කැල්ටන් එකේ පාන් දන්සැල

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,690
    6,014
    113
    @ගෙදර
    කාල්ටන් වල පාන් වගෙද යකෝ මේවා
    මේ රිටිගල මහා ගුටි දන්සල

    ps : ආයේ ජිවිතේට දන්සල් නම් යන එකක් නෑ බං මුන් :rofl:
     
    Last edited:
    • Wow
    Reactions: RottenCOLT

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    කාල්ටන් වල පාන් වගෙද යකෝ මේවා
    මේ රිටිගල ගුටි දන්සල

    facebook.com/100014821690818/posts/pfbid02mUGSsPazWdfgvBmGJwBmvbXFYMsxu9k6asQhtw4qZAHqmXxa1erbMFp51p1goooRl/?app=fbl
    This Facebook post is no longer available. It may have been removed or the privacy settings of the post may have changed.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    හම්මට උබ අපේ පැත්තට ඇවිල්ල නේ
    මීරිගමින්, ගිරිඋල්ලෙන්, අලවුවෙන්, නෙලුන්දෙනියට දැම්මා. තාම අයේ යන්නේ කොහෙද කියලා කල්පනා කරනවා. ගිරිඋල්ල හරියේ සුපිරි සරුවත් ටිකක් තිබ්බා. ඉට කලින් කිරි කෝපි ටිකකුත් තිබ්බා මරු.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    මීරිගමින්, ගිරිඋල්ලෙන්, අලවුවෙන්, නෙලුන්දෙනියට දැම්මා. තාම අයේ යන්නේ කොහෙද කියලා කල්පනා කරනවා. ගිරිඋල්ල හරියේ සුපිරි සරුවත් ටිකක් තිබ්බා. ඉට කලින් කිරි කෝපි ටිකකුත් තිබ්බා මරු.
    ගෙවල් කොහෙද බං මම ගිරිඋල්ල කිට්ටුව
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    ගෙවල් කොහෙද බං මම ගිරිඋල්ල කිට්ටුව
    දාලා තියෙන්නේ කෑගල්ල කියලා.. :D
    මම ඔය මිරිගම ගිරිඋල්ල හරියේ ගියාමයි බන්. දෙපැත්තෙන් මීගමුවට කුලියාපිටිය පැත්තට ඇතිතරම් යනවා, ලොලුවාගොඩ damro එක දැකෙත් අද.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,978
    10,257
    113
    කාල්ටන් වල පාන් වගෙද යකෝ මේවා
    මේ රිටිගල මහා ගුටි දන්සල

    ps : ආයේ ජිවිතේට දන්සල් නම් යන එකක් නෑ බං මුන් :rofl:

    මොකක්ද කේස් එක වෙලා තියෙන්නේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,242
    113
    34
    Kalutara
    මූ මේ කාල්ටන් එකටනේ කැල්ටන් කියන්නේ. යකෝ මෛන්ද මාත්තයගේ පාන් පෙත්තක් කන්නත් උඹ පිං කළා එහෙනම් ඇ..
     
    • Haha
    Reactions: AnuradhaRa

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113
    කාල්ටන් වල පාන් වගෙද යකෝ මේවා
    මේ රිටිගල මහා ගුටි දන්සල

    ps : ආයේ ජිවිතේට දන්සල් නම් යන එකක් නෑ බං මුන් :rofl:

    me mokadda bn.
     
    • Haha
    Reactions: LZP1992

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,440
    113
    කාල්ටන් වල පාන් වගෙද යකෝ මේවා
    මේ රිටිගල මහා ගුටි දන්සල

    ps : ආයේ ජිවිතේට දන්සල් නම් යන එකක් නෑ බං මුන් :rofl:

    අඩු කුලේ
     
    • Haha
    Reactions: LZP1992