කැලණිය නවකවදය

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    කැළණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයට සහ වානිජ හා කළමණාකරන පීඨයට පසුගිය 29 වැනිදා සිට අධ්‍යන කටයුතු සදහා නවක සිසුන් එක්ව තිබෙනවා.

    එහිදී නවක සිසුන්ට ජ්‍යෙෂ්ඨ සිසුන් කණ්ඩායමක් නවක වදය ලබාදීම හේතුවෙන් සිසුන්ගේ අධ්‍යයනය කටයුතුවලට බාධා එල්ලවී ඇති බව වාර්තා වනවා.

    මේ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවකදීද තොරතුරු වාර්තා වුණු අතර එලෙස කැළණිය සරසවියේ නවක වදය ලබාදෙන අයුරු කැමාරාවේ සටහන් වී තිබුණේ පහත අයුරින්.....




    ලෙක්චර්ගේ ටෝක් එකට මට ඇඩෙන්න වගේ ඕයි!!! කැම්පස් ගියපු එවුන් ‍දන්නවා ලෙක්චර් කෙනෙක් නිකමට හරි තරහ කරගත්තොත් degree එක ගන්නවා බොරු කියලා. මුනුත් මේවට හවුල් ඒකයි ඇත්ත කතාව. ඉගෙනගන්න ඇවිත් තුප්පහි වැඩ කරකර ඉන්න එවුන්ට හරි යයිද ඉතින්