♦️ගෝල් ෆේස් එකේ පාකින් වලට 200ක්‌ ගන්නේ ඇයි?

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    ගෝල් ෆේස් එකේ පාකින් වලට 200ක්‌ ගන්නේ ඇයි කියපන් දන්න එකෙක්?

    උන් රෑ 12ටත් සල්ලි ගන්නවා ටිකට් එකක් දෙන්නෙත් නෑ. මුං කුඩ්ඩෝ ද? නැත්තම් බදු දීලා ද?

    කොහොමත් හරි ගාන 200ක්‌ වෙන්න බෑ නේ?
     
    • Like
    Reactions: bladeable

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    oka 70 per 1 hour. mun park karala thiyena time eka wediweyi kiyala 200 gannawa.

    mama ekekta sadde dala 70ta ticket ekak gatta. oke 200 gewana eka maha deyak neme, eth mun karana balu wede iwasanna behe. mama kohomatath asadaranayak wenawanam katha karanawa. ticket dena eka balla wage giya ita passe.
    මම නම් 200 දුන්නෙත් නෑ බන්. නාකි පකයෙක් තමා ආවේ 200යි ගාන. බයික් උන්ට නම් දාන්න දුන්නෙත් නෑ
     

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    255
    157
    43
    1hr Rs 70 ban..okune wanchawa...oya welawata katha karapan. ahpan hariyatama gana kiyada kiyala ..anika okun karana anith de tamai api apu time eka ticket eke liyanne waradiyata..
     

    Sen-lu

    Well-known member
  • මැෂින් තිබුනා. ඒවා දැන් පේන්න නෑ.
    අර ටයර් එක lock වෙන මැෂින් ඕන බං. එතකොට හරක් වගේ පාක් කරන්නත් බෑ. පාක් කරොත් හරියට ගෙවන්නත් වෙනව.