කැලණි ජල මට්ටම යළිත් වැඩි වෙයි.

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,258
    17,205
    113
    කැලණි ජල මට්ටම යළිත් වැඩි වෙයි.

    කැලණි ජල මට්ටම යළිත් වැඩි වෙයි නාගලගන්වීදිය 7යි දශම 5කි
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,258
    17,205
    113

    ක‍්‍රමයෙන් අඩු වෙමින් තිබූ කැලණි ගඟේ ජල මට්ටම නැවත වැඩි වීමට පටන්ගෙන තිබෙනවා.

    නාගලගන්වීදිය ජල මාපකයට අනුව එහි ජල මට්ටම ඊයේ (19) පස්වරුවේ සටහන් වූයේ අඩි 7යි දශම 6ක් ලෙසයි.

    අද (20) උදෑසන වන විට එය 7යි දශම 2ක් දක්වා අඩු වී තිබුණත්, දැන් නැවත වරක් 7යි දශම 5ක් දක්වා එහි ජල මට්ටම වැඩි වී තිබෙනවා.

    හංවැල්ල ජල මාපකයට අනුව කැලණි ගඟේ ජල මට්ටම පස්වරු 3.30 වන විට සටහන් වූයේ මීටර් 9යි දශම 1යි 6ක් ලෙසයි. එය ද උදෑසන පැවති අගයට වඩා සුළු වශයෙන් ඉහළ යාමක්.

    කළු ගඟේ ජල මට්ටම මිල්ලකන්ද ජල මාපකයට අනුව ඉහළ ගොස් තිබෙනවා.

    උදෑසන 9.30 වන විට එහි ජල මට්ටම මීටර් 6යි දශම 5යි 8ක් වූ අතර, පස්වරු 3.30 වන විට එය සටහන් වූයේ 6යි දශම 5යි 9ක් ලෙසයි.

    - See more at: http://nethfm.com/article/107215#sthash.sbAJAB7a.dpuf
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    නාගලගන්වීදිය 7යි දශම 2කි

    https://www.dropbox.com/s/11tvhuvtw4zz7d2/flood warning.PDF

    ආයි බැහැල. එවුනාට හෙට දවල් වගේ වෙනකොට අයි නගින්න පුලුවන්.මෙකේ හැටියට කිතුල්ගල හරියට එහෙම හොදට වැහැලා.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Zn2vMBL.jpg