කැලයක් වැවීම

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මට පොඩි කාලේ ඉඳන්ම ආසාවක් තිබ්බ කැලයක් වවන්න.
    නමුත් මට ඉඩමක් නැහැ.
    ආණ්‌ඩුවේ මුඩු ඉඩම් මේ වගේ වැඩකට බද්දට ගන්න පුළුවන් ද? එහෙම කතාවක් අහල තියනවා.
    දන්න අය කියන්න.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මටත් ඔය ආසාව තියනවා
    ඒත් වැව්වට වැඩක් නෑ බං, සිංහරාජෙ ආරක්ෂා නොකරන උං වෙන ඒවා ගැන හිතයිද
     
    • Like
    Reactions: hodakolla and NRTG

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    පුළුවන්. වැඩේ වෙන්නේ මෙහෙමයි. විවිද අමාත්‍යංශ ඒ අයගේ වපසරිය අනුව බෝග වගා කරනවා. පොල්, කජු, උණ ගස්, අනෙකුත් වැවිලි බෝග, බෙහෙත් වර්ග වගේ ගොඩක් දේවල්.

    මේ වගා කටයුතු සදහා ඒ ඒ අමත්‍යාංශ තමුන්ගේ වාර්ෂික අයවැයෙන් මුදල් වෙන් කරනවා. ඊට පස්සේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා ඒ ඒ පළාත් වල තියෙන රජයේ ඉඩම් හදුනාගෙන, තමුන්ගේ වගාවට ගැලපෙන ඉඩම් අමාත්‍යංශය යටතට ගන්නවා. ඊට පස්සේ ඒවායේ වගා කරනවා.

    උබ දන්නා රජයේ ඉඩමක් තියෙනවා නං, අමාත්‍යංශයක් හරහා ඉල්ලන්න. ඒ වගාවේදී ඒ අදාල අමාත්‍යංශය කියන වගාවත් දාන්න. ඒකට අවශ්‍ය සහය, ප්‍රතිපාදන, තාක්ෂණික දැනුම ලබාගන්න පුළුවන් ඒ අය හරහාම.

    (මේ දවස් වල කජු, පොල් වගේ දේවල් වලට ලොකු සහන දෙනවා. )
     
    Last edited:

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    It’s a great idea. Search for Japanese ‘ Miyawaki Technique’ . Can make small forests in urban areas too.

    Have to search for your query or ask 1919. They will tell you whom to ask.
    Thanks machan

    99 years badu gaththki rajaye idam. mn danna kenek innwa kaju pol wawala tynne
    කොහොමද වැඩේ කරන්නේ?
    ------ Post added on Mar 14, 2021 at 5:13 PM

    පුළුවන්. වැඩේ වෙන්නේ මෙහෙමයි. විවිද අමාත්‍යංශ ඒ අයගේ වපසරිය අනුව බෝග වගා කරනවා. පොල්, කජු, උණ ගස්, අනෙකුත් වැවිලි බෝග, බෙහෙත් වර්ග වගේ ගොඩක් දේවල්.

    මේ වගා කටයුතු සදහා ඒ ඒ අමත්‍යාංශ තමුන්ගේ වාර්ෂික අයවැයෙන් මුදල් වෙන් කරනවා. ඊට පස්සේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා ඒ ඒ පළාත් වල තියෙන රජයේ ඉඩම් හදුනාගෙන, තමුන්ගේ වගාවට ගැලපෙන ඉඩම් අමාත්‍යංශය යටතට ගන්නවා. ඊට පස්සේ ඒවායේ වගා කරනවා.

    උබ දන්නා රජයේ ඉඩමක් තියෙනවා නං, අමාත්‍යංශයක් හරහා ඉල්ලන්න. ඒ වගාවේදී ඒ අදාල අමාත්‍යංශය කියන වගාවත් දාන්න. ඒකට අවශ්‍ය සහය, ප්‍රතිපාදන, තාක්ෂණික දැනුම ලබාගන්න පුළුවන් ඒ අය හරහාම.

    (මේ දවස් වල කජු, පොල් වගේ දේවල් වලට ලොකු සහන දෙනවා. )
    වනාන්තර වවන්න බැරි වෙයි නේ?
    ------ Post added on Mar 14, 2021 at 5:14 PM

    මටත් ඔය ආසාව තියනවා
    ඒත් වැව්වට වැඩක් නෑ බං, සිංහරාජෙ ආරක්ෂා නොකරන උං වෙන ඒවා ගැන හිතයිද
    Hmm
    ------ Post added on Mar 14, 2021 at 5:14 PM
     
    • Like
    Reactions: hodakolla