කැලණි ගංවතුර පරක්කු ඇයි තාම ?

ZIX

Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    නිව්ස් වලයි ෆේස්බුක් එකෙ පකීර්ලයි පොයි ගහනවා මෙතෙක් ආපු ලොකුම ගංවතුර එනවා ඉක්මනට දුවපියව් කියලා . තාම ගංවතුර ආවෙ නෑ. වෙනදා වගෙම අඩි දෙක තුනයි යට වෙලා තියෙන්නෙ. මුන් බොරු හුත්තවල් කියලා මිනිස්සු බය කරනවා වගෙ. අපරාදෙ සුපිරි show එකක් බලාගන්න තිබ්බා උන් කියනවා වගෙ ගංවතුරක් ආවනම්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,334
    67,682
    113
    Ehema hematisema enne ne.giya para apu eken colombo unge paw tika heduna.tsunmai kale galle unge heduna dan galle unta mukuth ne
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    උඩ වතුර එන්නේ, වැස්ස පොඩ්ඩක් පරක්කුයි.
    ඔනෙමනම් ඉවසලා ගෙදරම ඉන්න.
    පස්සෙ කිවුවේ නෑකියලා කියන්න
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,604
    113
    තාම එක දිගට වැඩි වෙනවා. ඕක show එකක් නෙමෙයි අඟල් 6ක් යට උනත් එකට මූණ දෙන උන්ටනේ කරදරේ
    sNvcqtZ.png
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,079
    1
    15,894
    113
    අතට අරන්ද ඉන්නෙ? ගංවතුර බලන් අතෙ ගහන්න :rolleyes: