OW BAN KATHAA KARALA WADAK NAA . REP+2mala jarawak
Rs,240tanam watinne naha
muhudu umaga adi 50k withara athi
DAN PODI AC PAARAK THIYENAWA MACHAN. REP+2අපෝ ඔය Under Water Tunnel එක හදන්න කලින් මම ගියා.... තැම්බෙනවා නේ ඔතන.... එපා වෙනවා..... අපරාදේ සල්ලි.......
මොනව උනත් අපේ රටේ මෙහෙම එකක් හදපු එකත් හොදයි නෙ බන්
+
ලොකු දෙයක් උබ photos වලට 'නම+photography' දාල නැති එක.
සිරාවට මට නම් වමනෙට එනව සමහර photographers ල කියල ඉන්න එවුන් ගු බෙට්ටක් දැක්කත් ඒක ගහල උගෙ නමත් යටින් ගහල දානව. වෙනද point n shoot එකෙන් පොටෝ අරන් fb දාපු උන් දැන් හප්පේ අරුගෙ photography මුගෙ photography කියල දානව ඇයි දැන් dslr වලින් ගහන නිසා. යාලුවකුගෙ ගෙදර පාටියක් තිබුනත් එකෙ පොටෝ ටිකත් ගහල ඒකටත් නම දාගන්න වුන් තමා දැන් ඉන්නෙ