කාලෙකට පස්සෙ අද කැලනි පන්සල් ගියා. හිතට ප්රශ්නයක් ආවම හිත එක තැනක නැති උනාම මම යන තැනක් තමා කැලනි පන්සල.
ගිහින් පැයක් දෙකක් මලුවට වෙලා ඉදල ආවම මාර විදිහට හිත නිදහස් වෙනව. සෙනග අඩු දවසක්නම් වඩා හොදයි. පොඩි පොදයක් ඇරෙන්න ලොකුවට වැස්සෙ නැති එකත් ලොකු දෙයක් උනා අද.
ෆොටෝ එකනම් කලින් ගත්ත එකක්. අද එකක් ගන්න අමතක උනා.