කැලණිය~රජමහා~විහාරය

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    අහ්! මැරෙන්න කිට්ටු වෙලා මාත් යන්න ඉන්නෙ ඔය පැත්තෙ! විස්තර කිව්වට ස්තුතියි :)
    රෙප් නම් බෑලු :(
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    patta niyamai!
    11.gif

    kollo digatama karamu!
    11.gif

    thanks for info.....
    1.gif

    +++
     
    patta niyamai!
    11.gif

    kollo digatama karamu!
    11.gif

    thanks for info.....
    1.gif

    +++
    tnx machan digatama karamu sup ekak denna
    tnx
    harima wedagath
    welx
    ♥-Aurora-♥;8667898 said:
    අහ්! මැරෙන්න කිට්ටු වෙලා මාත් යන්න ඉන්නෙ ඔය පැත්තෙ! විස්තර කිව්වට ස්තුතියි :)
    රෙප් නම් බෑලු :(
    ada hetama yanna kawada mareida dan nahane

    nice post +4 REP add :)
    tnx
    Niyama wedak machan !!!!!
    tnx
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මචන් මැප් එක මමත් හොය හොය හිටියේ...
    මම ලබන ඉරිදා කැළණි පන්සල් එනවා... බයික් එකේ එන්නේ.. පාර දන්නේ නැතුව හිටියේ...
     
    මචන් මැප් එක මමත් හොය හොය හිටියේ...
    මම ලබන ඉරිදා කැළණි පන්සල් එනවා... බයික් එකේ එන්නේ.. පාර දන්නේ නැතුව හිටියේ...
    ela ela ඉරිදට හැබැයි හොදට සෙනග ඉදියි,
     
    පුදමු මහ සෑ එගොඩ කැළණී

    පුදමු මහ සෑ එගොඩ කැළණී......

    උතුම් ගෞතම බුදු සසුන කෙරෙහි සුපැහැදි සිතින් ගෞතම බුද්ධ රාජ්‍යයේ සැදැහැති උවැසියන් තවත් උතුම් බුදු පුදක් වෙනුවෙන් ලක ලෑස්ති වන බව ආරංචියි.

    ගෞතම බුදු සමිඳුන් ගේ ජලසාටිකා ධාතුවක් තැන්පත් කොට මනිඅක්ඛික නා රජුන් විසින් තැනවූ 'සිවුරු දාගැබ​', 'කිත්සිරිමෙවන් දාගැබ​' යන නම් වලින් ප්‍රචලිත එගොඩ කැළණිය විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ ගෞතම බුදු සමිඳුන් ගේ ජලසාටිකා ධාතුවක් තැන්පත් කොට ලොව තනවා ඇති එකම ස්ථූප රාජයාණන් වහන්සේ වන බවයි කියැවෙන්නෙ.

    කලක් තිස්සේ සැමගේ අවධානයෙන් ගිලිහී ජරාවාස වෙමින් පැවති මෙම ඓතිහාසික ස්ථූපය එළිපෙහෙලි කොට, හුනු පිරියම් කරවා, කොතෙහි රන් ආලේප කොට ඒ මහා බුද්ධ පූජාමය පුණ්‍යකර්මයට එක්වීමට අප සැමට අවස්ථාව සැලසිලා තියෙනව​. හැමෝටම... හැකි පරිදි... සුළුවෙන් හරි...

    පින කවදාවත් සුළුකොට සකලන්න බැහැනෙ. දෙලොව සැප කැමති හැමෝම පිනට කැමති වෙන්න ඕන​. බුදු පියාණන් වහන්සෙ එහෙමනෙ අපට කියල දුන්නෙ.

    ඉතින් ඔයාලටත් පුළුවනි හෙට ඉඳල ඒ උතුම් පුණ්‍ය කටයුත්තට දායක වෙන්න​. දවස පුරාවටම​.... හැකි වෙලාවක​.... හැකි පමණින්.... ගිලිහෙන්නට නොදී මේ උතුම් අවස්ථාව​.

    හැමෝම එන්න හෙටයි අනිද්දයි එගොඩ කැළණියට​.
    තෙරුවන් සරණයි!!!
    පභංකර ථේරාපදානය
    පභංකර ථේරාපදානය

    පදුමුත්තර බුදුරජුන්ගේ ස්ථූපයක් චන්ඩ මෘගයන්ගෙන් ගැවසී ගත් මහා වනයෙහි විය. චෛත්‍යය වඳිනු සඳහා යාමට කිසිවෙක් සමත් නොවීය. එම චෛත්‍යය තණ, දර, ලිය වෙලූනු බිඳී ගිය එකක් විය.

    මම වනයේ කටයුතු කරන වන කාර්මිකයෙක් වීමි. මම එම බුදුරජුන්ගේ ධාතු නිදන් කල සෑය දැක, ඒ කෙරෙහි ගෞරව චිත්තයක් ඉපිදවීමි. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ මෙම ස්ථූපය පිරිසිදු නොකර අන් කටයුතු වල යෙදෙන්නේ නම්, එය නුසුදුසුයි සිතා මම චෛත්‍යයෙහි වූ කොළ ද, දර ද, වැල් ද පිරිසිදු කොට ගලවා දමා අටවරක් නැවුණේ, උක්කුටිකයෙන් හිඳ වැඳ ගියෙමි. මැනවින් කරන ලද එම කර්මය කරණ කොට ගෙන ද, චිත්ත ප‍්‍රීතියෙන් කල පැතුම කරණ කොට ගෙන ද මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොව උපත ලැබුවෙමි. එහි මට මැනවින් කරන ලද විමානය රුවන්මුවාය. පැහැ විහිදෙන්නේය. සැට යොදුන් උසය. තිස් යොදුන් පළලය. මම තෙසිය වරක් දිව්‍ය රාජ්‍ය කරවීමි. පස්විසි වරක් සක්විති රජවීමි.

    මම කුදු මහත් භවයන්හි සැරිසරමින් මහත් භෝග ලැබීමි. මාගේ භෝග සම්පත්තියෙහි අඩු බවක් නම් නැත. චෛත්‍ය පිරිසිදු කිරීමේ විපාකයයි මේ.

    දෝලාවකින් හෝ ඇතුපිටින් වනයෙහි ගමන් කරන්නාවූ මට එහි යම් යම් දිශාවකට ගමන් කලෙම් ද වනයම මට පිහිට ඇතිකරයි. එසේ යන කල්හි කනුවක් හෝ කටුවක් හෝ මම ඇසින් නොදකිමි. චෛත්‍ය පිරිසිදු කිරීමේ විපාකයෙන් එම කනු, කටු තෙමේම ඉවත් වෙයි. කුෂ්ඨද සිරුරෙහි හැදෙන ගඩ ගෙඩිද, කිලාසනම් කුෂ්ඨ විශේෂය ද, අපස්මාරය ද, මීමැස් මොරය ද, විතච්ඡිකානම් කුෂ්ඨ ද, දද ද, කැසිලි ද මට නැත. චෛත්‍ය පිරිසිදු කිරීමේ විපාකයයි මේ.

    බුදුරජුන්ගේ ධාතු නිදන් කල සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක් ද වෙයි. එනම් මාගේ සිරුරෙහි හට ගත්තාවූ ස්වල්ප මාත‍්‍රවූ ද බිබිලක්ද නොදකිමි.

    බුදුරජුන්ගේ ධාතු නිදන් කල සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් දිව්‍ය වූ ද, මනුෂ්‍ය වූ ද භව දෙකෙහි පමණක් සැරි සැරුවෙමි.

    බුදුරජුන්ගේ ධාතු නිදන් කල සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් මම හැම තන්හි රුවන්වන් වූයේද පැහැපත් වූයේද වෙමි.

    බුදුරජුන්ගේ ධාතු නිදන් කල සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් මා නොකැමති දෑ බැහැර වෙයි. කැමති දෑ එළැඹ සිටී.

    බුදුරජුන්ගේ ධාතු නිදන් කල සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක් ද වෙයි. එනම් මාගේ සිත එකඟ වූ මැනවින් සමාධියට පත්වූ පිරිසිදු එකක් වේ.

    බුදුරජුන්ගේ ධාතු නිදන් කල සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් එක අසුනෙහිම හිඳ රහත් බවට පැමිණියෙමි.

    මින් සියක් දහස් ලක්ෂයක් වන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කලෙම් ද, ඒ හේතුවෙන් දුගතියට නොගියෙමි. මේ සෑය පිරිසිදු කිරීමෙහි විපාකයයි.

    මේ ජීවිතයේදී සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ඨ විමෝක්ෂයෝ ද සාක්ෂාත් කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන සම්පූර්ණ කරන ලදී. මේ අයුරින් ආයුෂ්මත් පභංකර තෙරුන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.

    http://dhammamedicine.blogspot.com/2010/09/01.html





     
    නැතුව එන්න වෙන දවසක් නැහැ බන් මට.. :(
    එහෙනම් උදෙන්ම යන්න, එගොඩ කැලනියට යන්න අමතක කරන්න එපා, ගෑනු ලමයත් එක්ක යනව නම්:rofl:, ඒ ලගම තියනව water world එක එතනටත් යන්න,