කැලණිය ඇත්ත සිද්ධිය

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කැලණිය ඇත්ත සිද්ධිය 05-12-2016 08:10 PM seniorla kiyana hama labbama hisa mudunin piligana onada ban

    me wage un ekkka katha karana apitai bn gahanna ona
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උඹ කියන්නෙ කුප්පි නැතුව කැම්පස් එකේ ගොඩ යන්න බෑ කියලද ? :oo:
    කැම්පස් එකේ විභාග AL ට වඩා අමාරුද ? :oo:

    කුප්පි නැතුව ගොඩ යන්න පුළුවන් අතටම මීටරයක් වෙන්න ඕන
    නැත්තම් ලෙක්චරර් හොදට උගන්නන්න ඕන
    ලේක්චරර්ල අමාරුවෙන් උගන්නල පාඩම තේරෙන නැති වෙන්න කොහොම කරනවද මන්ද :lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Bra අදින්න එපයි කියල කිව්වෙ නෑනෙ. කලිසම් වෙනුවට සායවල් අදින්නනෙ කිව්වෙ. කරන්න බැරි කමකුත් නෑනෙ. කරයි කියල කිසි ප්‍රශ්නෙකුත් නෑනෙ. ඉන්න ලමයි ඔක්කොම කිසි ප්‍රශ්නයක් නැතුව අදිනවත්නෙ. අඩුම ගානෙ ඕකට රැග් එකක් කියන්නවත් බෑනෙ. :lol:

    ඉතින් ඒකි කියල තියෙන දේවල් වලිනුයි,ඉන්ග්‍රීසි ටෝක් වලිනුයි මට තේරුනේ ඒකි ජීවිතේට සායක් ඇදල නැති ඔලුව උදුම්මගත්ත පොශ් කෑල්ලක් කියල. ඔය වගේ ඒවා නැති කරන්න තමා dress code වගේ පොඩි පොඩි දේවල් කැම්පස් වල කරන්නෙ.

    :yes::yes::yes::yes::yes::yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,085
    113
    Kottawa
    කැලණිය ඇත්ත සිද්ධිය 05-12-2016 08:10 PM seniorla kiyana hama labbama hisa mudunin piligana onada ban

    me wage un ekkka katha karana apitai bn gahanna ona

    13101363_1246990808659427_1325639129_n.jpg

    :baffled::baffled:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Kenek thamanta pahasu bhashawen katha kalama thiyana warada kiyapanko mata seratama kalin

    මං ඕකට උත්තර දීල ඇති
    හරි හරි වැරදි හරි ඒක මං හිතන විදිහ මචන්
    උබ ඒ විදිහට නොහිතුව නම් අවුලක් නැ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ගවුම කියන්නෙ සංවර ඇඳුමක් කලිසම අසංවර ඇඳුමක් වෙන්නෙ කොහොමද බන් :oo: කොල්ලෝ අඳින්නෙත් කලිසන් නෙ. අපිත් අසංවර ද එතකොට. :oo:

    තෝ කෙල්ලෙක්ද යකෝ
    නොදකින් තොට කියන කාට
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    අපිත් අසංවර වෙනවා බන් සාය, ගවුම අදින්න ගියෝත්නම්.:lol::lol:

    පළවෙනි අවුරුද්දේ සාය ඇඳලා ඉතුරු අවුරුදු 3,4 කලිසම ඇන්දම කෙල්ලෝ සංවර වෙනවද මහත්තයෝ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තෝ කෙල්ලෙක්ද යකෝ
    නොදකින් තොට කියන කාට
    :P:P නෑ බන් මේ ලොජික් එක තේරෙන්නේ නෑ මට :yes: එකයි එහෙම ඇහුවේ.
    කලිසම කෙල්ලෙක්ට අසංවර වෙන්නයි කොල්ලෙක්ට සංවර වෙන්නයි හේතුව තේරෙන්නේ නෑ නෙ.
    අනික අසංවර නං දෙවැනි තුවෙනි වසරවල උන් කොහොමද එහෙම අසංවර ඇඳුමක් අඳින්නේ :oo: කැතයි නෙ බන් :baffled:
     
    Last edited:

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක

    අපිත් අසංවර වෙනවා බන් සාය, ගවුම අදින්න ගියෝත්නම්.:lol::lol:

    උබ කතා කරන්නේ හරියට ගැනු කලිසන් අදිනවා දැකල නැ වගේනේ, උන් කාගේ හයියක් අරන්ද දන්නැ උන්ට ඕන විදියට ඇදගෙන එන්න කියන්න, කලිසම ඇන්දත් සාය ඇන්දත් දෙකෙන්ම කරන්නේ විලි වහ ගන්න එක, campus එකේ නීතියක් නැහැනේ සයවල්ම ඇදන් එන්න ඕන කියලා, කොහෙවත් ඉන්ට හිපාටුවන්ටනේ මේ ඇම්ම හැදිලා තියෙන්නේ, මුන් ට කලිසම ඇන්දම හරියට ගල බලා ගන්න බැනේ එකයි, මේ rag එක නැති කරලම දාන්න ඕනේ මමනම් කියන්නේ, එක එකාට 3රැග් දෙන්න නෙමේනේ campus තියෙන්නේ ඉගන ගන්න, ඉගන ගන්න ආවනම් ඒ වැඩේ කරගෙන යන්න ඕනේ ආච්චිගේ රෙද්දවල් හොයන්නේ නැතුව
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,085
    113
    Kottawa
    උබ කතා කරන්නේ හරියට ගැනු කලිසන් අදිනවා දැකල නැ වගේනේ, උන් කාගේ හයියක් අරන්ද දන්නැ උන්ට ඕන විදියට ඇදගෙන එන්න කියන්න, කලිසම ඇන්දත් සාය ඇන්දත් දෙකෙන්ම කරන්නේ විලි වහ ගන්න එක, campus එකේ නීතියක් නැහැනේ සයවල්ම ඇදන් එන්න ඕන කියලා, කොහෙවත් ඉන්ට හිපාටුවන්ටනේ මේ ඇම්ම හැදිලා තියෙන්නේ, මුන් ට කලිසම ඇන්දම හරියට ගල බලා ගන්න බැනේ එකයි, මේ rag එක නැති කරලම දාන්න ඕනේ මමනම් කියන්නේ, එක එකාට 3රැග් දෙන්න නෙමේනේ campus තියෙන්නේ ඉගන ගන්න, ඉගන ගන්න ආවනම් ඒ වැඩේ කරගෙන යන්න ඕනේ ආච්චිගේ රෙද්දවල් හොයන්නේ නැතුව

    දැන් කෙල්ලෝ දිග සාය ඇන්දම ගල හොදට පේනවද බන්? කලිසම් අදිනවට වඩා.. :baffled::baffled:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පළවෙනි අවුරුද්දේ සාය ඇඳලා ඉතුරු අවුරුදු 3,4 කලිසම ඇන්දම කෙල්ලෝ සංවර වෙනවද මහත්තයෝ

    පොඩි උන්ට කන හැටි උගන්නන්නේ පොඩි කලේ බන්
    අම්මල අපිට ලොකු වෙලා කෑම එකම අනාගෙන කද්දී හදන්න යන නෑනේ
    පලවෙනි aurudde ඕක පෙන්නලා දෙන ඒක නම් හොද වැඩක්
    එතනින් එහාට එයා තීරණේ කරයි නැ මම මට ඕන විදිහට අදින්නේ කියල
    ඉපදුන ගමන නැ මම කන්නේ මෙහෙයි කියල අපිට කියන්න බැනේ බන්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Bra අදින්න එපයි කියල කිව්වෙ නෑනෙ. කලිසම් වෙනුවට සායවල් අදින්නනෙ කිව්වෙ. කරන්න බැරි කමකුත් නෑනෙ. කරයි කියල කිසි ප්‍රශ්නෙකුත් නෑනෙ. ඉන්න ලමයි ඔක්කොම කිසි ප්‍රශ්නයක් නැතුව අදිනවත්නෙ. අඩුම ගානෙ ඕකට රැග් එකක් කියන්නවත් බෑනෙ. :lol:

    ඉතින් ඒකි කියල තියෙන දේවල් වලිනුයි,ඉන්ග්‍රීසි ටෝක් වලිනුයි මට තේරුනේ ඒකි ජීවිතේට සායක් ඇදල නැති ඔලුව උදුම්මගත්ත පොශ් කෑල්ලක් කියල. ඔය වගේ ඒවා නැති කරන්න තමා dress code වගේ පොඩි පොඩි දේවල් කැම්පස් වල කරන්නෙ.

    ඉතින් යකෝ ජීවිතේටම සායක් ඇඳපු නැති කෙල්ලෙකුට මොකටද උඹලා සායක් අන්ඳන්න ගියේ.ඒකි අඳින විදිය ඒකිගේ අම්මා තාත්තට ප්‍රශ්නයක් නැත්නම් ඒකිට ප්‍රශ්නයක් නැත්නම් විශ්ව විද්‍යාලයේ නීති වලට පටහැනිත් නැත්නම් සින්නොන්ට තියෙන අමාරුව මොකක්ද ඒකිට සායක් අන්ඳන්න.

    ඒකී ඔලුව ඉදිමුවා ගත්ත පඩත්තර කෙල්ලෙක් නම් ඒකේ පාඩුව ඒකිටමනේ.සින්නොන්ට පාඩුවක් නෑනේ. නිකන් ටිංකිරි ගාගන්න යන්න ඕනි නෑනෙ බන්.ඒකිගේ පාඩුවේ ඒකි ඉඳී.අනිත් උන්ගේ පාඩුවේ අනිත් උන් ඉඳී.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :P:P නෑ බන් මේ ලොජික් එක තේරෙන්නේ නෑ මට :yes: එකයි එහෙම ඇහුවේ.
    කලිසම කෙල්ලෙක්ට අසංවර වෙන්නයි කොල්ලෙක්ට සංවර වෙන්නයි හේතුව තේරෙන්නේ නෑ නෙ.
    අනික අසංවර නං දෙවැනි තුවෙනි වසරවල උන් කොහොමද එහෙම අසංවර ඇඳුමක් අඳින්නේ :oo: කැතයි නෙ බන් :baffled:

    කලිසම් වර්ග ගොඩාක් තියෙනවා.
    කොල්ලෝ අදින ඒවා නෙමේ කෙල්ලෝ අදින්නේ.
    සමහරු ලූස් වෙන්න අදිද්දී තව සමහරු පුකෙහ් පලු දෙක පැලෙන්න ටයිට් ඒවා අදිනවා.
    තව එවුන් ලේගින් අදිනවා.එක විකාරයයි.
    :lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,085
    113
    Kottawa
    කලිසම් වර්ග ගොඩාක් තියෙනවා.
    කොල්ලෝ අදින ඒවා නෙමේ කෙල්ලෝ අදින්නේ.
    සමහරු ලූස් වෙන්න අදිද්දී තව සමහරු පුකෙහ් පලු දෙක පැලෙන්න ටයිට් ඒවා අදිනවා.
    තව එවුන් ලේගින් අදිනවා.එක විකාරයයි.
    :lol:

    :rofl::rofl::rofl:
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    :P:P නෑ බන් මේ ලොජික් එක තේරෙන්නේ නෑ මට :yes: එකයි එහෙම ඇහුවේ.
    කලිසම කෙල්ලෙක්ට අසංවර වෙන්නයි කොල්ලෙක්ට සංවර වෙන්නයි හේතුව තේරෙන්නේ නෑ නෙ.
    අනික අසංවර නං දෙවැනි තුවෙනි වසරවල උන් කොහොමද එහෙම අසංවර ඇඳුමක් අඳින්නේ :oo: කැතයි නෙ බන් :baffled:

    මුන්ට මේ ආතල් ගන්න බන් ඔය, සායවල් ඇන්දම ලෙසිනේ හොදට ගල් එහෙම බලාගන්න, බොරුවට කියනවා අදුර ගන්න පුළුවන් වෙන්න ලු :lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හෙනයා;20134212 said:
    දැන් කෙල්ලෝ දිග සාය ඇන්දම ගල හොදට පේනවද බන්? කලිසම් අදිනවට වඩා.. :baffled::baffled:

    ආ... .2,3,4 වසර වල කෙල්ලෝ කලිසම ඇන්ඳාම ගල පේන්නැතුව ඇතිනේ බන්.සමහර විට ඒ වසර වලට එනකොට කෙල්ලොන්ගේ ගල දැකලා හින්දා අවුලක් නැතුව ඇතිනේ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මාගේ අවංක අදහස කැම්පස් ශිස්‍යන් ගැන.
    බහුතරයකට තමන් නොමිලේ ලබාගන්නා අද්යපනයෙන් රටට වැඩක් කිරීමට වැඩදායි පුරවැසියෙකු වීමට අවශ්‍ය නැත.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පොඩි උන්ට කන හැටි උගන්නන්නේ පොඩි කලේ බන්
    අම්මල අපිට ලොකු වෙලා කෑම එකම අනාගෙන කද්දී හදන්න යන නෑනේ
    පලවෙනි aurudde ඕක පෙන්නලා දෙන ඒක නම් හොද වැඩක්
    එතනින් එහාට එයා තීරණේ කරයි නැ මම මට ඕන විදිහට අදින්නේ කියල
    ඉපදුන ගමන නැ මම කන්නේ මෙහෙයි කියල අපිට කියන්න බැනේ බන්

    කැම්පස් එන්නේ පොඩි උන් නෙමේනේ බන්.
    අනික ඔය කෙල්ලෝ කොල්ලෝ උ.පෙ වලට ක්ලාස් යනකොට දිග සායවල් නෙමේනේ ඇඳන් යන්නේ.බහුතරයක් ඩෙනිම තමා අඳින්නේ.එතකොට ඒ කාලේ කෙල්ලන්ගේ ගල පෙනුනේ නැද්ද?මේ කැම්පස් ආවට පස්සෙද කෙල්ලොන්ගේ ගල පේන්න ගත්තේ?

    කෙල්ලන්ගේ නම් ගල පේනවා කියමුකෝ.එතකොට කොල්ලන්ගේ මොනා පේනවටද උන්ට ඩ්‍රෙස් කෝඩ් දාන්නේ?

    බොහොම පැහැදිලවම අලුත් උන්වයි පරණ උන්වයි වෙන්කරලා අඳුන ගන්නනේ ඩ්‍රෙස් කෝඩ් දාන්නේ.එතකොට රැග් එක එහෙම දෙන්න ලේසියිනේ.