කැලණි ගග පටන් ගන්නේ කොහෙන්ද?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,310
    10,618
    113
    හරියටම දන්න එකෙක් කියපන්කෝ?
    සමනල කන්ද ද? හෝටන් තැන්න ද?
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    හරියටම දන්න එකෙක් කියපන්කෝ?
    සමනල කන්ද ද? හෝටන් තැන්න ද?
    මහවැලි කැළණි කළු වලවේ ,,,
    සමනල කන්දෙන් පටන් ගත්තේ කවි පොතේ විතරයි


    සේරම එන්නේ හෝටන් තැන්නෙන් වගේ තමා මතක :rolleyes:
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,850
    11,305
    113
    මහවැලි කැලනි කලු වලවේ යන ගංගා
    සමනල කන්ද මුදුනේ සිට පැන නැග්ගා
    බෑවුම් තැනිතලා හෙල් අතරිං රිංගා
    මේවා ගලයි මිණිකැට දිය යට හංගා


    ඕම තමා අහල තියෙන්නෙ. සිරා පොට් එක දන්නෙ නෑ
     
    • Like
    Reactions: Inigo Montoya

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    කළුගඟ පලපත්තල පාරේ .. එතෙන්ට ගියා එක පාරක් :P
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඕක කොහෙන් පටන් ගත්තත් ඉවර වෙන්නේ මහා මුහුදෙන්. ඒ නිසා ඕවා කල්පනා කර කර ඉන්නේ නැතිව සසර නැමැති මහා මුහුදෙන් එතෙර වෙන්න බලන්න
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,903
    18,769
    113
    ඕක කොහෙන් පටන් ගත්තත් ඉවර වෙන්නේ මහා මුහුදෙන්. ඒ නිසා ඕවා කල්පනා කර කර ඉන්නේ නැතිව සසර නැමැති මහා මුහුදෙන් එතෙර වෙන්න බලන්න
    ට ඉකෙ
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,589
    5,482
    113
    මහවැලි කැළණි කළු වලවේ ,,,
    සමනල කන්දෙන් පටන් ගත්තේ කවි පොතේ විතරයි


    සේරම එන්නේ හෝටන් තැන්නෙන් වගේ තමා මතක :rolleyes:
    Adey podi kaale mehemai hithan hitiye habai sri paden patang ganna gangak nahane
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හරියටම දන්න එකෙක් කියපන්කෝ?
    සමනල කන්ද ද? හෝටන් තැන්න ද?
    උඹලා දැක්කද ශ්‍රීපාදයට නගින්න ඉස්සර පිහිටි ගලේ ගහපු පඩිපෙලක කොටසක් මතු වෙලා තියෙනවා අර නායෙන් පස්සේ..

    දම් වැලකුත් පෑදිලා තියෙනවා දැක්කා

    fEqVu8y.jpeg


    lKt2HLV.jpeg


    n85uJXY.jpeg