බන් rag season එක විතරනේ..
කොල්ලෝ අඳින්නෙත් කලිසන් නෙ. අපිත් අසංවර ද එතකොට. 
හෙනයා;20133898 said:![]()
![]()
මේවා කැපුවා කියල මගේ ඇගේ වදින්නේ නෑ බොල..ඒ උනාට මුකුත් නොකියත් බෑ..
අත් උස්සපු එක වැරදි තමා..හැබැයි එක පාරම ආපු දවසෙම හෙන ගහන්න වගේ ගිහින් කනට ගහල නැනේ..
![]()
මගේ නංගි කෙනෙක්ට ඔහොම වෙන්න කලින් මම ඒකිට මුලින්ම කියන්නේ උන් කියන විදිහට (හරියට විනීතව) ඇදන් පලයන්. නැත්තම් ගෙදර හිටපන් කියල තමයි.. මොකද එතකොට ඔය කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැනේ..උන් හෙළුවෙන් එන්න කියලත් නැනේ..
අනිත් එක ඕවා ටික කාලයයි තියෙන්නේ.. පස්සේ සෙට් එක ෆිට් උනාම එක බත් පත ලෙහාගෙන කන්නේ..
![]()
Bra අදින්න එපයි කියල කිව්වෙ නෑනෙ. කලිසම් වෙනුවට සායවල් අදින්නනෙ කිව්වෙ. කරන්න බැරි කමකුත් නෑනෙ. කරයි කියල කිසි ප්‍රශ්නෙකුත් නෑනෙ. ඉන්න ලමයි ඔක්කොම කිසි ප්‍රශ්නයක් නැතුව අදිනවත්නෙ. අඩුම ගානෙ ඕකට රැග් එකක් කියන්නවත් බෑනෙ.
ඉතින් ඒකි කියල තියෙන දේවල් වලිනුයි,ඉන්ග්‍රීසි ටෝක් වලිනුයි මට තේරුනේ ඒකි ජීවිතේට සායක් ඇදල නැති ඔලුව උදුම්මගත්ත පොශ් කෑල්ලක් කියල. ඔය වගේ ඒවා නැති කරන්න තමා dress code වගේ පොඩි පොඩි දේවල් කැම්පස් වල කරන්නෙ.
හෙනයා;20132217 said:
ithin oya tikama e kellata karanna tibbaneh bn..![]()
junior ewnta senior ewnwa hadanna bene. eka thamai kohe giyath aththa.![]()
ithin eka dana danath oya widihata wada kalama kelawena eka ahannath deyakda?
anika oya seen eka darunuwatama yanne na.. oka awurududdak kiwwata batch eka hodata hitiyoth seniors la tak gala batch eka social karanawa.. samahara wita masa 3n wage. ethakota awlak nene..dan ithin kiyanna epa gawum adinna kiyala campus eken nithi dala nene arakai mekai kiyala.. api daganna one thane hatiyata ane gahanna..
ohoma aluthen giya gaman hena gahanna wage pora talk deddi katada mala paninne naththe?
හෙනයා;20131895 said:wadak na bn katha karala.. puluwan nam e campus eke yana ekkenekgen ahapan mokakda hariyata une kiyala..
dan oya batch ala unoth okkoma anathai
kuppi na
benches wala wadi wenna ba
notes na
functions na
.... ekko wadak na mewa kiyala
eki campus ekata enne makeup ulagena. ethanin ehata katha karala wadak na..
photo th thiyenawa. mehema prasiddiye danna ba..
කඩ්ඩෙන් කතා කරන්න එපා කියනවනේ campus වල මුල් ටිකේ
මොකද කියන්නේ?වැරදිද?
මං නම් කියන්නේ හරි කියලා
මචන් ඉංග්‍රීසි අකුරක්වට් නොදැන එන උන් ඉන්නවා
උන්ට සිරාම විකාර වගේ මුල් ටිකේ
ගොඩ එඋන් වටෙනවා
නැ නම් කියන්න එපා ඕන තරම් ඇත ඇරපු උන් දැකල ත්යනව
එහෙම උන් මහන්සියෙන් ටික කාලයක් යද්දී යම ලෙවෙල් එකකට එනවා
ඊට කලින් උ වැටෙන ඒක නවත්තන්න තමා ඔය කඩ්ඩ සින් ඒක නම්
මං නොදන්නා තැනුත් ඇති
දාන්න තැන ගැන කියන්නම්
දාන්න තැන්වල ඔය ගන්න පොල්ලේ අතල් ගන්න බා මචන් rag වලින්
එකටත් නීති වගයක් තියනවා
මෙතන හැමෝම කැ ගහන නිසා ඒවත් කියන්නම්
ඔතන rag එකේ කවුරු හරි හිටගෙන ඉන්න කියනවා නම්
ඒ කියන වෙලාවම කියන කෙනා කලින් හිටගෙන ඉදල බලන්න ඕන ඕක කරන්න කලින්
බනින එකක් උනත් ඔහොම අම්මල තාත්තල අල්ලන් කුණු හරප කියන්න බෑ මචන්
කොටින්ම කෙනෙක්ට ඇත තියන්න බෑ
ඒවාට ඉන්න union leader වග කියන්න ඕන
ඔහොම නීති පද්දතියක් ඇතුලේ
ළමයින්ගේ කුලෑටි ගති ඇත අරවන්න
එකිනෙක එක්ක සාමුහිකව වැඩ කරන්න පුරුදු කරන්න වගේ තමා ඕව කරන්නේ
ගොඩක්ම ඔය වගේ kaddenma දෙසන කෙල්ලෙක් හිතනවද එකෙක්ටවත් උදවුවක් කරයි කියලා
අයි ඒ කෙල්ල සිංහල දැන් නැද්ද?
ඔය කෙල්ල ලොකු ළමයිට ඔහොම කතා කරද්දී තමන්ගේ ළමයින්ට කොහොම කතා කරයිද?
අනිත් ඒක දෙයක් ඔහොම දැම්මට ඇත්තද දැන් නැ
ඇත්ත නම්
lec hall එකක් කියන්නේ campus එකක පුජනිය තැනක
ඔය වගේ ඕන අතල් ගන්න බෑ
අනික academic staff ඒක බල්ලට දාල ඔහොම වැඩ කරන campus ළමයින්ට අනාගතෙකුත් නැ
පිරිමි ළමයෙක ගැහුවා කියලනේ කියන්නේ
කොල්ලෙක් තිය කෙල්ලෙක්ටවත් එහෙම ගහන්න බැ
ගහල තියනවා නම්
campus එකේ union president ඒකට වග කියන්න ඕන
ඔතන කෝක උනාද දැන් නැ මචන්ලා
fb post නම් කොහොමවත් විස්වාස නැ
ඔය නීති ගැනවත් දැන් නැතිව සමහර පොතේම ගිලිච්ච උන්ට campus ආවම මහා ලොකුකමක් එනවා ඔලුවට
මේකෙත් හිටියනේ එහෙම උන්
තමන්ගේ අඩු පාඩු වහගන්න අනිත් උන්ට නිකන් සද්දේ දන්වා නිකන් තමන් dean වගේ
අනේ මන්ද හරියට කාටවත් බනින්නවත් මොනම දෙයක්වත් කියන්න බැ බන්
ඔය වෙච්ච සිද්දිය දන්නෙත් නැ හරියට
ඔය කෙල්ල කොයි වගේද දන්නෙත් නැ

ගවුම කියන්නෙ සංවර ඇඳුමක් කලිසම අසංවර ඇඳුමක් වෙන්නෙ කොහොමද බන්කොල්ලෝ අඳින්නෙත් කලිසන් නෙ. අපිත් අසංවර ද එතකොට.

මගේ ලමයක් නම් කවදාවත් රජයේ කැම්පස් එකකට ජීවිතේට යවන්නේ නැහැ