උඹ කියන්නෙ කුප්පි නැතුව කැම්පස් එකේ ගොඩ යන්න බෑ කියලද ?
කැම්පස් එකේ විභාග AL ට වඩා අමාරුද ?![]()

Bra අදින්න එපයි කියල කිව්වෙ නෑනෙ. කලිසම් වෙනුවට සායවල් අදින්නනෙ කිව්වෙ. කරන්න බැරි කමකුත් නෑනෙ. කරයි කියල කිසි ප්‍රශ්නෙකුත් නෑනෙ. ඉන්න ලමයි ඔක්කොම කිසි ප්‍රශ්නයක් නැතුව අදිනවත්නෙ. අඩුම ගානෙ ඕකට රැග් එකක් කියන්නවත් බෑනෙ.
ඉතින් ඒකි කියල තියෙන දේවල් වලිනුයි,ඉන්ග්‍රීසි ටෝක් වලිනුයි මට තේරුනේ ඒකි ජීවිතේට සායක් ඇදල නැති ඔලුව උදුම්මගත්ත පොශ් කෑල්ලක් කියල. ඔය වගේ ඒවා නැති කරන්න තමා dress code වගේ පොඩි පොඩි දේවල් කැම්පස් වල කරන්නෙ.

කැලණිය ඇත්ත සිද්ධිය 05-12-2016 08:10 PM seniorla kiyana hama labbama hisa mudunin piligana onada ban
me wage un ekkka katha karana apitai bn gahanna ona

Kenek thamanta pahasu bhashawen katha kalama thiyana warada kiyapanko mata seratama kalin
ගවුම කියන්නෙ සංවර ඇඳුමක් කලිසම අසංවර ඇඳුමක් වෙන්නෙ කොහොමද බන්කොල්ලෝ අඳින්නෙත් කලිසන් නෙ. අපිත් අසංවර ද එතකොට.
අපිත් අසංවර වෙනවා බන් සාය, ගවුම අදින්න ගියෝත්නම්.![]()
තෝ කෙල්ලෙක්ද යකෝ
නොදකින් තොට කියන කාට

නෑ බන් මේ ලොජික් එක තේරෙන්නේ නෑ මට
එකයි එහෙම ඇහුවේ.
කැතයි නෙ බන් 
අපිත් අසංවර වෙනවා බන් සාය, ගවුම අදින්න ගියෝත්නම්.![]()
පළවෙනි අවුරුද්දේ සාය ඇඳලා ඉතුරු අවුරුදු 3,4 කලිසම ඇන්දම කෙල්ලෝ සංවර වෙනවද මහත්තයෝ
එකනේ බන් 
උබ කතා කරන්නේ හරියට ගැනු කලිසන් අදිනවා දැකල නැ වගේනේ, උන් කාගේ හයියක් අරන්ද දන්නැ උන්ට ඕන විදියට ඇදගෙන එන්න කියන්න, කලිසම ඇන්දත් සාය ඇන්දත් දෙකෙන්ම කරන්නේ විලි වහ ගන්න එක, campus එකේ නීතියක් නැහැනේ සයවල්ම ඇදන් එන්න ඕන කියලා, කොහෙවත් ඉන්ට හිපාටුවන්ටනේ මේ ඇම්ම හැදිලා තියෙන්නේ, මුන් ට කලිසම ඇන්දම හරියට ගල බලා ගන්න බැනේ එකයි, මේ rag එක නැති කරලම දාන්න ඕනේ මමනම් කියන්නේ, එක එකාට 3රැග් දෙන්න නෙමේනේ campus තියෙන්නේ ඉගන ගන්න, ඉගන ගන්න ආවනම් ඒ වැඩේ කරගෙන යන්න ඕනේ ආච්චිගේ රෙද්දවල් හොයන්නේ නැතුව

පළවෙනි අවුරුද්දේ සාය ඇඳලා ඉතුරු අවුරුදු 3,4 කලිසම ඇන්දම කෙල්ලෝ සංවර වෙනවද මහත්තයෝ
Bra අදින්න එපයි කියල කිව්වෙ නෑනෙ. කලිසම් වෙනුවට සායවල් අදින්නනෙ කිව්වෙ. කරන්න බැරි කමකුත් නෑනෙ. කරයි කියල කිසි ප්‍රශ්නෙකුත් නෑනෙ. ඉන්න ලමයි ඔක්කොම කිසි ප්‍රශ්නයක් නැතුව අදිනවත්නෙ. අඩුම ගානෙ ඕකට රැග් එකක් කියන්නවත් බෑනෙ.
ඉතින් ඒකි කියල තියෙන දේවල් වලිනුයි,ඉන්ග්‍රීසි ටෝක් වලිනුයි මට තේරුනේ ඒකි ජීවිතේට සායක් ඇදල නැති ඔලුව උදුම්මගත්ත පොශ් කෑල්ලක් කියල. ඔය වගේ ඒවා නැති කරන්න තමා dress code වගේ පොඩි පොඩි දේවල් කැම්පස් වල කරන්නෙ.
නෑ බන් මේ ලොජික් එක තේරෙන්නේ නෑ මට
එකයි එහෙම ඇහුවේ.
කලිසම කෙල්ලෙක්ට අසංවර වෙන්නයි කොල්ලෙක්ට සංවර වෙන්නයි හේතුව තේරෙන්නේ නෑ නෙ.
අනික අසංවර නං දෙවැනි තුවෙනි වසරවල උන් කොහොමද එහෙම අසංවර ඇඳුමක් අඳින්නේකැතයි නෙ බන්

කලිසම් වර්ග ගොඩාක් තියෙනවා.
කොල්ලෝ අදින ඒවා නෙමේ කෙල්ලෝ අදින්නේ.
සමහරු ලූස් වෙන්න අදිද්දී තව සමහරු පුකෙහ් පලු දෙක පැලෙන්න ටයිට් ඒවා අදිනවා.
තව එවුන් ලේගින් අදිනවා.එක විකාරයයි.

නෑ බන් මේ ලොජික් එක තේරෙන්නේ නෑ මට
එකයි එහෙම ඇහුවේ.
කලිසම කෙල්ලෙක්ට අසංවර වෙන්නයි කොල්ලෙක්ට සංවර වෙන්නයි හේතුව තේරෙන්නේ නෑ නෙ.
අනික අසංවර නං දෙවැනි තුවෙනි වසරවල උන් කොහොමද එහෙම අසංවර ඇඳුමක් අඳින්නේකැතයි නෙ බන්
හෙනයා;20134212 said:දැන් කෙල්ලෝ දිග සාය ඇන්දම ගල හොදට පේනවද බන්? කලිසම් අදිනවට වඩා..
පොඩි උන්ට කන හැටි උගන්නන්නේ පොඩි කලේ බන්
අම්මල අපිට ලොකු වෙලා කෑම එකම අනාගෙන කද්දී හදන්න යන නෑනේ
පලවෙනි aurudde ඕක පෙන්නලා දෙන ඒක නම් හොද වැඩක්
එතනින් එහාට එයා තීරණේ කරයි නැ මම මට ඕන විදිහට අදින්නේ කියල
ඉපදුන ගමන නැ මම කන්නේ මෙහෙයි කියල අපිට කියන්න බැනේ බන්