කැලනි පංසල🙏

rawatenna nam ba

Well-known member
  • Jul 26, 2023
    215
    444
    63
    කාලෙකට පස්සෙ අද කැලනි පන්සල් ගියා. හිතට ප්‍රශ්නයක් ආවම හිත එක තැනක නැති උනාම මම යන තැනක් තමා කැලනි පන්සල.
    ගිහින් පැයක් දෙකක් මලුවට වෙලා ඉදල ආවම මාර විදිහට හිත නිදහස් වෙනව. සෙනග අඩු දවසක්නම් වඩා හොදයි. පොඩි පොදයක් ඇරෙන්න ලොකුවට වැස්සෙ නැති එකත් ලොකු දෙයක් උනා අද. :)
    ෆොටෝ එකනම් කලින් ගත්ත එකක්. අද එකක් ගන්න අමතක උනා. 🙏

    IMG_20230119_203810.jpg
     

    rawatenna nam ba

    Well-known member
  • Jul 26, 2023
    215
    444
    63
    පංසලකට ගිය කාලයක් මතක නෑ 😩
    මාත් එහෙමට යන්නෙ නෑ හිතුනොත් තනියම ගිහින් එනව.

    ඇත්ත. හැබැයි යන්න හොදම සෙනග නැති වෙලාවක රෑට.
    ඔව්. :yes:
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,041
    1
    28,479
    113
    මාත් එහෙමට යන්නෙ නෑ හිතුනොත් තනියම ගිහින් එනව.


    ඔව්. :yes:
    මම නම් සාමාන්‍යයෙන් පෝයට පන්සල් ගියේ නෑ. සාමාන්‍ය දවස්වල වැඩ ඇරිලා ඇවිල්ලා ගියා සතියට දෙතුන් වතාවක් වන්දනා කරන්න.
    දැන් ඉන්න රටේ නම් පන්සලට ගියාට ඒ feeling එක එන්නේ නෑ. යන්නෙත් ඉදලා හිටලා. 😔
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    කැළණි පංසල ඒ වටාපිටාව මගේ ජිවිතේ ගණන් කරන්න බැරි තරම් අතීත මතක වලින් පිරිච්ච තැනක් 😍😍😍
     

    rawatenna nam ba

    Well-known member
  • Jul 26, 2023
    215
    444
    63
    කැළණි පංසල ඒ වටාපිටාව මගේ ජිවිතේ ගණන් කරන්න බැරි තරම් අතීත මතක වලින් පිරිච්ච තැනක් 😍😍😍
    පට්ටිවිල ඉන්න කාලෙ හැම වෙසක් පොසොන් පෝයකටම පයින් යනව කැලනි පන්සල්. අදටත් ඉතින් පුලුවන් වෙලාවට ගිහින් එනව.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කැළණි පංසල ඒ වටාපිටාව මගේ ජිවිතේ ගණන් කරන්න බැරි තරම් අතීත මතක වලින් පිරිච්ච තැනක් 😍😍😍
    sdZzOE5.png

    හ්ම්... පිං වතුන් පිංවතියන් වගේම පෙම්වතුන් පෙම්වතියනුත් බහුලව යන එන තැනක්.....
     
    • Like
    • Love
    Reactions: NRTG and Ryan08