කැලණි ජල මට්ටම යළිත් වැඩි වෙයි. කැලණි ජල මට්ටම යළිත් වැඩි වෙයි නාගලගන්වීදිය 7යි දශම 5කි
neyohk Well-known member Oct 31, 2015 16,258 17,205 113 May 20, 2016 #1 කැලණි ජල මට්ටම යළිත් වැඩි වෙයි. කැලණි ජල මට්ටම යළිත් වැඩි වෙයි නාගලගන්වීදිය 7යි දශම 5කි
neyohk Well-known member Oct 31, 2015 16,258 17,205 113 May 20, 2016 #2 ක්රමයෙන් අඩු වෙමින් තිබූ කැලණි ගඟේ ජල මට්ටම නැවත වැඩි වීමට පටන්ගෙන තිබෙනවා. නාගලගන්වීදිය ජල මාපකයට අනුව එහි ජල මට්ටම ඊයේ (19) පස්වරුවේ සටහන් වූයේ අඩි 7යි දශම 6ක් ලෙසයි. අද (20) උදෑසන වන විට එය 7යි දශම 2ක් දක්වා අඩු වී තිබුණත්, දැන් නැවත වරක් 7යි දශම 5ක් දක්වා එහි ජල මට්ටම වැඩි වී තිබෙනවා. හංවැල්ල ජල මාපකයට අනුව කැලණි ගඟේ ජල මට්ටම පස්වරු 3.30 වන විට සටහන් වූයේ මීටර් 9යි දශම 1යි 6ක් ලෙසයි. එය ද උදෑසන පැවති අගයට වඩා සුළු වශයෙන් ඉහළ යාමක්. කළු ගඟේ ජල මට්ටම මිල්ලකන්ද ජල මාපකයට අනුව ඉහළ ගොස් තිබෙනවා. උදෑසන 9.30 වන විට එහි ජල මට්ටම මීටර් 6යි දශම 5යි 8ක් වූ අතර, පස්වරු 3.30 වන විට එය සටහන් වූයේ 6යි දශම 5යි 9ක් ලෙසයි. - See more at: http://nethfm.com/article/107215#sthash.sbAJAB7a.dpuf
ක්රමයෙන් අඩු වෙමින් තිබූ කැලණි ගඟේ ජල මට්ටම නැවත වැඩි වීමට පටන්ගෙන තිබෙනවා. නාගලගන්වීදිය ජල මාපකයට අනුව එහි ජල මට්ටම ඊයේ (19) පස්වරුවේ සටහන් වූයේ අඩි 7යි දශම 6ක් ලෙසයි. අද (20) උදෑසන වන විට එය 7යි දශම 2ක් දක්වා අඩු වී තිබුණත්, දැන් නැවත වරක් 7යි දශම 5ක් දක්වා එහි ජල මට්ටම වැඩි වී තිබෙනවා. හංවැල්ල ජල මාපකයට අනුව කැලණි ගඟේ ජල මට්ටම පස්වරු 3.30 වන විට සටහන් වූයේ මීටර් 9යි දශම 1යි 6ක් ලෙසයි. එය ද උදෑසන පැවති අගයට වඩා සුළු වශයෙන් ඉහළ යාමක්. කළු ගඟේ ජල මට්ටම මිල්ලකන්ද ජල මාපකයට අනුව ඉහළ ගොස් තිබෙනවා. උදෑසන 9.30 වන විට එහි ජල මට්ටම මීටර් 6යි දශම 5යි 8ක් වූ අතර, පස්වරු 3.30 වන විට එය සටහන් වූයේ 6යි දශම 5යි 9ක් ලෙසයි. - See more at: http://nethfm.com/article/107215#sthash.sbAJAB7a.dpuf
London Mahathun Well-known member Jul 17, 2015 2,640 532 113 ලන්ඩන් වත්ත May 20, 2016 #3 udaha pathiwalata wahala athi. e wathura pahalata enakota wadi wei. wassa thawa tika dawasak tiyenawalu neda
udaha pathiwalata wahala athi. e wathura pahalata enakota wadi wei. wassa thawa tika dawasak tiyenawalu neda
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ May 20, 2016 #4 wahin nathuwath ai bn?
waparc Well-known member Jan 12, 2008 1,973 1,268 113 මගේ කාමරේ May 20, 2016 #7 නාගලගන්වීදිය 7යි දශම 2කි https://www.dropbox.com/s/11tvhuvtw4zz7d2/flood warning.PDF ආයි බැහැල. එවුනාට හෙට දවල් වගේ වෙනකොට අයි නගින්න පුලුවන්.මෙකේ හැටියට කිතුල්ගල හරියට එහෙම හොදට වැහැලා. Last edited: May 20, 2016
නාගලගන්වීදිය 7යි දශම 2කි https://www.dropbox.com/s/11tvhuvtw4zz7d2/flood warning.PDF ආයි බැහැල. එවුනාට හෙට දවල් වගේ වෙනකොට අයි නගින්න පුලුවන්.මෙකේ හැටියට කිතුල්ගල හරියට එහෙම හොදට වැහැලා.